ලංකාව කිසිම දවසක දියුනු වන හෝ දියුණු කල හැකි රටක් නොවේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,618
    6,374
    113
    ඉන්දියාව ඇමරිකාව කිසිම දවසක ලංකාවට දියුණු වෙන්න දෙන්නේ නෑ

    ලංකාවේ නායකයන්ට ඇත්තටම දියුණු කරන්න බෑ දක්ෂ නෑ

    බිහිවන හැම නායකයම තමන් රැකීමේ
    ගේම විතරයි... උනුත් මිනිස්සුන්ට උඩට එන්න දෙන්නේ නෑ..

    මේ පස්ගොඩ දාල යන එකමයි හොඳ
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    මොකක් හරි රටක් ඔලුව උස්සන්න හදනකොට අනික් උන් මානව හිමිකමක් කමක් හරි දාලා කකුලෙන් අදින්න හදනවා උන්ට හිතකර පාලකයෙක් එකේ හිටියේ නැත්තම්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉන්දියාව ඇමරිකාව කිසිම දවසක ලංකාවට දියුණු වෙන්න දෙන්නේ නෑ

    ලංකාවේ නායකයන්ට ඇත්තටම දියුණු කරන්න බෑ දක්ෂ නෑ

    බිහිවන හැම නායකයම තමන් රැකීමේ
    ගේම විතරයි... උනුත් මිනිස්සුන්ට උඩට එන්න දෙන්නේ නෑ..

    මේ පස්ගොඩ දාල යන එකමයි හොඳ
    හිමින් සැරේ දැන් රනිල් කපලා නාමල් ගේන්න නේද හදන්නේ 😄
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,321
    35,014
    113
    ඉන්දියාව ඇමරිකාව කිසිම දවසක ලංකාවට දියුණු වෙන්න දෙන්නේ නෑ

    ලංකාවේ නායකයන්ට ඇත්තටම දියුණු කරන්න බෑ දක්ෂ නෑ

    බිහිවන හැම නායකයම තමන් රැකීමේ
    ගේම විතරයි... උනුත් මිනිස්සුන්ට උඩට එන්න දෙන්නේ නෑ..

    මේ පස්ගොඩ දාල යන එකමයි හොඳ
    මයින්ද මාත්තයා ද ඒම කීවේ
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,906
    1
    15,274
    113
    ඇමරිකාව නැතත් ඉන්දියාව ඉන්නකන් දියණු වෙන්න බෑ. ඉන්දියාව ඇමරිකාවෙ රූකඩයක් උනත් ඉන්දියාවට ඕන දේ Region එකේ වෙන්නෙ.

    කොටි හැදුවෙත් උන්. යුද්ධ කාල උදැල්ල දැම්මෙත් උන්. උන්ට ඇති දේකුත් නෑ කයියයි පඩ ගඳයි තමයි. 2000-2019 Region එකේ Highest GDP Growth එක ලංකාවෙ. එතනින් පස්සෙ India ත් හවුල් වෙලා Easter Attack එක දුන්න.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,559
    113
    honda sensitive daksha kattiya godak rata giya kaleka indanma. me wage ratakata eka sahenna balapanawa. ලූලා නැති වලට කණයා පන්ඩිතයා සෙට් එක තමයි ඉන්නෙ දැන්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලොව අම්බානක් ඈදයි..

    යකෝ මහ බෑන්කුව කෑඩුවේ ඉන්දියාවද? චීණ නය අරන් ප්‍රකෝටි ගනන් ගෑහුවේ ඉන්දියාවද? අපිට කාබනික විතරයි ඕනේ කිව්වේ ඉන්දියාවද? ඩොලර් සන්චිත හින්දලා රුපියල අල්ලන් ඉමු කිව්වේ ඉන්දියාවද? අයි එම් එෆ් යන්න කිව්වේ ඉන්දියාවද?

    වෙන රටවල බලපෑම් ඈති ඒත් ලන්කාවට කෙලෙව්වේ පොන්න වහල්ලු
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    What do you value most in a developed country? We all know it is an ordinance of the law. So, you don't need to be super rich to be a well-behaved society. If you behave well, society becomes clean and livable. A conscious, sensible environment is a good place to live. Sadly, we had this country in the earliest days of the last century, but we corrupted it with the greed.
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Politiciasla marayo horu
    theewheel karayo innawa hora meter dagena duwanne
    pinata padi aragena athal eke inna goverment set ekak innwa
    hora bussiness karayo wahi wahala
    meka karala thiyenne USA,indian ewunda?

    Lankawe minissu thamai lankawa kanne
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,502
    47,630
    113
    Happy Dance GIF by DisneyJunior
     
    • Love
    Reactions: NRTG