ලංකාවේ you tube එක චොර වෙලා තියෙන්නේ

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    ලංකාවේ ලොකුම හිගන රැළ ඉන්නේ YOU TUBE එකේ කියලා මට හිතින්නේ ... මට නම් දැන් ලංකාවේ news, interview වීඩියෝ කිසිම එකක් බලන්නේ නෑ. එක්කෝ පට්ට පල බොරු තියෙන්නේ . නැත්නම් කාගේ හරි දුක් ගැනවිල්ල දාල ..ශික් විතරක් ....
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    Change the country in youtube. ඔකුන්ට youtube හිගන්නෝ කියන්නේ නිකන්ද. ල්ංකාවේ බලන්න තියෙන්නේ channel 5ක් වත් නැ
     
    • Like
    Reactions: Ozone4

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,213
    113
    වෙන රටවල සාමාන්‍යයෙන් intellectual crowd එකතමා youtube එන්නෙ, ඒත් ලංකාවේ එන්නෙ එපාම කරපු සෙට් එක! ලංකාවෙ youtube ස්පේස් එක කෑවෙ අඩන සිංදු කාරයොයි මෙගා නාට්ටි කාරයොයි
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    lanakwe channels tikaiyi bung honda. English ewaa thama godak balanne mama nam


    Oya motivational magule walin thawa lanakwe unwa depress karana eka wenne. loke koheth gossip channels nam thiyanawa, ewa mokake wath follow nokarama hari

    වෙන රටවල සාමාන්‍යයෙන් intellectual crowd එකතමා youtube එන්නෙ, ඒත් ලංකාවේ එන්නෙ එපාම කරපු සෙට් එක! ලංකාවෙ youtube ස්පේස් එක කෑවෙ අඩන සිංදු කාරයොයි මෙගා නාට්ටි කාරයොයි
    USA wage okkoma Intellectual na bung. Un wage deshapana mee harak me lanakwe wath naa e wage un. USA godak innawa moda minissu
    ------ Post added on Aug 26, 2021 at 2:23 PM
     
    • Like
    Reactions: Sen-lu and ncpasan

    kasun0011

    Active member
  • Feb 17, 2009
    209
    142
    43
    මේ චැනල් subscribe කරන එවුන් ඉන්න රටේ තව මොන කතාද ...
     
    • Like
    Reactions: Ozone4

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,810
    113
    Homagama
    ලංකාවේ ලොකුම හිගන රැළ ඉන්නේ YOU TUBE එකේ කියලා මට හිතින්නේ ... මට නම් දැන් ලංකාවේ news, interview වීඩියෝ කිසිම එකක් බලන්නේ නෑ. එක්කෝ පට්ට පල බොරු තියෙන්නේ . නැත්නම් කාගේ හරි දුක් ගැනවිල්ල දාල ..ශික් විතරක් ....
    හැම රටේම ඔහොම තමා බං. ඔය හොදඒවා දාන උන් ලෝකෙටම ඉන්නේ 1%ක් වගේ.
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මගේ චැනෙල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ කියල අඩන එවුන් එමටයි...හිගා කනවා..ඔක්කොටොම ඕනේ සල්ලි හම්බකරන්න.වැදගත් චැනෙල් එකක් බලන්නේ නෑ..හෙළුවක් ..කුනුහරුපයක්..වැහි වැහැල..
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    හොද නරක කියලා බලන්නේ නැතිව ලන්කාවේ එක චැනල් එකක් වත් සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ..
    Country එකත් මාරු කලා
     
    • Like
    Reactions: Solo Rider

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    යු ටියුබ් එකේ තමන්ට ඕන වීඩියෝ එකක් බලන්න යනවා කියන්නේ අසුචි වලක් උඩින් ඒ දන්ඩෙ යනවා වගේ.