ලංකාව ඉදිරියට යන්නෙ කොයි වගේ දේශපාලන ක්‍&#3515

ලංකාව ඉදිරියට යන

  • ඒකාධිපති ආඥාදායකත්වයක් තුල

    Votes: 14 60.9%
  • ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් තුල

    Votes: 4 17.4%
  • බටහිර රාජ්‍යක කොලණියක්

    Votes: 0 0.0%
  • ෆෙඩරල් වාදී සමූහාණ්ඩුක්‍රමයක් තුල

    Votes: 3 13.0%
  • වෙනත් ක්‍රමයකින්

    Votes: 2 8.7%

  • Total voters
    23
  • Poll closed .

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලංකාව ඉදිරියට යන්නෙ කොයි වගේ දේශපාලන ක්‍&#3515

    1. ඒකාධිපති ආඥාදායකත්වයක් තුල
    2. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් තුල
    3. ෆෙඩරල් වාදී සමූහාණ්ඩුක්‍රමයක් තුල
    4. බටහිර රාජ්‍යක කොලණියක් වීම තුල
    5. වෙනත් ක්‍රමයකින්
     
    • Like
    Reactions: blacktulip

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඒකාධිපති ආඥාදායකත්වයක් තුල

    අව0ක උගත් එකාදි පතියෙක් ඔනා,කාලකන්නි ඇමතිලට ,මන්ත්‍රිවරුන්ට හොරකම් නොකරන්න ඉඩ නොදෙන,,රට ස0වර්දනය කරන,,මම උගත් කෙනෙක් ඔනා කිවෙ මෙ රටෙ උගතුන් සහ සාමාන්ය දැනුමක් ඇති අයට බල පාන නීතී පනත් ගෙන්නෙ සමහරක් අටෙ පන්තියටවත් ගියෙ නැති මන්ත්‍රිලයෙ අත් ඉස්සී මෙන්,,,එක කොයි තරන් ප්‍රායොගිකද???????,,කසිප්පු කරයෙ,,කුඩු කරයො,මිනී මරුවො,ඉස්ත්‍රී දුශකයො චන්දෙන් පත්කරලා යවන මිනිස්සුන්ව ඉස්සෙල්ලාම හදන්න ඔනී,,තිත්ත උනත් ඇත්ත ඔකයි..මෙක මගෙ මතය:yes::yes:

    කටින් බුදුසරනයි කියලා හිතින් හෙනගහපන් කියලා හිතන මිනිසුන් රාශීයක් ඇති රටක් තමා මෙක,,ඉස්සෙලා මිනිස්සුන්ගෙ ගොත්‍ර ගති අයින් කරන්න ඔනා..අරක්කු බිව්වට කමක් නැහැ,එත් අපෙ උන් ගන්නෙ වෙන ආතල් එකක් නෙ,,එක්කො ගහ ගනියි නෑත්තම් මරා ගනියි,,ශො වලට යන්නෙම වලියක් දාගන්නමයි..හැමොම නෙමෙයි සම - හරක් මිනිසුන්..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉක්මනට ගොඩගන්න නං ඒකාධිපතියෙක් ඕනේ, හැබැයි මනුස්සය මොලේ තියෙන දැක්මක් තියෙන කෙලින් මනුස්සයෙක් වෙන්න ඕනේ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒකාධිපති ආඥාදායකත්වයක් තුල

    අව0ක එකාදි පතියෙක් ඔනා,කාලකන්නි ඇමතිලට ,මන්ත්‍රිවරුන්ට හොරකම් නොකරන්න ඉඩ නොදෙන,,රට ස0වර්දනය කරන,,මම උගත් කෙනෙක් ඔනා කිවෙ මෙ රටෙ උගතුන් සහ සාමාන්ය දැනුමක් ඇති අයට බල පාන නීතී පනත් ගෙන්නෙ සමහරක් අටෙ පන්තියටවත් ගියෙ නැති මන්ත්‍රිලයෙ අත් ඉස්සී මෙන්,,,එක කොයි තරන් ප්‍රායොගිකද???????,,කසිප්පු කරයෙ,,කුඩු කරයො,මිනී මරුවො,ඉස්ත්‍රී දුශකයො චන්දෙන් පත්කරලා යවන මිනිස්සුන්ව ඉස්සෙල්ලාම හදන්න ඔනී,,තිත්ත උනත් ඇත්ත ඔකයි..මෙක මගෙ මතය:yes::yes:

    උබලත් මැරිලා ඉපදිලා වගේ කතාවනේ බන්

    2015 ජනවාරි 8 වෙනකන් එකාදිපතියෙක් හිටියේ රටුපසවල / කටුනායකදී /හලාවතදී මිනිස්සුන්ට සිනි බෝල දම්මවලා වෙඩි තිබ්බේ

    මතක නැද්ද ඒ අතීතය


    at katunayaka



    හලාවත වැල්ලේ

    02.jpg
     
    Last edited:

    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    සොහොන;20717874 said:
    උබලත් මැරිලා ඉපදිලා වගේ කතාවනේ බන්

    2015 ජනවාරි 8 වෙනකන් එකාදිපතියෙක් හිටියේ රටුපසවල / කටුනායකදී /හලාවතදී මිනිස්සුන්ට සිනි බෝල දම්මවලා වෙඩි තිබ්බේ

