ලංකාවේ_ජනාදිපති

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාවේ_ජනාදිපති

    ලංකාවේ එදා මෙදාතුර පත්වෙච්ච ආණ්ඩුවලින් මට මතක ප්‍රේමදාස ගේ ඉදන් දැන් වෙනකං ආණ්ඩු , දැන් ඔය හැමෝම ප්රෙමයාගේ හොද කිව්වට අපි පොඩිකාලේ මෑන්ස් ආණ්ඩු කරද්දී මිනිස්සු ඕකට බනින්නේ හෙන ගහපන් කියල , මිනිහ වටේ හිටපු මුදලාලිලා ටිකක් , නවලෝක කාරය වගේ සුපිරියට හම්බකර මිනිස්සුන්ට ගම් උදා ව වගේ මැජික් පෙන්න පෙන්න , කොටින්ම ප්‍රේමය කොටුව ඉස්ටෙෂන් එක ඉස්සරහ හදපු පාර මාරුවෙන පාලම දවස් දෙකක් විතර නිව්ස් වලට පෙන්නුවා

    බරගානකගේ මරණ වලට ප්‍රේමය ගෑවුනා , නිධන් හාරලා සිජිය ගොඩ ගියා ඒ කාලේ , මිනිස්සු කිව්වා ඒ දවස් වල ප්‍රේමයට කාමර පුරෝලා සල්ලි තියෙනවා කියල

    කොහොම කොහොම හරි මහින්දට වෙනකන් ඔය හිටපු හැම එකාටම මිනිස්සුන්ගේ මූලික ප්‍රශ්න විසදන්න පුළුවන් උනේ නැහැ , ලොකු ආර්ථික වැඩ පිළිවෙලවල් තිබ්බෙත් නැහැ , අනික රට ඉස්තාවර කරගෙන මහින්ද තරම් ඉන්වෙස්ට්මන්ට් ගේන්න එකෙක්ටවත් පුළුවන් උනෙත් නැහැ , කොටින්ම මහින්ද නැත්නම් යුද්දේ ඉවරත් නැහැ , ක්‍රිකට් මැච් එකක් ගහන්නවත් සිම්බාබ්වේ ඇරෙන්න වෙන එවුන් එන්නෙත් නැහැ

    හොරා හොරා කියල මිනිහව එලෝ ගත්තනේ , උබල හිතනවද මුන් හොරු නෙවි කියල , මුන් හොරකන් විතරයි කරන්නේ , මහින්ද ඉන්නකොට ලස්සනම සිටිය උනා කොලබ , දැන් කොහොමද? කුණු වලින් පිරිලා

    හිටන් කියන්නේ හොද කතිකයෙක් විතරයි , මිනිහට හැමදාම පුළුවන් මහින්දට බනින්නයි , රටේ වෙන හැම දේටම මහින්දව අල්ලගන්නයි , බලපන් මුන් ඇවිත් අවුරුදු දෙකහ මාරක් , මුන් තාම මහින්දට බනිනවා , ඒ මදිවට අපිට පෙන්නනවා මහින්ද ලු රටේ ප්‍රශ්න ඇති කරන්නේ , යකෝ රාජ්‍ය බලය තියාගෙන මුන් කියවන්නේ මොන්ටිසෝරි ටීචර්ස් ල වගේනේ

    මේ ආණ්ඩුව දුවන්නේ බොරු වලින් , බොරු කරයෝන්ගෙන් (හරින් , රණවක , ) සහ සල්ලි වියදම් කරලා ඔන්ලියින් ගේම ගහන කොල්ලෝ ටිකෙන් , උන් එකාට සයිට් වල එකවුන්ට් දහය පහළොව තියෙනවා , ආණ්ඩුව ශේප් කරන්න බයිලා ගහන උන් සෙට් එක නිසා චන්දෙ දීපු උන් රවට්ටන් ඉන්නවා

