ලංකාව දුවවන අපේ ගාමන්ට් කෙල්ලෝ

laka007

Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔය දෙකම කරන අය වැඩි නේද හැබැයි
    නෑ බන් ගාමන්ට් වල ඉදන් ආපු උන් මිසක් 2 ම කරන උන් නෑ ඔනෙම රැකියාවක ඔහොම අය ඉන්නවා🧐
    ඔතන තියෙන්නෙ අපි ගාමන්ට් දිහා බලන කෝනේ හා උන්ගේ අඩු අත්දැකීම් ,අඩු ඉගෙනුම හා දුප්පත් කම.
    කොරෝන දෙවෙනි රැල්ලෙදි දෙරනෙ උන් කිවුවේ ගාමනට් කෙල්ලෝ වැඩියම බය පොසිටිවු වෙනවට කියලා
    මොකද දෙරනේ ඉන්නේ ඔක්කොම පත්තිනි අම්මලද😁😁
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    Ae issara bun.
    Den minimum qualification illanawa A/L 2 subject pass
    Starting salary 35,000.00
    Monthly normal 65,000.00 wada hamba wenawa dimana ekka
    OT karala 120,000.00 ta wada ganna ayath innawa.

    Issara wage company aetule sellam danna behe. hukanna behe. oya issara 90 ganun wala hada gaththa katha
    Karanna ona deyak karanna puluwa eliye thama.
    Eliyeth sellam danna behe. Company Bus eken inna place ekatama gihin danawa.

    Specially Biyagma, Awissawella, Bandargama, Katunayaka, Horana factories waling.

    Ewa okkoma bala la thama EURO walata import seen eka ganna puluwa.
    බහුතරය තාම එහෙමයි මම ගිය අවරුදු 2ක් වගේ ගාර්මන්ට් ෆීල්ඩ් එකට සම්බන්ධ සෑහෙන්න ඒවාගේ එක එක project කරා .
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    goto a spa and pick random 10 chicks and ask the same question, where did you worked before ?, at least 6 going to say that they worked previously at a garment factory somewhere, let's say 2 of them lied, that's still 40%,

    adi 100n 100ta spa thiyenne ekai
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ ලේඩීස්ලගෙ, වතු කම්කරුවන්ගෙ, විදේශ ශ්‍රමිකයන්ගෙ මහන්සියෙන් තමයි මෙහෙ මධ්‍යම පන්තිය පාරවල් හදාගෙන ආතල් එකේ හිටියෙ මමත් ඇතුලත්ව. අපි උන් වෙනුවෙන් කටවත් අරින්න හිතන්නෙ නැති තක්කඩි ටිකක්.

    අපේ බොරු අනුකම්පාව උන්ට වැඩක් නෑ. පවු හුවු නෙමේ. උන්ගෙ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් මතුවෙන වෙලාවට උදව්වක් දෙන්න. මෙතනන් ස්පා කතාවක් ඈඳගෙන මොකක්ද මන්දා මොරැලිටි ගැටයක් ගහන්න හදනව සමහරු.
     
    Last edited:

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    🙏🙏
    හරියට ලංකාවේ ඇඟලුම් කාර්මාන්තය ගැන හරි අවබෝධයක් අපේ මිනිස්සුන්ට නෑ. මේ තරම් ව්‍යවසන වෙලාවක උනත් ඇඟලුම් ක්ශේත්‍රය ඇයි අත්‍යාවශ්‍ය සේවාවක් උනේ ඇයි කියලා සමහරැන්ට තේරෙන්නෙත් නෑ..

    Garment රස්සාව ගැන බහුතරයක් මිනිස්සු උපහාසෙන් කතාකරාට ලෝකේ නම ගියපු High Quality Brand බහුතරයක් නිශ්පාදනය වෙන්නේ ලංකාවේ.. උදාහරණ කියනවනම්, NIKE, PUMA, ADIDAS, LACOSTE, VS, RALPH LAUREN, GAP, POLO, ODLO, LULULEMON වගේ ලෝකේ අංක එකේ ඇඟලුම් හැදෙන්නේ, මැහෙන්නේ ලංකාවේ..

    ලෝකේ බහුතරයක් Foot Ball Club වලට, Sewing Club, Golf Club සහා බොහොමයක් Sports Club වලට ඇඳුම් නිර්මාණය වෙන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලො අතින්..

