ලංකාව තවම නොදියුණු ඇයි?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ශ්‍රී ලංකාව තවමත් නොදියුණු තත්වයේ තියෙන්නේ ඇයි?

    කොම්ලෝ කෙම්ලෝ දාමු හේතු.

    - අල්ලපු ගෙදර එකාට වඩා උඩින් ඉන්න හිතීම, ඒ හේතුව මත ණය වී කෙලවා ගැනීම
    - ශාලානිලාලලා ගේ අනවශ්‍ය දේවල් සෙවීම, හුල්ල හුල්ලා කෙලවා ගැනීම
    - දර් ම සෙනලා වගේ එවුන්ගේ ජිඟි බිඟි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා තමන්ට වැඩක් කරගැනීමට කාලය නැති කරගැනීම
    - ඉන්දියාවේ ජෙප්පෝ නැත්තේ ඇයි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා රටේ ප්‍රශ්න අමතක කර ගැනීම
    - අනිකාට බැන බැන උගේ දේම වෙනත් විදිහකට කිරීම
    - රටේ තියෙන දේවල් කඩා බිඳ දැමීම
    - කුණු සොය සොයා කාලය කෑම සහ නව දෙයක් සිතීමට කාලය ඒ මගින් නැති කර ගැනීම
    - පරණ පඩික්කිලි එවුන්ටම චන්දෙ දීම
    - හොරා හොරා බව දැනගෙන නොදන්නා සේ සිටීම

    තව දේවල් කොටාගෙන යමු!
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ලංකාවේ හැමදේම පහත්කොට සැලකීම
    තමගේ රස්සාව හරියට නොකර අනුන් රස්සාව හරියට කරනකන් බලා සිටීම
    තමන් චුට්ටක් හොරාකෑවට අවුලක් නැහැ සිතීම
    වැඩක් කරනකොට කම්මැලි කමේ කරන්න පුළුවන් අවමයෙන් කිරීම
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    උබල වගෙ උන් ලංකාවෙ වැඩිපුර ඉන්න නිසා? 🤔

    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
    1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.

    2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.

    ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?

    මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.

    නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.

    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,616
    113
    1.ප්‍රෝටීන් ඌණතාවය
    2.ඉංග්‍රීසි භාෂා නොහැකියාව (එම නිසා ලෝකයට නිරාවරණය නොවීම)
    3. වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ ක්ෂේත්‍රවලට වගේ අනෙකුත් ක්ශේත්‍ර වලට නිසි පුහුණු ක්‍රම වේදයක් නොමැතිකම
    4. විද්‍යාත්මක චින්තනයක් නොමැති කම. (විද්‍යාව උගන්වන ගුරුවරු පවා දේවාල වල පූජා වට්ටි ගෙන පෝලීමේ ඉන්නවා)
    5. අධික උෂ්ණත්වය.
    6. කටක් ඇරලා කොන්ඩම් එකක් මිලදී ගැනීමට තියෙන ලැජ්ජාව
    7. බුදු දහම අනුගමනය නොකිරීම.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ශ්‍රී ලංකාව තවමත් නොදියුණු තත්වයේ තියෙන්නේ ඇයි?

    කොම්ලෝ කෙම්ලෝ දාමු හේතු.

    - අල්ලපු ගෙදර එකාට වඩා උඩින් ඉන්න හිතීම, ඒ හේතුව මත ණය වී කෙලවා ගැනීම
    - ශාලානිලාලලා ගේ අනවශ්‍ය දේවල් සෙවීම, හුල්ල හුල්ලා කෙලවා ගැනීම
    - දර් ම සෙනලා වගේ එවුන්ගේ ජිඟි බිඟි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා තමන්ට වැඩක් කරගැනීමට කාලය නැති කරගැනීම
    - ඉන්දියාවේ ජෙප්පෝ නැත්තේ ඇයි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා රටේ ප්‍රශ්න අමතක කර ගැනීම
    - අනිකාට බැන බැන උගේ දේම වෙනත් විදිහකට කිරීම
    - රටේ තියෙන දේවල් කඩා බිඳ දැමීම
    - කුණු සොය සොයා කාලය කෑම සහ නව දෙයක් සිතීමට කාලය ඒ මගින් නැති කර ගැනීම
    - පරණ පඩික්කිලි එවුන්ටම චන්දෙ දීම
    - හොරා හොරා බව දැනගෙන නොදන්නා සේ සිටීම

    තව දේවල් කොටාගෙන යමු!
    මෝඩ බයියෝ රාජපස්ස පල් හොරුන්ට චන්දෙ දීම
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    1.ප්‍රෝටීන් ඌණතාවය
    2.ඉංග්‍රීසි භාෂා නොහැකියාව (එම නිසා ලෝකයට නිරාවරණය නොවීම)
    3. වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ ක්ෂේත්‍රවලට වගේ අනෙකුත් ක්ශේත්‍ර වලට නිසි පුහුණු ක්‍රම වේදයක් නොමැතිකම
    4. විද්‍යාත්මක චින්තනයක් නොමැති කම. (විද්‍යාව උගන්වන ගුරුවරු පවා දේවාල වල පූජා වට්ටි ගෙන පෝලීමේ ඉන්නවා)
    5. අධික උෂ්ණත්වය.
    6. කටක් ඇරලා කොන්ඩම් එකක් මිලදී ගැනීමට තියෙන ලැජ්ජාව
    7. බුදු දහම අනුගමනය නොකිරීම.
    අන්තිම එක ගැලපෙන්නෑ නේද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    1.ප්‍රෝටීන් ඌණතාවය
    2.ඉංග්‍රීසි භාෂා නොහැකියාව (එම නිසා ලෝකයට නිරාවරණය නොවීම)
    3. වෛද්‍ය , ඉංජිනේරු, ගණකාධිකාරී, නීතිඥ ක්ෂේත්‍රවලට වගේ අනෙකුත් ක්ශේත්‍ර වලට නිසි පුහුණු ක්‍රම වේදයක් නොමැතිකම
    4. විද්‍යාත්මක චින්තනයක් නොමැති කම. (විද්‍යාව උගන්වන ගුරුවරු පවා දේවාල වල පූජා වට්ටි ගෙන පෝලීමේ ඉන්නවා)
    5. අධික උෂ්ණත්වය.
    6. කටක් ඇරලා කොන්ඩම් එකක් මිලදී ගැනීමට තියෙන ලැජ්ජාව
    7. බුදු දහම අනුගමනය නොකිරීම.

    0. චින්තනය අවුල් වීම - තර්කානුකූලව හිතන්න බැරිකම
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    277760153_1381419435632980_6576171002531149635_n.jpg

    ඔන්න ඕකුන්ට ☝️ පුක දිදී කෑමයි හිකීමයි ජීවිතේ කරගත්ත නූගත් අඩුකුලේ වේස බයියෝ ඉවක් බවක් නැතුව පැටව් ගහ ගහ ඉන්න නිසා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,371
    113
    1.ප්‍රෝටීන් ඌණතාවය
    හොද රිසන් එකක් දැන් කැම්පස් ළමයි ගත්තොත් ඉස්සර 5 වසෙරේ උන්නුත් උසයි කැම්පස් උන්ට වඩා .
    ගොඩක් ගෙවල් වල පරිප්පුයි බතුයි ළමයින්ට දෙන්නේ .
    ප්‍රෝටීන් දෙන්න මිනිස්සුන්ට සල්ලි නෑ , සල්ලි තිබ්බත් පව් කෙස් එකත් ඇදෙනවා