ශ්‍රී ලංකාව තවමත් නොදියුණු තත්වයේ තියෙන්නේ ඇයි?
කොම්ලෝ කෙම්ලෝ දාමු හේතු.
- අල්ලපු ගෙදර එකාට වඩා උඩින් ඉන්න හිතීම, ඒ හේතුව මත ණය වී කෙලවා ගැනීම
- ශාලානිලාලලා ගේ අනවශ්‍ය දේවල් සෙවීම, හුල්ල හුල්ලා කෙලවා ගැනීම
- දර් ම සෙනලා වගේ එවුන්ගේ ජිඟි බිඟි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා තමන්ට වැඩක් කරගැනීමට කාලය නැති කරගැනීම
- ඉන්දියාවේ ජෙප්පෝ නැත්තේ ඇයි සෙවීම, අනවශ්‍ය දේට කාලය දමා රටේ ප්‍රශ්න අමතක කර ගැනීම
- අනිකාට බැන බැන උගේ දේම වෙනත් විදිහකට කිරීම
- රටේ තියෙන දේවල් කඩා බිඳ දැමීම
- කුණු සොය සොයා කාලය කෑම සහ නව දෙයක් සිතීමට කාලය ඒ මගින් නැති කර ගැනීම
- පරණ පඩික්කිලි එවුන්ටම චන්දෙ දීම
- හොරා හොරා බව දැනගෙන නොදන්නා සේ සිටීම
තව දේවල් කොටාගෙන යමු!