    සමහරැ හිතන් ඉන්නේ ඇපරල් Industry කියන්නේ ඇඳුම් මහන එක විතරක් කියලා, ලෝකේ සාර්ථකම Seamless Technology එක තියෙන්නේ ලංකාවේ, ඒ කියන්නේ Knitting Machine එකෙන් ඇඳුම මැහුම් නැතුව සම්පූර්ණයෙන් ගෙතිලා එනවා, ලෝකේ ගොඩක් රටවල් මේ Technology එක කරන්න උත්සහ කරත් ඒක සාර්ථක උනේ නෑ, ලංකාව ඉන්නේ ඒ අතින් සෑහෙන්න ඉදිරියෙන්..

    ලංකාවේ හදන Top Brand ඇඳුමකට අවුරැදු 5ක වොරන්ටි එකක් දෙනවා කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..

    උදේ පාන්දර බස් එකෙන් ගිහින් රෑ වෙලා එන, නයිට් කරන ගාමන්ට් කොල්ලේ කෙල්ලෝ දිහා වපර ඇහෙන් බලන්න කලින් මේකත් මතක තියාගන්න,

    ඔය ලයින් වල මහන එක මනුස්සයෙක්වත් ශරීර අවශ්‍යතාවෙකටවත් නැගිටලා යන්නේ කලාතුරකින්, එක Operation එකක් හෝල්ඩ් උනොත් මුලු Line එකේම Target එක Fail වෙනවා, Target achieve කරාම ලැබෙන අමතර දීමනා නැති වෙනවා, ඩිලිවර් එකක් උනත් පරක්කු වෙන්න පුලුවන්, ඒකෙන් රටට ලැබෙන විදේශ විනිමය පවා අඩු වෙන්න පුලුවන් !

    ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..

    එහෙම මහන්සි වෙලා උපයන ආදායමෙන් තමයි අද ලංකාව දුවන්නේ. මේකත් නැත්තම් අපිට බුදුසරණයි 🙏

    View attachment 172927
    Copied..From FB
    Bump
     
    • Like
    Reactions: magix

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    dn lankawe management eka bangali un hire karala unge factories tika eka level ekakata hadala iwarai...
    lankawe garment side eke loss eka 2012 walin wage passe patan gnne.

    e kale idan bangali unge developent eka patan gnne.

    me weddi gemak nathuwa ape ewa bangali unta ynwa.

    issara hariyata igana gnne natiwa garment ghn goda dagnnawa shape eke life eka.
    dn matha kalaye kollo garment field eken ain wela sahenna.

    hethuwa mun 3 wheel padinwa, bahutharayak.

    me wage podi podi dewal godaka impact ekak thama garment field eka kela wenna hethuwa.

    dn ape labour resources adui..
     
    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    මේ මිනිස්සු පව් බන්. හැමෝටම එක වගේ සලකන්නෙ නැති එකෙන් තමා ලකේ පංකාවට කෙල වුනේ
     
    • Like
    Reactions: Lahiru_Madushan

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    ඔව් බං මේක නිසා තමා අපි සෑහෙන පරෙසම් වෙන්න ඕනේ . Garments ටිකත් බංග්ලාදේශයට ගියොත් අපි ඉවරයි
    ගියොත් නෙමේ. යනවා. ගිය සතියේ මම Dhaka ගියා office එකේ වැඩකට. මට පිටිපස්සේ හිටියේ MAS සෙට් එකක්. Bangladesh & Kenya වලට ඔක්කොම වගේ අරන් යනවා කිව්වා. Hirdaramaniලා Vietnamලූ.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..
    IT field eke inne apith ehemai bn. WFH unta.
     
