ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නෑ - Red Pill Hard to Swallow

redux

Well-known member
  • Feb 19, 2017
    10,882
    17,936
    113
    ඔහොම මීඩියා සංදර්ශන දාගෙන නටන්න ඕනේ නැහෑ රට හදන්න. ගෝඨා හදන්න කලින් කොළඹ කොහොමද දැන් කොහොමද? ඒ වගේ තමා හරියට control කෙරෙව්වා නම් ඇතී.
    control කරන එක තග දාල කරන්න බෑ ඒක කරන්න ඕනෙ බස් කාරයො අතර බෙදිලා ගිහිල්ල තියෙන බලය විමද්‍යගත කරන එකෙන්. එකට විසන්දුම් තුනයි තියෙන්නෙ

    1. CTB එකේ බස් ගොඩක් දාල උන්ගෙ මොනොපොලියක් හදන්න ඕනෙ. ඒ උනාට ලංකාවේ ආණ්ඩුවට එච්චර දෙයක් කරන්න තාම resources නෑ

    2. හැම private බස් කාරයම CTB එකට බස් එක දාල ඒක හරහා දුවන්න ඕන කියල නීතියක් ගේන්න ඕනෙ. උන්ගෙ ප්‍රොෆිට් උන්ට දෙන අතරෙ regulations, terms ආණ්ඩුවෙන් තීරණය කරන්න ඕනෙ

    3. ආණ්ඩුව MAS, John Keels වගේ ලොකු company එකකින් investment අරන් ලංකාවේ ලොකු බස් කම්පැනියක් හදන්න දෙන්න ඕනෙ. පොඩි පොඩි බස් කාරයොන්ට ඒකෙන් බිස්නස් නැති වෙලා උන්ට ඒ company එකට ජොයින් වෙලා දුවන්න වෙන තැනටම ගේන්න ඕනෙ. හරියට දැන් ටුක් කාරයොන්ට ඌබර් පික් මී නැතුව හයර් ගන්න බෑ වගේ. ඊට පස්සෙ ඒක හරහා උන්ව එක සිස්ටම් එකක් යටතට ගේන්න පුළුවන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් කියන්නෙ ඔක්කොම වෙන්නෙ විශ්ව ශක්තියට අනුව. ලංකාවෙ විශ්ව ශක්තිය අඩු වෙලා තියෙන්නෙ JVP රජය ආවම. 🤷‍♂️

    ධම්මික පැණි කාලක් ගහලා විස්ව සක්තිය වැඩි කර ගනිමුද? 🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    control කරන එක තග දාල කරන්න බෑ ඒක කරන්න ඕනෙ බස් කාරයො අතර බෙදිලා ගිහිල්ල තියෙන බලය විමද්‍යගත කරන එකෙන්. එකට විසන්දුම් තුනයි තියෙන්නෙ

    1. CTB එකේ බස් ගොඩක් දාල උන්ගෙ මොනොපොලියක් හදන්න ඕනෙ. ඒ උනාට ලංකාවේ ආණ්ඩුවට එච්චර දෙයක් කරන්න තාම resources නෑ

    2. හැම private බස් කාරයම CTB එකට බස් එක දාල ඒක හරහා දුවන්න ඕන කියල නීතියක් ගේන්න ඕනෙ. උන්ගෙ ප්‍රොෆිට් උන්ට දෙන අතරෙ regulations, terms ආණ්ඩුවෙන් තීරණය කරන්න ඕනෙ

    3. ආණ්ඩුව MAS, John Keels වගේ ලොකු company එකකින් investment අරන් ලංකාවේ ලොකු බස් කම්පැනියක් හදන්න දෙන්න ඕනෙ. පොඩි පොඩි බස් කාරයොන්ට ඒකෙන් බිස්නස් නැති වෙලා උන්ට ඒ company එකට ජොයින් වෙලා දුවන්න වෙන තැනටම ගේන්න ඕනෙ. හරියට දැන් ටුක් කාරයොන්ට ඌබර් පික් මී නැතුව හයර් ගන්න බෑ වගේ. ඊට පස්සෙ ඒක හරහා උන්ව එක සිස්ටම් එකක් යටතට ගේන්න පුළුවන්

