ලංකාවේ_ජීවිතේ

taxacco83

Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    sira kathawa machan

    mewa oyata witharak neme . api hamotama edineda jiwitayadi muna denna wena ewa
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    කතාව ඇත්ත බන්. දැන් පටන් ගත්ත life එක ආපස්සට හරවන්න බැරි නිසා ඉන්නවා මෙහෙට වෙලා.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඒක උඹලගේ හිතලුවක් විතරයි... හොඳට බලපන් මට මෙතන කල්ලිවාදයක් නැහැ. හරිදෙට හරි සහ වැරදි දේට වැරදියි. වැරදි දේට වැරදියි කියපු කෙනෙක්ගේ හොඳ ත්‍රෙඩ් වලට ඒ වගේම සලකල බම්ප් දාල ඇති.

    උදාහරණයක් ගත්තොත්.... සමන්ත බද්‍ර, මම එයාගේ බන ෆලෝ කරන කෙනෙක් නෙමෙයි. හැබැයි සමන්ත බද්‍ර කිරිබතා ගැන කියපුවට මම 100% එකඟයි. ඒ කියන්නේ සමන්තගේ සියලුම ක්‍රියාකලාපය මම අනුමත කරනවා නෙමෙයි. අදාළ කාරණය සම්බන්ධයෙන් නම් ඔව්.

    උඹල මමයි කියල කියන SJ91 මගේ මතයට විරුද්ධ දෙයක් දැම්මොත් මම ඒකට විරුද්ධ වෙනවා.

    ඒ උනාට උඹේ අනික් ප්‍රොෆයිල් එකෙන් උඹ කෙලින්ඩ තියන හැම පිස්සුවම කෙලිනවනේ මේකෙ. SJ91
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: airport ekata aye yanna hitunane??

    ඔව් බන් , ඉමිග්රේෂන් එක පැනල එලියට බැස්ස ගමන් ඩියුටි ෆ්‍රී එකේ මොනාද පෙන්න තියෙන්නේ කියහල්ලා,

    කතරගම මල් කඩවල කෙල්ලෝ මල් විකුනනවා වගේ අරක්කු ගන්න කියල වද කරනවා බොන්නට් එපා වෙනවා යකෝ...

    සිංහල බෞද්ද ලංකාව, උදේ හවස බන , පිරිත් මතට තිත තියන්න කුඩු අල්ලනවා, අරක්කු ගණන් වැඩි කරනවා , සිගරට් වැඩි කරනවා,

    පිටින් එන එකාගේ ඔලුවට එන්නේ මොකද්ද බන්...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402

    Owow ara pissu kello tikak dagena athulata adiyak tiyana parakuwata bothal pennawa.:lol: pissu yakku,kisi nidahasak ne,choclate ekak select karanna giyath mae huttila age ellenna enawa.wediya one ne katunayake flyover ekata wahane dana tikata lankawa epa wenawa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මටනම් දැන් ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ කෑමවල කිසි කොලිටියක් නැති එක. අපිට කන්න වෙලා තියෙන්නේ වස.

    Started to buy organic vegetables from Keels from recently. But they have very limited options.
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඔව් බන් , ඉමිග්රේෂන් එක පැනල එලියට බැස්ස ගමන් ඩියුටි ෆ්‍රී එකේ මොනාද පෙන්න තියෙන්නේ කියහල්ලා,

    කතරගම මල් කඩවල කෙල්ලෝ මල් විකුනනවා වගේ අරක්කු ගන්න කියල වද කරනවා බොන්නට් එපා වෙනවා යකෝ...

    සිංහල බෞද්ද ලංකාව, උදේ හවස බන , පිරිත් මතට තිත තියන්න කුඩු අල්ලනවා, අරක්කු ගණන් වැඩි කරනවා , සිගරට් වැඩි කරනවා,

    පිටින් එන එකාගේ ඔලුවට එන්නේ මොකද්ද බන්...

