ලංකාවේ_හොල්මන් වලට සුප්‍රකට තැන්

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    උඹලට ඕන දෙයක් අහපන් දික්කන්ද වලව්ව ගැන..?
    ඕනම දෙයක්.
    එළකිරියේ විතරයි උත්තර දෙන්නේ...

    එකෙන් එකට වෙන වෙනම උත්තර දෙන්නේ නෑ.එකතු වුනාම දෙන්නම්..
    :yes::yes::yes:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    South beach eke , ehema holman saddha naha. Dan thiyenne idha hita ahena , live thagalage holman saddha, unuth vadi davasak inne naha, ekata eka mara gena unma nathi venava. Habai Mea dan inna live thagala, Sunami davasvala , parana baye ,agiya athak nathiva sitiye. E kiyanne Thagala tath parana baya danenava kiyala.

    monada ban uba type karanne
    melo huththak therenna :eek:

    මට තේරුන විදිහට එයා කියන්නෙ මේකයි. :yes:

    "දකුණු වෙරළේ එහෙම හොල්මන් සද්ද නැහැ. දැන් තියෙන්නෙ ඉඳ හිට ඇහෙන පණ තියෙන චණ්ඩින්ගෙ (thugs) හොල්මන් සද්ද. උනුත් වැඩි දවසක් ඉන්නෙ නැහැ. එකාට එකා මරාගෙන උන් ම නැති වෙනවා. හැබැයි මේ දැන් ඉන්න පණ තියෙන චණ්ඩි සුනාමි දවස්වල පරාණ බයේ ආගිය අතක් නැති ව හිටියෙ. ඒ කියන්නෙ චණ්ඩින්ටත් පරාණ බය දැනෙනව කියලා." :P
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,984
    28,897
    113
    රඹා;20731566 said:
    බ්ලොග් කාරයෙක් හරි අමාරුවෙන් ගලපල බොරුටිකක් ලියාගෙන.

    :lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,984
    28,897
    113
    උඹලට ඕන දෙයක් අහපන් දික්කන්ද වලව්ව ගැන..?
    ඕනම දෙයක්.
    එළකිරියේ විතරයි උත්තර දෙන්නේ...

    එකෙන් එකට වෙන වෙනම උත්තර දෙන්නේ නෑ.එකතු වුනාම දෙන්නම්..
    :yes::yes::yes:

    walawwa athulu wu wita palamuwe thibbenne mokakde?:lol:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ඇහැළේපොළ කුමාරිහාමි කතාව ඇත්ත මගේ යාළුවෙක්ගෙ යාළුවෙක් ඉන්නව ත්‍රීවීල් එලවන පොර දැකල තියෙනව.
    More details... please....:oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    More details... please....:oo:
    පොර ඉන්නෙ සුදුහුම්පල එහේ ඉඳන් රෑ තනියම මාලිගාව පැත්තට ගිහිල්ල තියෙනව..නුවර රේල්වේ ස්ටේෂන් එක පහු වෙච්ච ගමන් පරන තාලෙට සාරියක් ඇඳපු උස ගෑනු කෙනෙක් දකුණු පැත්තෙන් ලාවට වගේ පෙනිල තියෙනව මාලිගාව පැත්තට ඇවිදන් යනව අමුතු දිස්නයක් වගෙත් තිබ්බලු,පොරගෙ ත්‍රීවිල් එකයි ඇවිදගෙන යන ගෑණු කෙනයි හරි කෙලින් ආවට පස්සෙ ත්‍රීවීල් එක යන වේගෙන් පොරත් එක්කම ඒ රූපය ඒ සමාන වේගෙන් ඇදිල ගිහින් මාකට් එක හරියෙදි නොපෙනී ගිහින්..පොර ඔය කතාව කලින් අහල තියෙන නිසා රූපෙ අනුව සීන් එක තේරිල බය වෙලානම් නෑ..අවුරුදු බර ගානකට කලින් උනේ :)
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0