    • Wow
    Reactions: magix

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ජනාධිපති ප්‍රේමදාස ගාමන්ට් ෆැක්ටරි දිගට හරහට විවෘත කළා. ගම් වල රස්සා නැති තරුණ තරුණියන්ට මේක හොඳ අවස්ථා බිහි කළා , එත් එතකොට සුද්දන්ට ජංගි මහන කෙල්ලන් කියල ඔවුන් උපහාසෙට ගත්තේ ශ්‍රීලනිප එවුන්. ඔවුන්ට අමතක වුනා දකුණු කොරියාව වගේ රටවල් වලත් ඉස්සෙල්ලම ගාමන්ට් ෆැක්ටරි විවෘත කරලා තවදුරටත් ලාභ අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වුනු එක. අන්තිමේ ශ්‍රීලනිප ආණ්ඩු හදල දිගට හරහට ආණ්ඩුවේ ජොබ් දෙන්න ගත්තම මේක තව අවුල් වුනා/ මම ජනාධිපති ප්‍රේමදාස ට කැමති නෑ. එත් ඒ මනුස්සය කරපු එක හොඳ වැඩක්.
    ප්‍රේමදාස වීවුර්ත කරාට ඔය project එක JR ගේ මචන් ..පොරතමයි අමලියන්ල ඕමාර් ල සෙට් කරගන වැඩේ පටන් ගත්තේ එතකොට ප්‍රේමදාස අගමැති ..පොරගේ හොදක් තියෙන්නේ JR වැඩේ අතඅරින්නේ නැතිව දිගටම කරගන ගියපු එක..
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    🙏🙏
    හරියට ලංකාවේ ඇඟලුම් කාර්මාන්තය ගැන හරි අවබෝධයක් අපේ මිනිස්සුන්ට නෑ. මේ තරම් ව්‍යවසන වෙලාවක උනත් ඇඟලුම් ක්ශේත්‍රය ඇයි අත්‍යාවශ්‍ය සේවාවක් උනේ ඇයි කියලා සමහරැන්ට තේරෙන්නෙත් නෑ..

    Garment රස්සාව ගැන බහුතරයක් මිනිස්සු උපහාසෙන් කතාකරාට ලෝකේ නම ගියපු High Quality Brand බහුතරයක් නිශ්පාදනය වෙන්නේ ලංකාවේ.. උදාහරණ කියනවනම්, NIKE, PUMA, ADIDAS, LACOSTE, VS, RALPH LAUREN, GAP, POLO, ODLO, LULULEMON වගේ ලෝකේ අංක එකේ ඇඟලුම් හැදෙන්නේ, මැහෙන්නේ ලංකාවේ..

    ලෝකේ බහුතරයක් Foot Ball Club වලට, Sewing Club, Golf Club සහා බොහොමයක් Sports Club වලට ඇඳුම් නිර්මාණය වෙන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලො අතින්..

    සමහරැ හිතන් ඉන්නේ ඇපරල් Industry කියන්නේ ඇඳුම් මහන එක විතරක් කියලා, ලෝකේ සාර්ථකම Seamless Technology එක තියෙන්නේ ලංකාවේ, ඒ කියන්නේ Knitting Machine එකෙන් ඇඳුම මැහුම් නැතුව සම්පූර්ණයෙන් ගෙතිලා එනවා, ලෝකේ ගොඩක් රටවල් මේ Technology එක කරන්න උත්සහ කරත් ඒක සාර්ථක උනේ නෑ, ලංකාව ඉන්නේ ඒ අතින් සෑහෙන්න ඉදිරියෙන්..

    ලංකාවේ හදන Top Brand ඇඳුමකට අවුරැදු 5ක වොරන්ටි එකක් දෙනවා කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..

    උදේ පාන්දර බස් එකෙන් ගිහින් රෑ වෙලා එන, නයිට් කරන ගාමන්ට් කොල්ලේ කෙල්ලෝ දිහා වපර ඇහෙන් බලන්න කලින් මේකත් මතක තියාගන්න,

    ඔය ලයින් වල මහන එක මනුස්සයෙක්වත් ශරීර අවශ්‍යතාවෙකටවත් නැගිටලා යන්නේ කලාතුරකින්, එක Operation එකක් හෝල්ඩ් උනොත් මුලු Line එකේම Target එක Fail වෙනවා, Target achieve කරාම ලැබෙන අමතර දීමනා නැති වෙනවා, ඩිලිවර් එකක් උනත් පරක්කු වෙන්න පුලුවන්, ඒකෙන් රටට ලැබෙන විදේශ විනිමය පවා අඩු වෙන්න පුලුවන් !

    ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..