    airport eken eliyata aapu gaman taxi karayao hena anayak wenawa. eeta passe balanna thiyenne housemaidla rata yanna van walin awilla bahina vidiha. ape rata gana hithanakota duka hithenawa ban :( duppath kanthawanwa pita rata walang hodanna yawala videsha vinimaya upayana ratak ape rata
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සීමිත වෙලාවකට පමණක් ඇරෙන දකුණට හරවන ට්‍රැෆික් ලයිට් වල කෙලින් යන උන් හෙමින් හෙමින් හැමිනීම.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    airport eken eliyata aapu gaman taxi karayao hena anayak wenawa. eeta passe balanna thiyenne housemaidla rata yanna van walin awilla bahina vidiha. ape rata gana hithanakota duka hithenawa ban :( duppath kanthawanwa pita rata walang hodanna yawala videsha vinimaya upayana ratak ape rata

    Ow oi. Taxi huththala puka digena enne air port eken eliyata apu gaman. Anika Air port ekata thamange wahana walin ena huththige puthala airport eka issaraha wahana nawaththala thiyagena innawa yanne nathuwa.
    Man giya awrudde lankawata awa. Airport eken eliyata apu gaman mata epa una. Aparade wiyadam karan awe kiyala hithuna.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    Owow ara pissu kello tikak dagena athulata adiyak tiyana parakuwata bothal pennawa.:lol: pissu yakku,kisi nidahasak ne,choclate ekak select karanna giyath mae huttila age ellenna enawa.wediya one ne katunayake flyover ekata wahane dana tikata lankawa epa wenawa

    Ai oi ara electric badu kadawala set eka immigration gates pitipassata wela inne minissu enakota. Hena karadare unge eka eka magul kiyawa kiyawa enawa.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මුලික ප්‍රශ්නේ අම්ම තාත්ත වයිෆ් එක්ක යන්න පුළුවන් උනත් එක තමයි එකම දේ:sorry:

    මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙයි කියලනම් මේ කපේදී හිතන්න එපා.. ජිවත් වෙන්න තියෙන්නේ දැන් මිනිස්සුන්ට අවුරුදු 60ක් වගේ ආයු කාලයක්. එකත් කරුමේ ගෙවල ගෙවල හම්බකරලා බදු ගෙවල උන්ගේ රෙස්පට් බලල අපේ ඇඟේ ලේ රත්කරගෙන ලෙඩ දුක් හදාගෙන මැරිලා යන ඇරෙන්න වෙන විකල්ප නෑ සිංහලුන්ට. පුළුවන එවුන් ටික රටෙන් පැනගන්නව, ඉගෙන අන්තිමට මේකේ ඉතුරු වෙන්නේ වයසක මිනිස්සු ටිකයි ලෙඩ්ඩු ටිකයි පොඩි ළමයි තමයි.

    :yes::yes::yes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    එදිනෙදා ජීවිතේදී මුහුණපාන්නට වෙන කැ#කම් අසාධාරණ නිසා පිළිවෙලකට ජීවත් වෙන්න ආස කෙනෙකුට ලංකාවේ ජීවත් වෙන එක අප්‍රසන්න අත්දැකීමක්..

    මට මේ දක්වා සිදුවී ඇති එවැනි කැ#කම් / අසාධාරණයන කිහිපයක්..

    • පුද්ගලික රෝහල් වලින් අසාධාරණ ලෙස ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ අයකරන ලද ගාස්තු (ලෙඩට අදාළ නොවන දේවල් සිදු කර බිල වැඩිකරදීම)

    [/SIZE]

    Me parippuwanam lesatama kaawa:D
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    :D:D:D

    Owa monada ban oya 70 ganan walata kalin pare Car 1 giyath gal gahana ewun hitiyalu gam wala...

    Thawa e dawas wala 'Kula Bedaya' / 'Jathi Bedaya' ehema jayatama thibuna.

    Wedding 1 di Kellange 'kanya bawaya' hoyana ewa ehemath lokuwata thibuna.

    Den minissu issarata wada tikak hodai...
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Lankawe hitapu/inna Sinhala,Tamil,Muslim 'Jathi wadee' kalakanniyo tikai 'Sama Samaja' Ves*ige puthala tikai thamai Lankawata kelawala demmeee.

    Lankawa 'British Passport' ain karapu eka thamai lokuma gon kama
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    සීමිත වෙලාවකට පමණක් ඇරෙන දකුණට හරවන ට්‍රැෆික් ලයිට් වල කෙලින් යන උන් හෙමින් හෙමින් හැමිනීම.

    matath maraya wahena wadak ban meka nam....para mada kota kota yana pakku....