මොකක්ද බන් උබ ඉන්න රට? මම දන්න රටවල් වලනම් ජොබ්ස් තියනව කොරෝනා වලින් පස්සෙ.මචන්ලා, ගොඩක් අය හිතනව ලංකාවට ජීවත් වෙනවට වඩා වෙන ඕනම රටක් ජීවත් වෙන එක සුන්දරයි කියලා. ඒකෙත් ඇත්තක් තියෙනවා. එත් අද උදේ මට ආපු කෝල් එකකින් මතක් කරල දුන්නා අපි නොදකින, වැඩිය හිතන්නේ නැති ලොකු ප්රශ්න ඉස්සරහට පිට රටවල තියෙයි කියලා.
ඔක්කෝම companies recession එක නිසා මිනිස්සු අයින් කරනවා. අපේ එකත් එහෙමයි. හොදම ඩයල් එකක් අයින් කරලා. මම හිතන්නේ ඩයල් එක ලොක්කොත් එක්ක වලි සීන් නිසා හම්බුන චාන්ස් එක උන් use කලා කියලා. anyway කිසි warning එකක් නෑ, කෙලින්ම email එකක් එවලා terminate කරලා දානවා.
එහෙම බැලුවාම ලංකාව පට්ට සිරා බන් labor laws බලුවම. අපි sign කරන agreement වල ඕවා පොඩියට ලියල ඇති සමහර විට. අපි ඉතින් සල්ලි ගාන විතරනේ බලන්නේ
රට යන අයට කියන්න තියෙන්නේ, ඕවත් ඔලුවේ තියන් යන්න. recession එක නිසා කෙලවෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. මුලින්ම කෙලවෙන්නෙ ශේප් එකේ අටවන් ඉන්න කට්ටියට තමා. skill නැතුව නම් යන්නන් වාලේ යන්න එපා කෙල වෙලාම යනවා
PS: යන්න එපා කියනවා නෙවී, පලයල්ලා. නමුත් නිකන් යන්නන් වාලේ කිසි ප්ලෑන් එකක් නැතුව යන්න එපා. හිකිලම යනවා. දැන් ගොඩක් උන් MSC කරන්න ගෙවල් විකුනලා පවුල් පිටින් යන්නේ. උන්ට තමා මුලින්ම කෙල වෙන්නේ.
ලංකාවෙ labour law වලට වැඩ කරනව පkaක්.
Labour law කියන්නෙ permanent employees ලව අයින් කරන එකට විතරක් නං ඒක හරි. ඒ උනාට Labour law කියන්නෙ ඒකට විතරක් නෙවෙයි.
IL dial ekak machan. Lankawe buwek newi. But mu patta siara ekek. Mama lankawe inna kaaley game gahapu widiayta tama u gahuwe. But mama job maaru kalaama hituwa katai pukai wahan, rassawa rassawak widiyata karanwa wena magul walata atha noda. Eka honda decision ekak balan giyama.ඩයල් එක ලොක්කොත් එක්ක වලි සීන් නිසා yana tana haaanwa neda ape un![]()
mokadda ban oya kiyana rata?
මොකක්ද බන් උබ ඉන්න රට? මම දන්න රටවල් වලනම් ජොබ්ස් තියනව කොරෝනා වලින් පස්සෙ.
Umba nam niyama jeppa. Huththo corporate scene ekak katha kaley. nathuwa kumburu haana ekak newi. Corporate seen ekey labor laws lankawe minisunta hondai, company walata narakai.ලංකාවෙ labour law වලට වැඩ කරනව පkaක්.
Labour law කියන්නෙ permanent employees ලව අයින් කරන එකට විතරක් නං ඒක හරි. ඒ උනාට Labour law කියන්නෙ ඒකට විතරක් නෙවෙයි.
Yanna epa kiyanne ne huththo, yana un hariyata skill ekak hadagena palayan. Yannan waaley gihin nikan tiyena tikath nathi karaganna epa kiyala kiyanne.දැන් දැන් රට දාල යන්න එපා කියල වයිබ් එකක් යනවා. මම නම් කියන්නේ මෙහෙන් යන්න පුළුවන් නම් ඉතියෝපියාවට හරි දැන්ම පලයල්ලා. මේවා දුර ගිහින් අන්තිමට රට යන එකටත් බකට් අදියි. දැනටත් හෙන ගේමක් ගහන්න ඕනේ යන්න. එහෙ ජොබ් හරි ගියත් මෙහෙ අඩුම මාස එකහමාරක් යනවා වැඩ කරගන්න. අතේ තියන සල්ලි ටිකෙන් ඕනේ ඩොලර් ටික ගන්න 10 අතේ වදින්න ඕනේ. අර දොස්තරත් දාල තිබ්බේ මේ වගේම වීඩියෝ එකක්.
පුකක් කියවන්න එපා බන් ස්කිල් නැති ඕනේ තරම් උන් රට ගිහින් ගේමක් ගහනවා. පිස්සු කෙලින මන්ද මානසික උන් ගැන තමා උබ ඔය කියවන්නේ. උබ හිතන්නේ ඉස්සර මෙහෙන් ගිය ඔක්කොම උන් හරි පාරෙන් හොද ස්කිල් ඇතුව ගිය උන් කියලද? මීගමුවේ පැත්තේ වටයක් ගහලා බලපන් ටිකක් උබට තේරෙන්යි තාම මිනිස්සු ඉතාලි යන විදිහYanna epa kiyanne ne huththo, yana un hariyata skill ekak hadagena palayan. Yannan waaley gihin nikan tiyena tikath nathi karaganna epa kiyala kiyanne.
