ලංකාවේ ලොකුම හිගන රැළ ඉන්නේ YOU TUBE එකේ කියලා මට හිතින්නේ ... මට නම් දැන් ලංකාවේ news, interview වීඩියෝ කිසිම එකක් බලන්නේ නෑ. එක්කෝ පට්ට පල බොරු තියෙන්නේ . නැත්නම් කාගේ හරි දුක් ගැනවිල්ල දාල ..ශික් විතරක් ....
USA wage okkoma Intellectual na bung. Un wage deshapana mee harak me lanakwe wath naa e wage un. USA godak innawa moda minissuවෙන රටවල සාමාන්‍යයෙන් intellectual crowd එකතමා youtube එන්නෙ, ඒත් ලංකාවේ එන්නෙ එපාම කරපු සෙට් එක! ලංකාවෙ youtube ස්පේස් එක කෑවෙ අඩන සිංදු කාරයොයි මෙගා නාට්ටි කාරයොයි
හැම රටේම ඔහොම තමා බං. ඔය හොදඒවා දාන උන් ලෝකෙටම ඉන්නේ 1%ක් වගේ.ලංකාවේ ලොකුම හිගන රැළ ඉන්නේ YOU TUBE එකේ කියලා මට හිතින්නේ ... මට නම් දැන් ලංකාවේ news, interview වීඩියෝ කිසිම එකක් බලන්නේ නෑ. එක්කෝ පට්ට පල බොරු තියෙන්නේ . නැත්නම් කාගේ හරි දුක් ගැනවිල්ල දාල ..ශික් විතරක් ....
me tooI only watch Wanesa TV, War stories....ither all foreign