ලංකාව අවුල්ද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇත්තටම ලංකාව අවුල්ද?

    මට මාසෙකට සැරයක් එකෙක් හරි කෝල්කරලා රට යන්න විස්තර අහනවා🤔

    අන්තිමටම අහපු එකා ලොකුම සීන් එකේ හිටියේ, කාලයක් කතාකරේ නෑ, එකපාරටම සති දෙකකට විතර ඉස්සෙල්ලා මාව මතක්වෙලා සුව දුක් ඇහුවා. මෙන්න ඊයේ කතාකරලා විස්තර අහනවා🤔

    ඌ ලංකාව් එලටම සෙට්ල් වෙලා ඉන්න එකෙක්. කපල් එකම බෑන්ක් මැනේජර්ස්ල, ළමයි හොඳම ඉස්කෝල වල. කොළඹ අලුතින්ම ගෙවල් හැදුවා, හැම පහසුකමක්ම තියෙනවා😊

    කැනඩා හරි මෙහේ හරි එන්න ඕන කියන්නේ. උදව් කරන්නලු🙁

    මොකක්ද මේ උඹලට වෙන්නේ? උන්ට ඉන්න බෑ කියන්නේ මම හිටියනං ළිඳේ පනින්න වෙන්නේ🙁
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,830
    17,824

    කැනඩා හරි මෙහේ හරි එන්න ඕන කියන්නේ🤔 උදව් කරන්නලු🙁

    මොකක්ද මේ උඹලට වෙන්නේ? උන්ට ඉන්න බෑ කියන්නේ මම හිටියනං ළිඳේ පනින්න වෙන්නේ🙁
    Umbalatat tawa awrudu 10kin oka tamai wenne. America, canada dominance iwarai. Eelangata enne Cheene. Etakota parambana umbalatat puken tamai yanna wenne
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇත්තටම ලංකාව අවුල්ද?

    මට මාසෙකට සැරයක් එකෙක් හරි කෝල්කරලා රට යන්න විස්තර අහනවා🤔

    අන්තිමටම අහපු එකා ලොකුම සීන් එකේ හිටියේ, කාලයක් කතාකරේ නෑ, එකපාරටම සති දෙකකට විතර ඉස්සෙල්ලා මාව මතක්වෙලා සුව දුක් ඇහුවා. මෙන්න ඊයේ කතාකරලා විස්තර අහනවා🤔

    ඌ ලංකාව් එලටම සෙට්ල් වෙලා ඉන්න එකෙක්. කපල් එකම බෑන්ක් මැනේජර්ස්ල, ළමයි හොඳම ඉස්කෝල වල. කොළඹ අලුතින්ම ගෙවල් හැදුවා, හැම පහසුකමක්ම තියෙනවා😊

    කැනඩා හරි මෙහේ හරි එන්න ඕන කියන්නේ. උදව් කරන්නලු🙁

    මොකක්ද මේ උඹලට වෙන්නේ? උන්ට ඉන්න බෑ කියන්නේ මම හිටියනං ළිඳේ පනින්න වෙන්නේ🙁
    uba oya kiyana widiyata tiyenam unta wena mona hari case ekak
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,085
    67,401
    113
    rat race ekata gewal haduwa lamai haduwa,dan new rat race eka rata yana trend eka.dan trend eka achieve karanna beri hinda lankawe idan satis ne.okai wela tiyenne.okath tawa geyak hadana trend eka wage asawak thama.satisfy wenna be dan lankawe idan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba oya kiyana widiyata tiyenam unta wena mona hari case ekak
    නෑ බං උං කියන්නේ දැනට හොඳට ජීවත්වෙන්න පුලුවන් ඒත් ඉස්සරහට අවුල් යයි කියන බය තියෙනවා කියලා.

    සල්ලි අතගාන මිනිස්සුනේ. යතාර්තේ පේනවා.

    Umbalatat tawa awrudu 10kin oka tamai wenne. America, canada dominance iwarai. Eelangata enne Cheene. Etakota parambana umbalatat puken tamai yanna wenne
    කමක් නෑ බං අව්රුදු දහයකින් හරි බේරිලනේ 😊
    ------ Post added on Dec 6, 2021 at 3:28 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    salli tibbath baduwak ganna nathi ratakata mona future ekak ban... ex: gas, rice, cement, etc... dan uba hithalaa balapan oka rate problem ekak da nathi nam corona thiyena hema ratakama thiyena case ekak da kiyala..... gas nathi nisa minissu bumithel lip gatta... dan bumithel gannath polime neh..... ithin kohetada mee rata yanne....educated nam , social nam ratata wena dee penawa... hard bisanlaa and tipical unp un tamai meke legan inne...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    dan uba kidenekta udaw karala thiyenawada? :rolleyes:
    උදව් ලබපු උන්ගේ තිබුන හොඳකම නිසා දැන් ලොකුවට උදව් කරන්නේ නෑ.

    බංගලින්ට විතරක් උදව්කරනවා සල්ලිවලට.🤣
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    නෑ මචං කියන තරං අවුලක් නෑ....

    ඉඳ හිටල පීක් ටයිම් පැය දෙක තුනකට කරන්ට් එක යනව.. ඒක ලොකු අවුලක් නෑ. ආයෙ එනවනෙ...

    ලාෆ් ගෑස් ගත්ත අයට පොඩි ගෑස් අවුලක් තියෙනව. ඒකත් ලොකු අවුලක් නෑ. ලිට්‍රො තියෙනවනෙ.

    ලිටො තියෙන අයගෙ ගෙවල් වල ඉඳ හිටල පොඩ්ඩක් පුපුරනව.. ඒකත් ලොකු අවුලක් නෑ. හෙල්මට් එකක් දාගත්තම ශේප්..

    පෙට්‍රල්, ඩීසල් ඉවරයි කියනව... මටනං තාම අවුලක් පේන්න නෑ.... ඔය පාරෙ වාහන දුවන්නෙ..

    වාහන ගණං කියනව... ඒකත් මටනං ලොකු අවුලක් පේන්න නෑ. ඔය පාරෙ ඕනතරං වාහන යන්නෙ...

    බඩු ගණං කියනව... එහෙමයි කියල අපි නොකා ඉන්නවද?? තුන් වේල කනකොට පඩියෙන් ගාණට ශේප් වුනහැකි...

    සිමෙන්ති නෑ කියනව... අපේ පැත්තෙනං වැලි ලොරියට සිමෙන්ති කොට්ට 5ක්ම දෙනව...

    ඩොලර් නෑ කියනව... ඩොලර් කන්නැයි.. අපිනං බඩුගන්නෙ රුපියල් දීල.. මුන්ට පිස්සුනෙ...

    මමනං මෙහෙ හොඳ සැප පහසුවට ඉන්නව...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උදව් ලබපු උන්ගේ තිබුන හොඳකම නිසා දැන් ලොකුවට උදව් කරන්නේ නෑ.

    බංගලින්ට විතරක් උදව්කරනවා සල්ලිවලට.🤣
    virginsla nadda oyua paththe
    marry karanna ona
     
    • Like
    Reactions: LINDA_ADERSON_22