    මතක නැද්ද ඒ අතීතය
    ewa minissu ilan kapu ewa.
    uba dannawa a naduwe warathwa mokakkda kiyala thiyenne kiyala.
    thanikara minissu ausala thiyanne.
    http://www.rivira.lk/online/2016/02/09/රතුපස්වල-කම්හලෙන්-බැහැර/
     
    Last edited:
    • Like
    Reactions: blacktulip

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    ඉක්මනට ගොඩගන්න නං ඒකාධිපතියෙක් ඕනේ, හැබැයි මනුස්සය මොලේ තියෙන දැක්මක් තියෙන කෙලින් මනුස්සයෙක් වෙන්න ඕනේ.



    chess player like this

    putin-against-obama-stupid-bingo-750x518.jpg
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සොහොන;20717874 said:
    උබලත් මැරිලා ඉපදිලා වගේ කතාවනේ බන්

    2015 ජනවාරි 8 වෙනකන් එකාදිපතියෙක් හිටියේ රටුපසවල / කටුනායකදී /හලාවතදී මිනිස්සුන්ට සිනි බෝල දම්මවලා වෙඩි තිබ්බේ

    මතක නැද්ද ඒ අතීතය


    at katunayaka


    මම ඉල්ලන්නෙ සොදුරු එකාදී පතියෙක්.ජනතා හිතවාදී
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ලංකාව ඉදිරියට යන්නෙ... 09-26-2016 03:33 PM Ranil wage ponnayek da?

    ලොක්කා කපද්දි නම දාලා කපපන්,,එතකොට උබෙයි මගෙයි මතවාදය ඉස්සරහට ගෙනියන්න පුලුවන්,,අනික උබ සමහර විට හුජ්ජ කොල්ලෙක් වෙන්න පුලුවන්,,මට පක්ශ විපක්ශ අදාල නැහෑ,කොයි එකා රටට හොදක් කලත් නරකක් කලත් මම හොද නම් හොදයි කියනව නරක නම් නරකයි කියනවා, මෙකෙ හිටපු පරන අය දන්නවා
     
    • Like
    Reactions: DjAtrocity

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    ගෝඨාභය මාතියා තමයි රටට ඕනේ. ඊට අමතරව මේකේ ඉන්න ඒකාලා හදන්න නීති සහ දඩ ගහන්න ඕන
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සොහොන;20717809 said:
    සමාජවාදය තමයි පුතේ !

    කොහොමද වෙන්නේ සියලු ප්‍රශ්න මගෙන් අහන්නේ නැතුව තප්පරයක් වැය කරලා මේ වෙබ් පේජ් එකෙන් බලහන්


    http://www.wsws.org/sinhala/index.shtml

    සොහොන;20717874 said:
    උබලත් මැරිලා ඉපදිලා වගේ කතාවනේ බන්

    2015 ජනවාරි 8 වෙනකන් එකාදිපතියෙක් හිටියේ රටුපසවල / කටුනායකදී /හලාවතදී මිනිස්සුන්ට සිනි බෝල දම්මවලා වෙඩි තිබ්බේ

    මතක නැද්ද ඒ අතීතය


    at katunayaka



    හලාවත වැල්ලේ

    02.jpg

    එහෙනන් මේවටත් උත්තර දියන්:

    1. ඇයි ජෙප්පො සමාජය දැනුවත්කරන්නෙ නැතුව ඉල්ලීම් විතරක් ඉල්ලන්නෙ?
    2. ආගමික අන්තවාදයට විරුද්ධව කථා කරන්නෙ නැත්තෙ?
    3. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයට විරුද්ධවෙන්නෙ?(අද විපක්ෂ්යෙනෙ ඉන්නේ)
    4. ඉල්ලීම් වලට විතරක් පාරට බහින්නෙ?
    5. ආණ්ඩුව කරන සංවිධානාත්මක අපරාධ, මානව හිමිකම් කඩකිරීම් ගැන කථා කරන්නෙ නැත්තෙ?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    එහෙනන් මේවටත් උත්තර දියන්:

    1. ඇයි ජෙප්පො සමාජය දැනුවත්කරන්නෙ නැතුව ඉල්ලීම් විතරක් ඉල්ලන්නෙ?
    2. ආගමික අන්තවාදයට විරුද්ධව කථා කරන්නෙ නැත්තෙ?
    3. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයට විරුද්ධවෙන්නෙ?(අද විපක්ෂ්යෙනෙ ඉන්නේ)
    4. ඉල්ලීම් වලට විතරක් පාරට බහින්නෙ?
    5. ආණ්ඩුව කරන සංවිධානාත්මක අපරාධ, මානව හිමිකම් කඩකිරීම් ගැන කථා කරන්නෙ නැත්තෙ?
    ජිවිතය ජය ගත්ත එක ජෙප්පෙක් වත් නැහැ,විමලෙ විතරයි ඉන්නෙ,,එත් ඌ පක්ශෙ අත්හැරලා දැත් ශක්තිමත් කරන්න ගිය නිසා උත් ජිවිතෙ ජය ගත්තෙ,,ජෙප්පො අනුන්ට ඉරිසියා කර කර ,වලවල් කප කප ඉන්න එකයි කරන්නෙ