------ Post added on Nov 1, 2022 at 9:21 AM
ow bn paduwe wade karala hitiyama iwaraiIL dial ekak machan. Lankawe buwek newi. But mu patta siara ekek. Mama lankawe inna kaaley game gahapu widiayta tama u gahuwe. But mama job maaru kalaama hituwa katai pukai wahan, rassawa rassawak widiyata karanwa wena magul walata atha noda. Eka honda decision ekak balan giyama.
------ Post added on Nov 1, 2022 at 9:21 AM

Recession kiyala ekak tiyena ban. Gihin kiyawapan. Oka 2007/8 kaaleth una mata mathaka widiyata. Layoffs yanawa ho gaala. etakota normal situation eka wage newi amarui.පුකක් කියවන්න එපා බන් ස්කිල් නැති ඕනේ තරම් උන් රට ගිහින් ගේමක් ගහනවා. පිස්සු කෙලින මන්ද මානසික උන් ගැන තමා උබ ඔය කියවන්නේ. උබ හිතන්නේ ඉස්සර මෙහෙන් ගිය ඔක්කොම උන් හරි පාරෙන් හොද ස්කිල් ඇතුව ගිය උන් කියලද? මීගමුවේ පැත්තේ වටයක් ගහලා බලපන් ටිකක් උබට තේරෙන්යි තාම මිනිස්සු ඉතාලි යන විදිහ
Yes. Hi තමයි.H? VRS dunna neda? Salli hambunane ain wenakota.
H1?Yes. Hi තමයි.
ඔව් උන්ගේන් voluntary resignation කියලා signed කරලා 3 months salary දීලා යෑවූවා. බහුතරයට gratuity තිබ්බ. ඒ කියන්නේ 5+ work කරලා තියනවා එතැන.
රෙසේෂන් තිබ්බා කියල පිටින් ගේමක් ගහන එකා එල්ලෙනවමයි. ඔය වගේ ස්කිල් නැතුව ඉතාලි පැන්න උන් එකෙක් අවේ නැ ඔය රිසේෂන් තියන කාලේ. හැබැයි කනඩා හිටි උන් නම් අවා. යුරෝප් වල සමහර රටවල් සහ ස්කන්දිනේවියන් සෙට් එක මම කියන්නේ සේෆ් ඒ පැත්තෙන්. මම නම් කියන්නේ තමන් ගොබ්බ නැත්නම් ලොකු ලයින් නැත්නම් කොලිෆිකේෂන් කොළ ඕනේ නැ. හැබැයි ගෙදර හදුන පියරු බබාලා නම් ගිය ගමන් එන එක ෂුවර්. හැබැයි ඔය හැම රටක්ම මේ වෙනකොට ලංකාවට වඩා සැහෙන්න ඉස්සරහින්. ඉතියෝපියාව පවා. ඒ නිසා පාරක් හෝදන්න හරි ගිහින් තමන්ගේ ඉතුරු කාලේ ටිකක් සැපේ ඉදපල්ලාRecession kiyala ekak tiyena ban. Gihin kiyawapan. Oka 2007/8 kaaleth una mata mathaka widiyata. Layoffs yanawa ho gaala. etakota normal situation eka wage newi amarui.
So eka tama kiwe gobbayo wage decision ganne natuwa poddak balala backup hadaagena palayan kiyala.
But umba taram mama danne natuwa ati. So mama kiyapuwa waradi wennath puluwan![]()
Ela, dan mage mul post eka aai kiyawala balapan mama okama newida kiyala tiyenne (paul pitin gobbayo wage yana eka gana)රෙසේෂන් තිබ්බා කියල පිටින් ගේමක් ගහන එකා එල්ලෙනවමයි. ඔය වගේ ස්කිල් නැතුව ඉතාලි පැන්න උන් එකෙක් අවේ නැ ඔය රිසේෂන් තියන කාලේ. හැබැයි කනඩා හිටි උන් නම් අවා. යුරෝප් වල සමහර රටවල් සහ ස්කන්දිනේවියන් සෙට් එක මම කියන්නේ සේෆ් ඒ පැත්තෙන්. මම නම් කියන්නේ තමන් ගොබ්බ නැත්නම් ලොකු ලයින් නැත්නම් කොලිෆිකේෂන් කොළ ඕනේ නැ. හැබැයි ගෙදර හදුන පියරු බබාලා නම් ගිය ගමන් එන එක ෂුවර්. හැබැයි ඔය හැම රටක්ම මේ වෙනකොට ලංකාවට වඩා සැහෙන්න ඉස්සරහින්. ඉතියෝපියාව පවා. ඒ නිසා පාරක් හෝදන්න හරි ගිහින් තමන්ගේ ඉතුරු කාලේ ටිකක් සැපේ ඉදපල්ලා
Hela clothing? yako nam kiyanna beri mokada ban? nadu dannada? anith untath danaganna kiyapan. Samahara companies patta chorai minisunta salakana widiya gaththama.Nope. මෙතැන නම කියන්න බැ බං. Appeal company එකක්.
Umba nam niyama jeppa. Huththo corporate scene ekak katha kaley. nathuwa kumburu haana ekak newi. Corporate seen ekey labor laws lankawe minisunta hondai, company walata narakai.
------ Post added on Nov 1, 2022 at 9:21 AM