    මොකා කොහොම කිව්වත් ලංකාවේ එදා මෙදාතුර පත්වෙච්ච චාටර් ම ආණ්ඩුව මේක , කොටුවෙන් බැහැල මල්වත්ත පාරෙන් ගිහින් මේන් ඉස්ට්‍රිට් එකෙන් පලවෙනි හරස් වීදියට හැරිලා ආයි කොටුව පැත්තට වරෙන් බොලට තේරෙයි මුන්ගේ අසාර්ථක කම
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේක තනිකරම මයිත්‍රිපාල රනිල් ඇතුළු set එකේ බලය රැකගෙන පුළුවන් තරම් මංකොල්ල කන ගමන් උන්ට බලය එන්න උදවු කල ngo ,ඩයස්පොරා,india...වගේ අයගේ අවශ්‍යතා ඉටු කරන එක මොකද ආයෙත් කවදාවත් රටේ බලය ගන්න බෑ මයිත්‍රිපාල ඇතුළු ගොඩක් අය denmark,norway වගේ රටවලට පැන ගනීවි
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය කියන ප්‍රේමයා සුද්දන්ට ජංගි මහන්න ලංකාවේ වටේ ආයෝජන කලාප ඇති ක්රේ නැත්නම් අද ඒ ගෑණු ටිකත් අරබින්ගේ ඇටේ සුඋප්ප්න්න යනවා නේ
    :rolleyes::rolleyes:

    ප්‍රේමදාස වගේ මනුස්සෙක් ඇද ආණ්ඩු කරා නම් ඇද එක බල්ලෙක් strike කරන්නේ නෑ

    කැම්පස් එවුනුත් එක්කෝ ඉගෙනගනියි
    නැත්නම් දර ගොඩක් උඩ හරි පිච්චෙයි

    • Like
    Reactions: C h o p p e

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක තනිකරම මයිත්‍රිපාල රනිල් ඇතුළු set එකේ බලය රැකගෙන පුළුවන් තරම් මංකොල්ල කන ගමන් උන්ට බලය එන්න උදවු කල ngo ,ඩයස්පොරා,india...වගේ අයගේ අවශ්‍යතා ඉටු කරන එක මොකද ආයෙත් කවදාවත් රටේ බලය ගන්න බෑ මයිත්‍රිපාල ඇතුළු ගොඩක් අය denmark,norway වගේ රටවලට පැන ගනීවි

    I don't think so. eta wada Jada weda karaou aya oya lassanata inne. :rolleyes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔය කියන ප්‍රේමයා සුද්දන්ට ජංගි මහන්න ලංකාවේ වටේ ආයෝජන කලාප ඇති ක්රේ නැත්නම් අද ඒ ගෑණු ටිකත් අරබින්ගේ ඇටේ සුඋප්ප්න්න යනවා නේ
    :rolleyes::rolleyes:

    ප්‍රේමදාස වගේ මනුස්සෙක් ඇද ආණ්ඩු කරා නම් ඇද එක බල්ලෙක් strike කරන්නේ නෑ

    කැම්පස් එවුනුත් එක්කෝ ඉගෙනගනියි
    නැත්නම් දර ගොඩක් උඩ හරි පිච්චෙයි

    :yes::yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔව් ඉතිං මෙත්‍රීට වඩානම් මහින්ද හොඳයි තමා.මෙෙත්‍රීගෙ කයිය විතරයිනේ.ඔන්න 2020 අායෙත් ඉල්ලනවලු.:rofl:
     
    :rofl::yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් ඉතිං මෙත්‍රීට වඩානම් මහින්ද හොඳයි තමා.මෙෙත්‍රීගෙ කයිය විතරයිනේ.ඔන්න 2020 අායෙත් ඉල්ලනවලු.:rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔය කියන ප්‍රේමයා සුද්දන්ට ජංගි මහන්න ලංකාවේ වටේ ආයෝජන කලාප ඇති ක්රේ නැත්නම් අද ඒ ගෑණු ටිකත් අරබින්ගේ ඇටේ සුඋප්ප්න්න යනවා නේ
    :rolleyes::rolleyes:

    ප්‍රේමදාස වගේ මනුස්සෙක් ඇද ආණ්ඩු කරා නම් ඇද එක බල්ලෙක් strike කරන්නේ නෑ

    කැම්පස් එවුනුත් එක්කෝ ඉගෙනගනියි
    නැත්නම් දර ගොඩක් උඩ හරි පිච්චෙයි

    :yes::yes:
    ප්‍රේමයා ඔය කියනවට වඩා වැඩක් කලා
    ගම් උදාවෙන් කොච්චර සෙතක් රටට වුනාද කියල බලන්න ඕන දුර පලාත්වලට ගිහින්
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් ප්‍රේමේ කොටින්ට ආයුද දුන්න ඒවා, එවගෙන්ම පොලිසියේ දාහක් විතර එකදවසේ අමු අමුවේ මරපුව ගැනත් රට්ටු කියන්නේ ඔය :oo:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් ඔව් ප්‍රේමේ කොටින්ට ආයුද දුන්න ඒවා, එවගෙන්ම පොලිසියේ දාහක් විතර එකදවසේ අමු අමුවේ මරපුව ගැනත් රට්ටු කියන්නේ ඔය :oo:

