ලංකාව කවදා හරි මේ තුනෙන් කෝකෙන් ගොඩ යයිද???

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    1.බිමට සමතලාඋන රටක් ගොඩ ගැනීම... උදාහරන -ජපානය ,දකුණු කොරියාව
    2.ශක්තිමත් පාලකයෙක් රට ගෝඩ ගැනීම - සිංගපූරුව
    3.ශක්තිමත් දේශපාලකයන් රට ගෝඩ නැගීම- බංගලාදේශය, ඉතියෝපියාව

    ලංකාව කවදා හරි මේ තුනෙන් කෝකෙන් ගොඩ යයිද???

    4,5,6... අදහස් ඇත්නම් දක්වන්න දක්වන්න....
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    උඩ කියලා තියෙන එක රටක් වගේවත් දූපත ගොඩ යන්නේ නෑ.
    දැන් ඉපදිලා ඉන්න පොඩි එවුන්, ඉපදෙන්න ඉන්න පොඩි එවුන් අවුරුදු ගාණක් යනකන් අපාදුක් විදියි. (Thanks to their elders)
    දේශපාලකයෝ විතරයි නෙමෙයි මිනිස්සු වෙනස් වෙන්න ඕනි.
    ජනමාධ්‍ය වෙනස් වෙන්න ඕනි. එහෙම වෙන පාටක් අහලකවත් නෑ.
    ලංකාවේ අඩුකුලේ එවුන් බයියෝ ටොයියෝ ජෙප්පෝ කියලා වෙනසක් නෑ Easily Manipulate කරන්න පුළුවන්.
    Manipulations ගැන හොදටම දන්නේ රනිල් සහ බැසිල් ඇතුළු පොහොට්ටුවේ SS ටීම් එක.
    යට ඉන්න තැරි බයියෝ දන්නා මෙලෝ හුත්තක් නෑ.
    උන්ට තියෙන්නේ ආගමට ජාතියට පුක දිදී නොකා නොබී හිගා කකා මැරිලා යන්න.
    මොළේ තියෙන එවුන් රටින් පැනපල්ලා.
    අපිට Mad Max, Walking Dead Sri Lankan Edition එක බලන්න පුළුවන් ආතල් එකේ 🌷
    Only the fittests, escapers, outlaws will survives.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    Minissu wenas wenakal oka wenne na. 30% baddak hamogenma ganna oni. - machan hethuwak one ehema kiyanna..kotinma wena ohoma ganna eka ratak wath tiyenna o ne... 30% badu ganna ratak mama dan ne...(samahara wita athi mama dan ne).

    Cash jobs track karanna oni.-godak ratawal track karanwa

    government ekai army ekei inna ungenect karanna danna 500,000 tax colloni. - meka pahadili ne

    Anna ethakota therenawa me rata hadanne thamange salli walin kiyala. ethakota minissu wenas wei. ethakota ena politiciansla rata hadai. - kalin eka pahadili nathi unata meken podi adahasak awa uba kiyanna yana de gana..habai eaka success ne neda?
     
