ඇත්තටම ලංකාව අවුල්ද?
මට මාසෙකට සැරයක් එකෙක් හරි කෝල්කරලා රට යන්න විස්තර අහනවා
අන්තිමටම අහපු එකා ලොකුම සීන් එකේ හිටියේ, කාලයක් කතාකරේ නෑ, එකපාරටම සති දෙකකට විතර ඉස්සෙල්ලා මාව මතක්වෙලා සුව දුක් ඇහුවා. මෙන්න ඊයේ කතාකරලා විස්තර අහනවා
ඌ ලංකාව් එලටම සෙට්ල් වෙලා ඉන්න එකෙක්. කපල් එකම බෑන්ක් මැනේජර්ස්ල, ළමයි හොඳම ඉස්කෝල වල. කොළඹ අලුතින්ම ගෙවල් හැදුවා, හැම පහසුකමක්ම තියෙනවා
කැනඩා හරි මෙහේ හරි එන්න ඕන කියන්නේ. උදව් කරන්නලු
මොකක්ද මේ උඹලට වෙන්නේ? උන්ට ඉන්න බෑ කියන්නේ මම හිටියනං ළිඳේ පනින්න වෙන්නේ