    :yes::yes::yes:
    යටත් වෙන්න කියලා අනදීල ,අනපිලිපැදලා යටත්වුන පොලිසියේ 600ක් කොටි මැරුවාම එයාලගේ විශාම වැටුප ( හෝ පොලිසියේ අය රාජකාරියේදි මැරුනාම ප්වෞල්වලා දේන දීමනාව.නමමොකද්ද කියලා හරියට දන්නේ නෑ.) නැවැත්තුවේහ් මේයාම තමයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔය කියන ප්‍රේමයා සුද්දන්ට ජංගි මහන්න ලංකාවේ වටේ ආයෝජන කලාප ඇති ක්රේ නැත්නම් අද ඒ ගෑණු ටිකත් අරබින්ගේ ඇටේ සුඋප්ප්න්න යනවා නේ
    :rolleyes::rolleyes:

    ප්‍රේමදාස වගේ මනුස්සෙක් ඇද ආණ්ඩු කරා නම් ඇද එක බල්ලෙක් strike කරන්නේ නෑ

    කැම්පස් එවුනුත් එක්කෝ ඉගෙනගනියි
    නැත්නම් දර ගොඩක් උඩ හරි පිච්චෙයි

    :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :yes::yes:
    ප්‍රේමයා ඔය කියනවට වඩා වැඩක් කලා
    ගම් උදාවෙන් කොච්චර සෙතක් රටට වුනාද කියල බලන්න ඕන දුර පලාත්වලට ගිහින්
    :yes::yes:
    සමුර්දි එකත් දුන්නේ පුංචි මිනිස්සු වෙනුවෙන් දියුණු වෙන්න බැරිම අයට පොඩි හරි පිහිටක් වෙන්න
    එක නම් දැන් මිනිස්සුම එකතු වෙලා නිකන් කනවා

    මේ මනුස්සය වලවූ පැලැන්තියේ නෙමෙයි බොහොම පොඩි තැනක ඉදන් ආපු කෙනෙක්
    ඒක පිට දාලා ඒකාලේ හිටපු වංශවත් එවුන් සැහෙන්න කැපිලි කෙටිලි දැම්මා

    එකේ අවසන් ප්‍රතිපලය වයිරි දේශපාලකයෙක් බිහිවෙච්ච එක

    සුද්දගේ කාලේ ඉඳන් රටේ වුනේ මිනිස්සුන්ගේ පිරිහීම
    මිනිස්සු දුර හිතුවෙත් නැහැ හණමිටි අදහස් කරගහගෙන හිටියා
    දන් වගේම එක එක්ව වන්දනා කරා
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ගොන් හුත්තෝ
    උ කියන්නේ රටේ ප්‍රශ්න විසදන්න කලින් උබල බේරිලා ඉදපල්ලා කියල

    ලිං මැඩි දුපත් මොළ වලට හැමදේම තේරෙන්නේ නැහැ

    'ෆෝන් හොරා'ගේ පේජස් වෙනුවෙන් පෙනී ඉන්න උඹල වගේ එවුන් එක්ක රටේ ජනාධිපතිලා ගැන මොනවා කතා කරන්නද බන්. ගිහින් උගේ පේජ් එකකට ලයික් එකක් දාගෙන හිටපන් නිකන් නොදන්න මගුල් දන්නවා වගේ කතා නොකර.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,599
    113
    ඔව් ඉතිං මෙත්‍රීට වඩානම් මහින්ද හොඳයි තමා.මෙෙත්‍රීගෙ කයිය විතරයිනේ.ඔන්න 2020 අායෙත් ඉල්ලනවලු.:rofl:
    ow ow penda chnde illagena enakam api lesti wela inne denna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දැක්ක ඔය නිවටය කියල තියෙනව ඌට් FCID එක දෙනව නම් මිනිහ හොරු අල්ලන හැටි දන්නව කියල..ඔය සක්කිලි පරයට අමතක වෙලා ඒ ගස් බල්ල ලOකාවෙ විධායක ජනාධ්පති තමන් කියල...විධායක ජනාදිපතිට බල්ල වගේ එක එකාගෙන් ඉල්ල ඉල්ල ඉන්ඩ ඔනෙ නැ...මොනවද මේ තිරිසනා රටට කරන්නෙ..ජනාධිපති උනා නම් ගෑනි වගේ නහයෙන් අඩන්නෙ නැතුව වැඩ කරල නොපෙන්න...:confused::confused::confused: