Madai jeewath wenna lankawata apahu enna hithuwa
ඒ උනාට උඹේ අනික් ප්‍රොෆයිල් එකෙන් උඹ කෙලින්ඩ තියන හැම පිස්සුවම කෙලිනවනේ මේකෙ. SJ91
airport ekata aye yanna hitunane??
ඔව් බන් , ඉමිග්රේෂන් එක පැනල එලියට බැස්ස ගමන් ඩියුටි ෆ්‍රී එකේ මොනාද පෙන්න තියෙන්නේ කියහල්ලා,
කතරගම මල් කඩවල කෙල්ලෝ මල් විකුනනවා වගේ අරක්කු ගන්න කියල වද කරනවා බොන්නට් එපා වෙනවා යකෝ...
සිංහල බෞද්ද ලංකාව, උදේ හවස බන , පිරිත් මතට තිත තියන්න කුඩු අල්ලනවා, අරක්කු ගණන් වැඩි කරනවා , සිගරට් වැඩි කරනවා,
පිටින් එන එකාගේ ඔලුවට එන්නේ මොකද්ද බන්...
pissu yakku,kisi nidahasak ne,choclate ekak select karanna giyath mae huttila age ellenna enawa.wediya one ne katunayake flyover ekata wahane dana tikata lankawa epa wenawaඔව් බන් , ඉමිග්රේෂන් එක පැනල එලියට බැස්ස ගමන් ඩියුටි ෆ්‍රී එකේ මොනාද පෙන්න තියෙන්නේ කියහල්ලා,
කතරගම මල් කඩවල කෙල්ලෝ මල් විකුනනවා වගේ අරක්කු ගන්න කියල වද කරනවා බොන්නට් එපා වෙනවා යකෝ...
සිංහල බෞද්ද ලංකාව, උදේ හවස බන , පිරිත් මතට තිත තියන්න කුඩු අල්ලනවා, අරක්කු ගණන් වැඩි කරනවා , සිගරට් වැඩි කරනවා,
පිටින් එන එකාගේ ඔලුවට එන්නේ මොකද්ද බන්...
duppath kanthawanwa pita rata walang hodanna yawala videsha vinimaya upayana ratak ape rataairport eken eliyata aapu gaman taxi karayao hena anayak wenawa. eeta passe balanna thiyenne housemaidla rata yanna van walin awilla bahina vidiha. ape rata gana hithanakota duka hithenawa banduppath kanthawanwa pita rata walang hodanna yawala videsha vinimaya upayana ratak ape rata
Owow ara pissu kello tikak dagena athulata adiyak tiyana parakuwata bothal pennawa.pissu yakku,kisi nidahasak ne,choclate ekak select karanna giyath mae huttila age ellenna enawa.wediya one ne katunayake flyover ekata wahane dana tikata lankawa epa wenawa
මුලික ප්‍රශ්නේ අම්ම තාත්ත වයිෆ් එක්ක යන්න පුළුවන් උනත් එක තමයි එකම දේ
මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙයි කියලනම් මේ කපේදී හිතන්න එපා.. ජිවත් වෙන්න තියෙන්නේ දැන් මිනිස්සුන්ට අවුරුදු 60ක් වගේ ආයු කාලයක්. එකත් කරුමේ ගෙවල ගෙවල හම්බකරලා බදු ගෙවල උන්ගේ රෙස්පට් බලල අපේ ඇඟේ ලේ රත්කරගෙන ලෙඩ දුක් හදාගෙන මැරිලා යන ඇරෙන්න වෙන විකල්ප නෑ සිංහලුන්ට. පුළුවන එවුන් ටික රටෙන් පැනගන්නව, ඉගෙන අන්තිමට මේකේ ඉතුරු වෙන්නේ වයසක මිනිස්සු ටිකයි ලෙඩ්ඩු ටිකයි පොඩි ළමයි තමයි.



එදිනෙදා ජීවිතේදී මුහුණපාන්නට වෙන කැ#කම් අසාධාරණ නිසා පිළිවෙලකට ජීවත් වෙන්න ආස කෙනෙකුට ලංකාවේ ජීවත් වෙන එක අප්‍රසන්න අත්දැකීමක්..
මට මේ දක්වා සිදුවී ඇති එවැනි කැ#කම් / අසාධාරණයන කිහිපයක්..
- පුද්ගලික රෝහල් වලින් අසාධාරණ ලෙස ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්නා වගේ අයකරන ලද ගාස්තු (ලෙඩට අදාළ නොවන දේවල් සිදු කර බිල වැඩිකරදීම)
[/SIZE]




Lankawe hitapu/inna Sinhala,Tamil,Muslim 'Jathi wadee' kalakanniyo tikai 'Sama Samaja' Ves*ige puthala tikai thamai Lankawata kelawala demmeee.
Lankawa 'British Passport' ain karapu eka thamai lokuma gon kama