    එහෙම මහන්සි වෙලා උපයන ආදායමෙන් තමයි අද ලංකාව දුවන්නේ. මේකත් නැත්තම් අපිට බුදුසරණයි 🙏

    View attachment 172927
    Copied..From FB
    Rajya sewakayanta dena 4-5 % loan me wage garment ,foreign jobs karana ayata denna one anduwen .mewata ithin molayak thiyena ekek eida danne nehe.
    Anik Aya tea plantation wala aya
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,585
    6,352
    113
    ඇගවල් මිරිකනවට වඩා කොච්චර හොද ජොබ් එකක්ද.
    හරි නම් මේ ළමයින්ට කාර්ඩ් එකක් දීල බඩු... රැපියල් 100 හරි අඩුවෙන් බඩු දෙන්න ඕන කඩවල් වලින්
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    මේ ලේඩීස්ලගෙ, වතු කම්කරුවන්ගෙ, විදේශ ශ්‍රමිකයන්ගෙ මහන්සියෙන් තමයි මෙහෙ මධ්‍යම පන්තිය පාරවල් හදාගෙන ආතල් එකේ හිටියෙ මමත් ඇතුලත්ව. අපි උන් වෙනුවෙන් කටවත් අරින්න හිතන්නෙ නැති තක්කඩි ටිකක්.

    අපේ බොරු අනුකම්පාව උන්ට වැඩක් නෑ. පවු හුවු නෙමේ. උන්ගෙ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් මතුවෙන වෙලාවට උදව්වක් දෙන්න. මෙතනන් ස්පා කතාවක් ඈඳගෙන මොකක්ද මන්දා මොරැලිටි ගැටයක් ගහන්න හදනව සමහරු.
    Eka thama me wage academic professional qualified un Inna forum ekakawath me wage narrow minded talks Danna epa.
    Oya 3 golla gena hodata balanna one lankawe Andu.
    Loan scheme ekak
    Loyalty card ekak
    Vehicle import karanna permit ekak wage. (Puluwannam )
    Housing material anduwata denna one.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මේ ලේඩීස්ලගෙ, වතු කම්කරුවන්ගෙ, විදේශ ශ්‍රමිකයන්ගෙ මහන්සියෙන් තමයි මෙහෙ මධ්‍යම පන්තිය පාරවල් හදාගෙන ආතල් එකේ හිටියෙ මමත් ඇතුලත්ව. අපි උන් වෙනුවෙන් කටවත් අරින්න හිතන්නෙ නැති තක්කඩි ටිකක්.

    අපේ බොරු අනුකම්පාව උන්ට වැඩක් නෑ. පවු හුවු නෙමේ. උන්ගෙ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් මතුවෙන වෙලාවට උදව්වක් දෙන්න. මෙතනන් ස්පා කතාවක් ඈඳගෙන මොකක්ද මන්දා මොරැලිටි ගැටයක් ගහන්න හදනව සමහරු.
    ලංකාවේ ස්පා ගණිකා ජොබ් කියන දේ නැති කරන්න බැහැ මචන් බුදුහාමුදුරෝවෝ ආවත්.

    පන්සිල්පද පලවෙනි එක රකින උනුත් නැති කොට කොහෙද බන් කමේ සුමෙචා චාර ආරක්ෂා කරන උන් ?
    දුප්පත් නිසා spa වල වැඩ කරත් සල්ලි හම්බ උනත් ඔය කට්ටිය සමහරක් කොටු පනින එකා පනිනවා.
    මිනිස්සු වෙනස් කරන්න පුළුවන් සීමාවක් තියනව බුදු හමුදුරෝව්න්ට උනත්. එක බලෙන් බන කියල කරන්න බැරි දෙයක් ලංකාවේ තියා කොහේ උනත්....

    හැබයි කොහොම උනත් ගණිකා සේවය නීතියෙන් තහනම් නැති උනත් පිලි ගැනීමක් නැති විදිහට තියා ගන්න එක හොදයි.
    මොකද පොඩි ළමයි හිටන් ඇබ්බහි වෙනවා ලංකාවේ ඕකට.ඉතින් ගණිකා සේවය කියන දේට advertisement වෙන්න දෙන්න බැහැ. යන උන් ගියපුදෙන්...... යෝගී වදන උන්. සිල් රකින උන් සිල් රැකපු දෙන.....

    මේ SPA මගුලක් ඇද ගෙන මිනිස්සුන්ට අයතිවාසිකම් ගැන කතා කරන්නේ නැතම් ඉතින් පිස්සු ෆුකක් එක.
    මෙන්න පිටරට job වලට ගිය මිනිස්සු විදින දුක.