අනේ පල ඩෝ යන්ඩ! ජෙප්පොත් එකයි උඹලත් එකයි, ඉන්නේ හීන ලෝක වල. ඇමරිකාවට අපිට අරින්ඩ ඔනේ නම් උන් ඒක සුලැඟිල්ලෙන් කොරයි ඒක! කන්ඩ බොන්ඩ නැති බංකොලොත් රටක ඉඳන් උන්ගේ සබ්සිඩයිස් ප්රයිස් එකට (පිනට ) දෙන පාන් වාටි කකා උන්ට පුප්පන ලැජ්ජ නැති බයිසන්ලා.. මරු ආතල් බං, අනේ තව ඔය වගේ එකක් ලියහං.. අපේ ලේ පිරිසිදු වෙනවනේ... හැහ්.. හැහ්!ඇයි ඇත්ත එලියට එනකොට කැම්පස් ජෙප්පට අවුල්ද....