    :shocked::shocked::shocked::(:(:(
     
    :shocked::shocked::shocked:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඇහැළේපොළ කුමාරිහාමි කතාව ඇත්ත මගේ යාළුවෙක්ගෙ යාළුවෙක් ඉන්නව ත්‍රීවීල් එලවන පොර දැකල තියෙනව.
    Mea Kandy and Peradeniya gana hodatama danna aya inne Pera Campus eke aya kivoth varadak naha. AHALEYPOLA KUMARIHAMI NEVEI OYA NIGHT EKE SUDU SARIYAKIN OLUWA VAHA GENA INNE. EMA KUMARI HAMITA APAHASA KARANNA EPA. MEKAI NIYAMA KATHANDARE-----------------DAN KOHOMADHA DANNE NAHA, KALAKATA PERA NAM , KANDY --PERA SIDE EKE GODA DENEK ,GODAK MONEY NATHIVA ECONOMY PROBLEMS VALIN INNE. NIGHT EKEDI ABI SARIKAVAN DETHUN DENEK SITINAVA. MEA ABISARIKAVAN TA EKA PARATA VEGAYEN DUVANNA HAKIYAVAK THIYENAVA. EKAI HOLMAN VAGE MEA HITIYA MEA NAHA VAGE PENNE. MEA AYA INNETH SUDU SARIYAKIN OLUWA PERAVAGENA VAGE. CAMPUS SITIDDHI SIDU UNA MEA SIDU VEEMEN OBATA MEYA THERUM GATHA HAKIYAI SITHANAVA.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    CAMPUS EKE NIGHT EKEDI, PADAM KARANA KOTA, SAMAHARA DAVAS VALA PERADENIYA JUNCTION EKE NIGHT KADE APPA KADE APPA KANNA ENA KOTA, API DAHA DENEK VITHARA SITIYA, EKA OYA VAGE SARIYAK ADHA GATH GAHANU KENEK BAGETA SARIYA USSA GENA VEGAYEN API VETHA DUVA GENA AVE MENNA MEHEMA KIYAMINUI. AYIO MAVA BERA GANNO MAHATTHAYO KIYALA KAA GASA MINUI. E ekkama minisun pirisak duvagena enu penuna athin kaluware. Api visathare ahuvama, Aya abisarikavak bava vata huna. Mahatthayo arunta mava ahu unoth mama ivara karavi.un beelath inne. Api inna nisa ara duva gena apu minisun apahu harila giya. AHITHAK NAM SITAHANNA EPA. MONEY DUNNATH E VAGE GAHANU AYATA, ATHA PATHA GANNA YANNA EPA. KASANA LEDA, SAMAJA ROGA, AIDS VAGE EVA THIYENA BAVA MATHAKA THIYA GANNA. KAWRU UNATH MANUSYA GAHANU KENEK NISA AYATA BADAGINI SADENAVA ATHA.EKA NISA FOODS SADAHA, MONEY VALIN PAMANAK SALAKANNA.EYA REAL PINAKI.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mea Kandy and Peradeniya gana hodatama danna aya inne Pera Campus eke aya kivoth varadak naha. AHALEYPOLA KUMARIHAMI NEVEI OYA NIGHT EKE SUDU SARIYAKIN OLUWA VAHA GENA INNE. EMA KUMARI HAMITA APAHASA KARANNA EPA. MEKAI NIYAMA KATHANDARE-----------------DAN KOHOMADHA DANNE NAHA, KALAKATA PERA NAM , KANDY --PERA SIDE EKE GODA DENEK ,GODAK MONEY NATHIVA ECONOMY PROBLEMS VALIN INNE. NIGHT EKEDI ABI SARIKAVAN DETHUN DENEK SITINAVA. MEA ABISARIKAVAN TA EKA PARATA VEGAYEN DUVANNA HAKIYAVAK THIYENAVA. EKAI HOLMAN VAGE MEA HITIYA MEA NAHA VAGE PENNE. MEA AYA INNETH SUDU SARIYAKIN OLUWA PERAVAGENA VAGE. CAMPUS SITIDDHI SIDU UNA MEA SIDU VEEMEN OBATA MEYA THERUM GATHA HAKIYAI SITHANAVA.
    උබට පිස්සු සුදුහුම්පල එවුන් නොදන්න නුවර ගනිකාවො :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    b90417b783.png