    • Like
    Reactions: NRTG

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    අමාරුයි, ඔය කියපු රටවල් වලින් විශාල රටවල පොදු ලක්ෂණය තමයි ජනගහනයෙන් 90% වඩා එකම ජනවර්ගයක්, එකම සංස්කෘතියක්. එතකොට පාලනය පහසුයි. සිංගප්පූරුව ලොකු වෙනසක් නැහැ, මොකද ඒ රට අලුත්. කාටවත් අපි මුල් රට වැසියෝ, අපට වරප්‍රසාද ඕන කියල කියන්න බැහැ. අපේ රටේ එහෙම නෙවෙයි, විවධත්වය වැඩියි, ජනවර්ග අතරේ ගැටීම් වැඩියි. එක නිසා පාලනය කරන්න අමාරුම රටක්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    උඩ කියලා තියෙන එක රටක් වගේවත් දූපත ගොඩ යන්නේ නෑ.
    දැන් ඉපදිලා ඉන්න පොඩි එවුන්, ඉපදෙන්න ඉන්න පොඩි එවුන් අවුරුදු ගාණක් යනකන් අපාදුක් විදියි. (Thanks to their elders)
    දේශපාලකයෝ විතරයි නෙමෙයි මිනිස්සු වෙනස් වෙන්න ඕනි.
    ජනමාධ්‍ය වෙනස් වෙන්න ඕනි. එහෙම වෙන පාටක් අහලකවත් නෑ.
    ලංකාවේ අඩුකුලේ එවුන් බයියෝ ටොයියෝ ජෙප්පෝ කියලා වෙනසක් නෑ Easily Manipulate කරන්න පුළුවන්.
    Manipulations ගැන හොදටම දන්නේ රනිල් සහ බැසිල් ඇතුළු පොහොට්ටුවේ SS ටීම් එක.
    යට ඉන්න තැරි බයියෝ දන්නා මෙලෝ හුත්තක් නෑ.
    උන්ට තියෙන්නේ ආගමට ජාතියට පුක දිදී නොකා නොබී හිගා කකා මැරිලා යන්න.
    මොළේ තියෙන එවුන් රටින් පැනපල්ලා.
    අපිට Mad Max, Walking Dead Sri Lankan Edition එක බලන්න පුළුවන් ආතල් එකේ 🌷
    Only the fittests, escapers, outlaws will survives.
    හැමදාම කියනවා වගේඋබ දේශපාලන සාක්ශරතාවය උඩින්ම තියෙන එකෙක්...විව්වාදයක් නැත.. එතකොට මේක ගොඩ යනව නම් යන්නේ මෙදාට ... කියල ප්‍රෙඩික්ට් එකක් උබට තියෙනවද??? නැත්තම් මේක හැමදාම මෙහෙම තමාද?? යන්න කරන්න පුලුවන් දේවල් තියෙනවද??
     
    • Like
    Reactions: NRTG and kasun_kbp

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    7. සැමදාමත් "දියුණු වෙමින් පවත්නා රටකි " කියලා තමා උගන්වන්නේ......
    වසර 25XX ක ප්‍රව්ඩ අර මෙව්වා එක නම් තියෙයි සුපිරියටම
    (අකුරු වැරදියි ගණන් ගන්න එපා)
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    තනි පුද්ගලයෙක් නම් ලෝකෙ කිසිම රටක් තනියෙන් ගොඩ දාන්ඩ බෑ.. ඒක ප්‍රායෝගික නෑ. හැබැයි මිනිස්සුන්ගෙ හැටි දන්න හොද විශන් එකක් තියෙන පොරක් ගියොත් පුනරුදයක් ඇති කරන්ඩ පුලුවන්.. ලන්කාව දියුණු කරනවානම් මිනිස්සු තමා වෙනස් වෙන්ඩ ඕනෙ.. අපේ මිනිස්සු ලෝකෙ අල්ලන්ඩ පුලුවන් මිනිස්සු සෙට් එකක් බවට පරිවර්ථනය වෙන්ඩ ඕනෙ. එක එක රටවල් දිහා බලලා හැදෙන්නෙ නැතුව අපිට සුදුසුම විදිහ අපිම හිතලා ගොඩ දාගන්ඩ ඕනෙ.. අපේ පාසල් විශ්ව විද්‍යාල වල තියෙන standards වැඩි වෙන්ඩ ඕනෙ.. විද්‍යා විශයන් වලට මුල් තැන දෙන්ඩ ඕනෙ. විද්‍යාවෙන් ඉහලට ගියපු හැම රටක්ම ආර්තික වශයෙන් දියුණු රටවල්...
    මීට වඩා සුනු විසුනු උන නගර රටවල් ඒ රටවල් වල මිනිස්සු ගොඩ දාලා තියෙනවා. අමාරුම කාල වල තමා හොදටම කරන්ඩ ඕනෙ..
     
    Invalid

    Member
    Jan 9, 2023
    15
    23
    3
    The more suitable number for a country like this is 3.
    We'll definitely grow. But it'll be slowly. We will definitely be one of the tops in south Asia. :yes:
    But to be on top of the world list, I can't see any possibility in my lifetime. :dull:
     
    මචන් මේ කතාව කියන්නේ තර්ක කරන්න නෙමේ..හැබැයි පූටින් ,කිම් ජෝ(න්) වගේ පොරවල්..රට ගොඩ නොදැම්මැත් එහෙම වැඩ කරනවනේ??සමහර විට මිනිස්සුත් සතුටින් ඇති...
     
