ඇගවල් මිරිකනවට වඩා කොච්චර හොද ජොබ් එකක්ද.
ඔය දෙකම කරන අය වැඩි නේද හැබැයිඇගවල් මිරිකනවට වඩා කොච්චර හොද ජොබ් එකක්ද.
නෑ බන් ගාමන්ට් වල ඉදන් ආපු උන් මිසක් 2 ම කරන උන් නෑ ඔනෙම රැකියාවක ඔහොම අය ඉන්නවාඔය දෙකම කරන අය වැඩි නේද හැබැයි
බහුතරය තාම එහෙමයි මම ගිය අවරුදු 2ක් වගේ ගාර්මන්ට් ෆීල්ඩ් එකට සම්බන්ධ සෑහෙන්න ඒවාගේ එක එක project කරා .Ae issara bun.
Den minimum qualification illanawa A/L 2 subject pass
Starting salary 35,000.00
Monthly normal 65,000.00 wada hamba wenawa dimana ekka
OT karala 120,000.00 ta wada ganna ayath innawa.
Issara wage company aetule sellam danna behe. hukanna behe. oya issara 90 ganun wala hada gaththa katha
Karanna ona deyak karanna puluwa eliye thama.
Eliyeth sellam danna behe. Company Bus eken inna place ekatama gihin danawa.
Specially Biyagma, Awissawella, Bandargama, Katunayaka, Horana factories waling.
Ewa okkoma bala la thama EURO walata import seen eka ganna puluwa.
පව් බන්.බහුතරය තාම එහෙමයි මම ගිය අවරුදු 2ක් වගේ ගාර්මන්ට් ෆීල්ඩ් එකට සම්බන්ධ සෑහෙන්න ඒවාගේ එක එක project කරා .
------ Post added on May 29, 2022 at 8:50 PMපව් බන්.
Bump❤❤
හරියට ලංකාවේ ඇඟලුම් කාර්මාන්තය ගැන හරි අවබෝධයක් අපේ මිනිස්සුන්ට නෑ. මේ තරම් ව්‍යවසන වෙලාවක උනත් ඇඟලුම් ක්ශේත්‍රය ඇයි අත්‍යාවශ්‍ය සේවාවක් උනේ ඇයි කියලා සමහරැන්ට තේරෙන්නෙත් නෑ..
Garment රස්සාව ගැන බහුතරයක් මිනිස්සු උපහාසෙන් කතාකරාට ලෝකේ නම ගියපු High Quality Brand බහුතරයක් නිශ්පාදනය වෙන්නේ ලංකාවේ.. උදාහරණ කියනවනම්, NIKE, PUMA, ADIDAS, LACOSTE, VS, RALPH LAUREN, GAP, POLO, ODLO, LULULEMON වගේ ලෝකේ අංක එකේ ඇඟලුම් හැදෙන්නේ, මැහෙන්නේ ලංකාවේ..
ලෝකේ බහුතරයක් Foot Ball Club වලට, Sewing Club, Golf Club සහා බොහොමයක් Sports Club වලට ඇඳුම් නිර්මාණය වෙන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලො අතින්..
සමහරැ හිතන් ඉන්නේ ඇපරල් Industry කියන්නේ ඇඳුම් මහන එක විතරක් කියලා, ලෝකේ සාර්ථකම Seamless Technology එක තියෙන්නේ ලංකාවේ, ඒ කියන්නේ Knitting Machine එකෙන් ඇඳුම මැහුම් නැතුව සම්පූර්ණයෙන් ගෙතිලා එනවා, ලෝකේ ගොඩක් රටවල් මේ Technology එක කරන්න උත්සහ කරත් ඒක සාර්ථක උනේ නෑ, ලංකාව ඉන්නේ ඒ අතින් සෑහෙන්න ඉදිරියෙන්..
ලංකාවේ හදන Top Brand ඇඳුමකට අවුරැදු 5ක වොරන්ටි එකක් දෙනවා කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..
උදේ පාන්දර බස් එකෙන් ගිහින් රෑ වෙලා එන, නයිට් කරන ගාමන්ට් කොල්ලේ කෙල්ලෝ දිහා වපර ඇහෙන් බලන්න කලින් මේකත් මතක තියාගන්න,
ඔය ලයින් වල මහන එක මනුස්සයෙක්වත් ශරීර අවශ්‍යතාවෙකටවත් නැගිටලා යන්නේ කලාතුරකින්, එක Operation එකක් හෝල්ඩ් උනොත් මුලු Line එකේම Target එක Fail වෙනවා, Target achieve කරාම ලැබෙන අමතර දීමනා නැති වෙනවා, ඩිලිවර් එකක් උනත් පරක්කු වෙන්න පුලුවන්, ඒකෙන් රටට ලැබෙන විදේශ විනිමය පවා අඩු වෙන්න පුලුවන් !
ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..
එහෙම මහන්සි වෙලා උපයන ආදායමෙන් තමයි අද ලංකාව දුවන්නේ. මේකත් නැත්තම් අපිට බුදුසරණයි
View attachment 172927
Copied..From FB
ගියොත් නෙමේ. යනවා. ගිය සතියේ මම Dhaka ගියා office එකේ වැඩකට. මට පිටිපස්සේ හිටියේ MAS සෙට් එකක්. Bangladesh & Kenya වලට ඔක්කොම වගේ අරන් යනවා කිව්වා. Hirdaramaniලා Vietnamලූ.ඔව් බං මේක නිසා තමා අපි සෑහෙන පරෙසම් වෙන්න ඕනේ . Garments ටිකත් බංග්ලාදේශයට ගියොත් අපි ඉවරයි
IT field eke inne apith ehemai bn. WFH unta.ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..
ප්‍රේමදාස වීවුර්ත කරාට ඔය project එක JR ගේ මචන් ..පොරතමයි අමලියන්ල ඕමාර් ල සෙට් කරගන වැඩේ පටන් ගත්තේ එතකොට ප්‍රේමදාස අගමැති ..පොරගේ හොදක් තියෙන්නේ JR වැඩේ අතඅරින්නේ නැතිව දිගටම කරගන ගියපු එක..ජනාධිපති ප්‍රේමදාස ගාමන්ට් ෆැක්ටරි දිගට හරහට විවෘත කළා. ගම් වල රස්සා නැති තරුණ තරුණියන්ට මේක හොඳ අවස්ථා බිහි කළා , එත් එතකොට සුද්දන්ට ජංගි මහන කෙල්ලන් කියල ඔවුන් උපහාසෙට ගත්තේ ශ්‍රීලනිප එවුන්. ඔවුන්ට අමතක වුනා දකුණු කොරියාව වගේ රටවල් වලත් ඉස්සෙල්ලම ගාමන්ට් ෆැක්ටරි විවෘත කරලා තවදුරටත් ලාභ අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වුනු එක. අන්තිමේ ශ්‍රීලනිප ආණ්ඩු හදල දිගට හරහට ආණ්ඩුවේ ජොබ් දෙන්න ගත්තම මේක තව අවුල් වුනා/ මම ජනාධිපති ප්‍රේමදාස ට කැමති නෑ. එත් ඒ මනුස්සය කරපු එක හොඳ වැඩක්.
Rajya sewakayanta dena 4-5 % loan me wage garment ,foreign jobs karana ayata denna one anduwen .mewata ithin molayak thiyena ekek eida danne nehe.❤❤
හරියට ලංකාවේ ඇඟලුම් කාර්මාන්තය ගැන හරි අවබෝධයක් අපේ මිනිස්සුන්ට නෑ. මේ තරම් ව්‍යවසන වෙලාවක උනත් ඇඟලුම් ක්ශේත්‍රය ඇයි අත්‍යාවශ්‍ය සේවාවක් උනේ ඇයි කියලා සමහරැන්ට තේරෙන්නෙත් නෑ..
Garment රස්සාව ගැන බහුතරයක් මිනිස්සු උපහාසෙන් කතාකරාට ලෝකේ නම ගියපු High Quality Brand බහුතරයක් නිශ්පාදනය වෙන්නේ ලංකාවේ.. උදාහරණ කියනවනම්, NIKE, PUMA, ADIDAS, LACOSTE, VS, RALPH LAUREN, GAP, POLO, ODLO, LULULEMON වගේ ලෝකේ අංක එකේ ඇඟලුම් හැදෙන්නේ, මැහෙන්නේ ලංකාවේ..
ලෝකේ බහුතරයක් Foot Ball Club වලට, Sewing Club, Golf Club සහා බොහොමයක් Sports Club වලට ඇඳුම් නිර්මාණය වෙන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලො අතින්..
සමහරැ හිතන් ඉන්නේ ඇපරල් Industry කියන්නේ ඇඳුම් මහන එක විතරක් කියලා, ලෝකේ සාර්ථකම Seamless Technology එක තියෙන්නේ ලංකාවේ, ඒ කියන්නේ Knitting Machine එකෙන් ඇඳුම මැහුම් නැතුව සම්පූර්ණයෙන් ගෙතිලා එනවා, ලෝකේ ගොඩක් රටවල් මේ Technology එක කරන්න උත්සහ කරත් ඒක සාර්ථක උනේ නෑ, ලංකාව ඉන්නේ ඒ අතින් සෑහෙන්න ඉදිරියෙන්..
ලංකාවේ හදන Top Brand ඇඳුමකට අවුරැදු 5ක වොරන්ටි එකක් දෙනවා කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..
උදේ පාන්දර බස් එකෙන් ගිහින් රෑ වