ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නෑ - Red Pill Hard to Swallow

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    ලංකාවේ පාරවල් කුනු නැතුව ලස්සනට තියෙයි

    වාහන පාරෙ නීතිගරුකව යයි

    කඩ කෑම වල hygiene එක වැඩි වෙයි

    මේ වගේ අදහස් වල උබලා ඉන්නවනම් ඇත්තටම පවු උබලා . යකෝ මේක 3 rd World රටක් . රටට මිනිසුන්ට සල්ලි නැතුව ඔය එක දෙයක්වත් කරන්න බෑ

    ඒක හොදටම පැහැදිලියිනෙ බස් සංගම් වලින් කියන ඒවයින්. පාරේ නීති කඩන්නෙ නැතුව උන්ට business එක කරන්න බෑ.

    අනුර කුමාර ගෝඨාටත් වඩා ෆේල් වෙනවා
    ඔය කවුරු ආවත් රට control කරන්නෙ Deep state එක නැතිනම් අදිසි හස්තය

    facebook එකේ හෑලි දාන middle class උන්ට ඕන විදියට රටේ කිසිම දෙයක් වෙන්නෙ නෑ රට පාලනය වෙන්නේ Matrix එකට ඕන විදියට
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මාධ්‍ය සංදර්ශන විතරයි
    සමාජයෙන් එන ප්‍රෙෂර් එක නිසා ආණ්ඩුව පැනික් වෙලා
    කරපු හැම දේම ෆේල්
    එහෙම තියෙද්දී ෆෙඩරල් දෙන්න ගියොත් නම් මුන් ඉවරෙටම ඉවරයි

     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    සිංග දියුණු උනේ democracy වලින් නෙමෙයි.
    බස් ගැමුණු ව උස්සලා මරුවා නම් හරි. මිනිස්සු මුකුත් කියන්නේ නැ.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    සිංග දියුණු උනේ democracy වලින් නෙමෙයි.
    බස් ගැමුණු ව උස්සලා මරුවා නම් හරි. මිනිස්සු මුකුත් කියන්නේ නැ.
    රැවුලයි කැදයි දෙකක් බෑ
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    සිංග දියුණු උනේ democracy වලින් නෙමෙයි.
    බස් ගැමුණු ව උස්සලා මරුවා නම් හරි. මිනිස්සු මුකුත් කියන්නේ නැ.
    meka thama venna one
    eth eka karanna tharam konda pana thiyenw d kiyan ek thama prashne anduwata
    koi rate minissuth ohom thama, eth thada neethi walin control karala thiyagaththam nikanm purudu venaw
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Yes, until the people understood that the difference between those western countries (developed) and ours is just the attitude of the general public. It is quite simple, yet people bother about why the government does not do something. But the solution is in their own actions. behave like the people in a developed country, that's it.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,882
    17,936
    113
    ඔය වගේ දේකට කියන්නෙ black pill කියල මෝඩ පකෝ red pill නෙමෙයි

    හරි හමන් intelligence service එකක් වත් නැති රටක deep state එකක් තියෙනව කියල හිතනවනං උඹට පුකේ ඉඳන් පිස්සු

    andrew tate ගෙ වීඩියො බැලුව පලියට ගෙඩි පිටින් ඒව මෙහෙට apply කරන්න එපා.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඔය වගේ දේකට කියන්නෙ black pill කියල මෝඩ පකෝ red pill නෙමෙයි

    හරි හමන් intelligence service එකක් වත් නැති රටක deep state එකක් තියෙනව කියල හිතනවනං උඹට පුකේ ඉඳන් පිස්සු

    andrew tate ගෙ වීඩියො බැලුව පලියට ගෙඩි පිටින් ඒව මෙහෙට apply කරන්න එපා.
    deep state ekak na kynna ba inna deep state eka us wala taran advanced nathi unath
     
    • Like
    Reactions: Mr.Curious

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,833
    113
    බලපන් බුරුවො ඉන්න තරම් ලංකාවේ පාරවල් හදන එකා ඉඳන්... යන එවුන් දක්වා.

    උදාහරනෙකට..... නාරාහේන්පිට බෝධිය ළඟ blood bank එකට සහ නාවල පාරට යන්න හැම වෙලේම traffic. එත් බලපන් තුඩාවේ එක ඉස්සරහ payment එකේ ලොකු, තව lane එකක් දාන්න ඉඩ