    • Like
    Reactions: NRTG

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Minissu wenas wenakal oka wenne na. 30% baddak hamogenma ganna oni. - machan hethuwak one ehema kiyanna..kotinma wena ohoma ganna eka ratak wath tiyenna o ne... 30% badu ganna ratak mama dan ne...(samahara wita athi mama dan ne).

    Cash jobs track karanna oni.-godak ratawal track karanwa

    government ekai army ekei inna ungenect karanna danna 500,000 tax colloni. - meka pahadili ne

    Anna ethakota therenawa me rata hadanne thamange salli walin kiyala. ethakota minissu wenas wei. ethakota ena politiciansla rata hadai. - kalin eka pahadili nathi unata meken podi adahasak awa uba kiyanna yana de gana..habai eaka success ne neda?

    Desperate times require desperate measures machan. lankawe government eke 1.5 million nikan innawa. 500k danna oni tax collect karanna.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    The more suitable number for a country like this is 3.
    We'll definitely grow. But it'll be slowly. We will definitely be one of the tops in south Asia. :yes:
    But to be on top of the world list, I can't see any possibility in my lifetime. :dull:
    මචන් නුදුරු අනාගතේ බංගලාදේශය ටාගර්ට් එක ගහනකොට...දැනට අවුරුදු ගානකට කලින් සිංගප්පූරුවට මඟ පෙන්වූ රට මෙහෙම වෙන්න ඕනෙද??

    වීඩියෝව විනාඩි 51 නිසා ,සම්පූර්න වීඩියෝව හෙට බලන්නම්..
    ------ Post added on Jan 28, 2023 at 12:01 AM
     
