ලංකාව අවුල්ද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මට මතකයි ත්‍රෙඩ් එකක් තිබුන ඉඩමක් ගත්තට වඩා ලාබයි අතේ £ තියාගෙන හිටියනං කියලා. ඇත්තම තමයි.
    කිසිම දේක මිල පාලනයක් නෑ. හිතු හෑටියට වෑඩි කරනවා.. නිකන් හරියට ආණ්ඩුවක් නෑ වගේ.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    අවුල් අවුල් මිඩල් ක්ලාස් එකට අප්පට හැමිනිලා තියෙන්නේ.
    බැලු බැලු සැම එකාම රට පනින්න යන්නේ.
    අපර් ක්ලාසස් වලට නම් නම් ගාණක්වත් නෑ. චිලින් විත් නන්දසේන තමා.
    යටම ලේයර් එක නම් කොහොම කනවද බොනවද දන්නේ නෑ.
    මිඩල් ක්ලාස් කොල්ලොන්ට වෙලා තියෙන වින්නැහිය බලන්න ඕනි නම් මේ වීඩියෝ එක බලපන්.



    කොල්ලෙක් ඩිග්රියක් අරගෙන ලක්ෂෙක දෙකකපඩියක් ගත්තත් වැඩක් නෑ,
    හාවා කැරට් පස්සේ යනවා වගේ ඊලග පඩිය එනකන් වේලි වේලි ඉන්නවා.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    rat race ekata gewal haduwa lamai haduwa,dan new rat race eka rata yana trend eka.dan trend eka achieve karanna beri hinda lankawe idan satis ne.okai wela tiyenne.okath tawa geyak hadana trend eka wage asawak thama.satisfy wenna be dan lankawe idan

    Meka thamai thiththa aththa.
    Rata yana eka thamai "achievement" eka. Kochchara monawa thibbath satis naha.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Meka thamai thiththa aththa.
    Rata yana eka thamai "achievement" eka. Kochchara monawa thibbath satis naha.

    මමත් ඔය ෆේස්බුක් වල ෆොටෝ දාන එක එහෙම කාලෙකට කලින් නැවැත්තුවා.
    මිට්ටෝ කුපිතවෙනවා.
    වටේ පිටේ මින්ස්සුන්ටත් මොක තිබුනත් රජරට හරි යන්න ඕන🤣🤣
     
    • Haha
    Reactions: Master malli