


South beach eke , ehema holman saddha naha. Dan thiyenne idha hita ahena , live thagalage holman saddha, unuth vadi davasak inne naha, ekata eka mara gena unma nathi venava. Habai Mea dan inna live thagala, Sunami davasvala , parana baye ,agiya athak nathiva sitiye. E kiyanne Thagala tath parana baya danenava kiyala.
monada ban uba type karanne
melo huththak therenna![]()


උඹලට ඕන දෙයක් අහපන් දික්කන්ද වලව්ව ගැන..?
ඕනම දෙයක්.
එළකිරියේ විතරයි උත්තර දෙන්නේ...
එකෙන් එකට වෙන වෙනම උත්තර දෙන්නේ නෑ.එකතු වුනාම දෙන්නම්..

More details... please....ඇහැළේපොළ කුමාරිහාමි කතාව ඇත්ත මගේ යාළුවෙක්ගෙ යාළුවෙක් ඉන්නව ත්රීවීල් එලවන පොර දැකල තියෙනව.

පොර ඉන්නෙ සුදුහුම්පල එහේ ඉඳන් රෑ තනියම මාලිගාව පැත්තට ගිහිල්ල තියෙනව..නුවර රේල්වේ ස්ටේෂන් එක පහු වෙච්ච ගමන් පරන තාලෙට සාරියක් ඇඳපු උස ගෑනු කෙනෙක් දකුණු පැත්තෙන් ලාවට වගේ පෙනිල තියෙනව මාලිගාව පැත්තට ඇවිදන් යනව අමුතු දිස්නයක් වගෙත් තිබ්බලු,පොරගෙ ත්රීවිල් එකයි ඇවිදගෙන යන ගෑණු කෙනයි හරි කෙලින් ආවට පස්සෙ ත්රීවීල් එක යන වේගෙන් පොරත් එක්කම ඒ රූපය ඒ සමාන වේගෙන් ඇදිල ගිහින් මාකට් එක හරියෙදි නොපෙනී ගිහින්..පොර ඔය කතාව කලින් අහල තියෙන නිසා රූපෙ අනුව සීන් එක තේරිල බය වෙලානම් නෑ..අවුරුදු බර ගානකට කලින් උනේMore details... please....![]()

පොර ඉන්නෙ සුදුහුම්පල එහේ ඉඳන් රෑ තනියම මාලිගාව පැත්තට ගිහිල්ල තියෙනව..නුවර රේල්වේ ස්ටේෂන් එක පහු වෙච්ච ගමන් පරන තාලෙට සාරියක් ඇඳපු උස ගෑනු කෙනෙක් දකුණු පැත්තෙන් ලාවට වගේ පෙනිල තියෙනව මාලිගාව පැත්තට ඇවිදන් යනව අමුතු දිස්නයක් වගෙත් තිබ්බලු,පොරගෙ ත්රීවිල් එකයි ඇවිදගෙන යන ගෑණු කෙනයි හරි කෙලින් ආවට පස්සෙ ත්රීවීල් එක යන වේගෙන් පොරත් එක්කම ඒ රූපය ඒ සමාන වේගෙන් ඇදිල ගිහින් මාකට් එක හරියෙදි නොපෙනී ගිහින්..පොර ඔය කතාව කලින් අහල තියෙන නිසා රූපෙ අනුව සීන් එක තේරිල බය වෙලානම් නෑ..අවුරුදු බර ගානකට කලින් උනේ






monada ban uba type karanne
melo huththak therenna![]()
පොර ඉන්නෙ සුදුහුම්පල එහේ ඉඳන් රෑ තනියම මාලිගාව පැත්තට ගිහිල්ල තියෙනව..නුවර රේල්වේ ස්ටේෂන් එක පහු වෙච්ච ගමන් පරන තාලෙට සාරියක් ඇඳපු උස ගෑනු කෙනෙක් දකුණු පැත්තෙන් ලාවට වගේ පෙනිල තියෙනව මාලිගාව පැත්තට ඇවිදන් යනව අමුතු දිස්නයක් වගෙත් තිබ්බලු,පොරගෙ ත්රීවිල් එකයි ඇවිදගෙන යන ගෑණු කෙනයි හරි කෙලින් ආවට පස්සෙ ත්රීවීල් එක යන වේගෙන් පොරත් එක්කම ඒ රූපය ඒ සමාන වේගෙන් ඇදිල ගිහින් මාකට් එක හරියෙදි නොපෙනී ගිහින්..පොර ඔය කතාව කලින් අහල තියෙන නිසා රූපෙ අනුව සීන් එක තේරිල බය වෙලානම් නෑ..අවුරුදු බර ගානකට කලින් උනේ



Mea Kandy and Peradeniya gana hodatama danna aya inne Pera Campus eke aya kivoth varadak naha. AHALEYPOLA KUMARIHAMI NEVEI OYA NIGHT EKE SUDU SARIYAKIN OLUWA VAHA GENA INNE. EMA KUMARI HAMITA APAHASA KARANNA EPA. MEKAI NIYAMA KATHANDARE-----------------DAN KOHOMADHA DANNE NAHA, KALAKATA PERA NAM , KANDY --PERA SIDE EKE GODA DENEK ,GODAK MONEY NATHIVA ECONOMY PROBLEMS VALIN INNE. NIGHT EKEDI ABI SARIKAVAN DETHUN DENEK SITINAVA. MEA ABISARIKAVAN TA EKA PARATA VEGAYEN DUVANNA HAKIYAVAK THIYENAVA. EKAI HOLMAN VAGE MEA HITIYA MEA NAHA VAGE PENNE. MEA AYA INNETH SUDU SARIYAKIN OLUWA PERAVAGENA VAGE. CAMPUS SITIDDHI SIDU UNA MEA SIDU VEEMEN OBATA MEYA THERUM GATHA HAKIYAI SITHANAVA.ඇහැළේපොළ කුමාරිහාමි කතාව ඇත්ත මගේ යාළුවෙක්ගෙ යාළුවෙක් ඉන්නව ත්රීවීල් එලවන පොර දැකල තියෙනව.
උබට පිස්සු සුදුහුම්පල එවුන් නොදන්න නුවර ගනිකාවොMea Kandy and Peradeniya gana hodatama danna aya inne Pera Campus eke aya kivoth varadak naha. AHALEYPOLA KUMARIHAMI NEVEI OYA NIGHT EKE SUDU SARIYAKIN OLUWA VAHA GENA INNE. EMA KUMARI HAMITA APAHASA KARANNA EPA. MEKAI NIYAMA KATHANDARE-----------------DAN KOHOMADHA DANNE NAHA, KALAKATA PERA NAM , KANDY --PERA SIDE EKE GODA DENEK ,GODAK MONEY NATHIVA ECONOMY PROBLEMS VALIN INNE. NIGHT EKEDI ABI SARIKAVAN DETHUN DENEK SITINAVA. MEA ABISARIKAVAN TA EKA PARATA VEGAYEN DUVANNA HAKIYAVAK THIYENAVA. EKAI HOLMAN VAGE MEA HITIYA MEA NAHA VAGE PENNE. MEA AYA INNETH SUDU SARIYAKIN OLUWA PERAVAGENA VAGE. CAMPUS SITIDDHI SIDU UNA MEA SIDU VEEMEN OBATA MEYA THERUM GATHA HAKIYAI SITHANAVA.