    • Like
    Reactions: NRTG

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,398
    113
    Kaduwela
    හැමදාම කියනවා වගේඋබ දේශපාලන සාක්ශරතාවය උඩින්ම තියෙන එකෙක්...විව්වාදයක් නැත.. එතකොට මේක ගොඩ යනව නම් යන්නේ මෙදාට ... කියල ප්‍රෙඩික්ට් එකක් උබට තියෙනවද??? නැත්තම් මේක හැමදාම මෙහෙම තමාද?? යන්න කරන්න පුලුවන් දේවල් තියෙනවද??
    ඔව්. ලංකාව Taiwan හෝ Hong Kong ගිය පාරේ යන්න ඕනි. Taiwan නම් යුද්දෙකින් උන්ව අල්ලගත්තා කියමුකෝ.
    Hong Kong, China එක්ක "One Country, Two Systems" වගේ Declaration එකක් ගැහුවා වගේ අපේ එකොනොමි එක මීටත් වඩා කෙළවෙන්න කලින් මොකක් හරි ඇග්රිමන්ට් එකක් ගහගන්න ඕනි. PRC එකත් එක්ක එහෙම එකක් නොගැහුවොත් අපිට කෙළවන්නේ උන්ගේ බැංකු ටික එකතු වෙලා. ඉන්දියාව එක්ක නම් ඔහොම ගේමක් ගහන්න බෑ ඉන්දියාවේ යට ජංගි කෑල්ලේ ඉන්න එවුන් බලන් ඉන්නේ අපිව මරන් කන්න.
    චීන්නු ජපන්නු එක්ක කේස් දාගන්න නිසා චීන්නු දැන්ම වෝර් එකකට ready වීගෙන යනවා. අපිට කරන්න තියෙන්නේ අපේ ඉතුරු වරායත් උන්ටම දෙන එක. උන් ලව්වා අපේ infrastructure හදාගන්න එක. මේක උබ මැරෙනකන්වත් උබේ ළමයින් මැරෙනකන්වත් ගොඩ යන්නේ නෑ. තව අවුරුදු සීයක් එකසිය විස්සක් යනකන් වත්. ඕනි තරම් සුන්දර හීන දකින්න පුළුවන්. හැබැයි ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ගේ සහ දේශපාලකයින්ගේ අතේ. නාකි එවුන් නිසා මෙහෙම වුනේ කියලා අපි බැන්නට ඊට වඩා කෙලවෙනවා දැන් ඉන්න ටික්ටොක් ජෙනරේෂන් එකට වෝටින් පවර් එක ආවම. 2000න් පස්සේ එවුන්ව තමයි ලේසියෙන්ම සහ වේගෙන්ම Manipulate කරන්න පුළුවන්. Social Media Platforms උඩ හොද කැම්පේන් ටිකක් සෙටප් කරා නම් ලේසියෙන්ම මුන්ව අන්දන්න පුළුවන්. දැනටම නාමල්, පැතුම්, විජේවීරගේ පුතා ඇතුළු සෙට් එක ඔය ගේම ගහගෙන යනවා. ඒ නිසා හීන දැකපන්, ඒවා ලස්සනයි. ඒත් උබටවත් මටවත් අපි හිතන පතන රටක් හම්බෙන්නේ නෑ.
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,172
    113
    ඔව්. ලංකාව Taiwan හෝ Hong Kong ගිය පාරේ යන්න ඕනි. Taiwan නම් යුද්දෙකින් උන්ව අල්ලගත්තා කියමුකෝ.
    Hong Kong, China එක්ක "One Country, Two Systems" වගේ Declaration එකක් ගැහුවා වගේ අපේ එකොනොමි එක මීටත් වඩා කෙළවෙන්න කලින් මොකක් හරි ඇග්රිමන්ට් එකක් ගහගන්න ඕනි. PRC එකත් එක්ක එහෙම එකක් නොගැහුවොත් අපිට කෙළවන්නේ උන්ගේ බැංකු ටික එකතු වෙලා. ඉන්දියාව එක්ක නම් ඔහොම ගේමක් ගහන්න බෑ ඉන්දියාවේ යට ජංගි කෑල්ලේ ඉන්න එවුන් බලන් ඉන්නේ අපිව මරන් කන්න.
    චීන්නු ජපන්නු එක්ක කේස් දාගන්න නිසා චීන්නු දැන්ම වෝර් එකකට ready වීගෙන යනවා. අපිට කරන්න තියෙන්නේ අපේ ඉතුරු වරායත් උන්ටම දෙන එක. උන් ලව්වා අපේ infrastructure හදාගන්න එක. මේක උබ මැරෙනකන්වත් උබේ ළමයින් මැරෙනකන්වත් ගොඩ යන්නේ නෑ. තව අවුරුදු සීයක් එකසිය විස්සක් යනකන් වත්. ඕනි තරම් සුන්දර හීන දකින්න පුළුවන්. හැබැයි ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ගේ සහ දේශපාලකයින්ගේ අතේ. නාකි නිසා මෙහෙම වුනේ කියලා අපි බැන්නට ඊට වඩා කෙලවෙනවා දැන් ඉන්න ටික්ටොක් ජෙනරේෂන් එකට වෝටින් පවර් එක ආවම. 2000න් පස්සේ එවුන්ව තමයි ලේසියෙන්ම සහ වේගෙන්ම Manipulate කරන්න පුළුවන්. Social Media Platforms උඩ හොද කැම්පේන් ටිකක් සෙටප් කරා නම් ලේසියෙන්ම මුන්ව අන්දන්න පුළුවන්. දැනටම නාමල්, පැතුම්, විජේවීරගේ පුතා ඇතුළු සෙට් එක ඔය ගේම ගහගෙන යනවා. ඒ නිසා හීන දැකපන්, ඒවා ලස්සනයි. ඒත් උබටවත් මටවත් අපි හිතන පතන රටක් හම්බෙන්නේ නෑ.
    මචන් උබේ අදහස මට පැහැදිලියි... කෙනෙක් මේ වෙලාවේ ඉහල ආදායමක් උපයන කෙනෙක් නම්? උබ කියන විදියට රට මේ කපේට ගොඩ යන් නෑ නේ.. එතකොට ඌ ලොවෙත් පොරක් වෙනවා නේ(උගේ ආදායමට වියදම ප්‍රස්නයක් නැත්තම්) ඒ අදහසින් ගත්තහම සල්ලි තියෙනවා නම් ලංකාව තමා ඌට හොඳම රට??(මොකද සල්ලි නැති තැනක පොඩ්ඩක් හරි තියෙන එකා පොරක් සේම, වෙන රටකට හියාම හැමෝම සල්ලි කාරයෝ නම් ඔය කියන ශෝ එක දාන්න වෙන් නෑ නේ_
     
    • Like
    Reactions: NRTG and kasun_kbp