    උබ කියන්නෙ සුදු මහත්තුරු කරන විදියට කරන්න කියලද? 🤭
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    සිංග දියුණු උනේ democracy වලින් නෙමෙයි.
    බස් ගැමුණු ව උස්සලා මරුවා නම් හරි. මිනිස්සු මුකුත් කියන්නේ නැ.
    1900 ගනන් වල කරපුව දැන් කරන්න බෑ.
    සිංග නෙමෙයි ලංකාවෙත් ජවිපෙ කැරලි ආණ්ඩුවෙන් මර්දනය කරපු විදිහ බලපන්.
    දැන් ලෝකෙ වෙනස්. දැන් එහෙම කරන්න බෑ. දැන් එළිපිට වධකාගාර දාන්න පුලුවන් ඒ කාලෙ වගේ?
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    define fuking "Diyunuwa"
    Economic growth requires correct policy making. Have some capitalist examples from Chinese who inspired the low self esteemed carders. China didn't succeed as an economic power during Mao Zedong's time. It happened during the time of Deng Xiaoping who made proper capitalist reforms to the Chinese economy.

    • Agriculture was organized into People's Communes during Maoist period where land and resources were collectively owned and the profits were shared equally among everyone. Nobody was making a real commitment since everyone was paid equally. DX changed this to HRS(Household Responsibility System) where farmers got to keep the surplus which led them to think work more, earn more.
    • SOE's were decentralized and private sector was allowed to get involved in the economic activities.
    • Introducing of Open door policy and establishing Special Economic Zones (SEZs). During Mao's time, economy was closed to the outside world and foreign investments were banned from entering into the Chinese market. DX let them come into the country. With that, the economy was liberalized and china got integrated with the global economy which created more opportunities to the Chinese people.
    Above are some few points to define how "fucking Diyunuwa" happens. It all requires policy making. And, it will be boring for most of the Sinhalese to see. Because such developments take time and nothing that could kick adrenaline to Sinhalese brains won't happen with such changes.
     
    • Like
    Reactions: CohenLenstra

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    පුළුවන්, නීතිය හරියට වෙන්න ඕනේ. දැඩි දඬුවම් දෙන්න ඕනේ.
     
    • Haha
    Reactions: nppcheguevara

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    Deep state කියන්නේ බැරි බව වහගන්න හදාගෙන යන බොරු බිල්ලෙක්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    NO Personal INCOME TAX!
    NO TAX FOR NEW COMPANIES FOR FIRST 3 YEARS,
    NO TAX FOR WHAT U ALREADY OWN - like Vehicles / Land,
    One time TAX for Import Items! import item sellers has no biz tax - Quality control - restrictions on item imports!
    USD buying rate is higher than selling rate! :-)

    0.25% interest on FD, everyone has a pension plan!
    reduce government work force!

    users of gove facilities has to pay for their shit. like if u want a sue your next door coz he has ha loud dog - 1st party must pay for the entire lawsuit!

    basically, need is people to spend more and more. not save!
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    බලපන් බුරුවො ඉන්න තරම් ලංකාවේ පාරවල් හදන එකා ඉඳන්... යන එවුන් දක්වා.

    උදාහරනෙකට..... නාරාහේන්පිට බෝධිය ළඟ blood bank එකට සහ නාවල පාරට යන්න හැම වෙලේම traffic. එත් බලපන් තුඩාවේ එක ඉස්සරහ payment එකේ ලොකු, තව lane එකක් දාන්න ඉඩ
    ඩෝන්ට් වොරි, අලුත් බූරුවෝ සෙට් එකක් කිලෝමීටරේට 6K ගානේ මාසෙකට දීල පත් කරන්න යන්නේ.හැම පාරකම හැම කිලෝමීටරෙටම බලා ගන්න බුරුවෙක්.හොඳ වැඩක්.දෙන්නේ හැබැයි jvp ඩීප්ස්ටැට් බූරුවන්ට :ROFLMAO:
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    transport hadanawanam ekama wisauduma bus company walata chance denna ona, app okkoma daala seat booking dala karanna. ethakota oya loku kam dana ewwo ganata balance wela company walta join wenawa. e wagema train system ekata pvt investment ekak genawanam hari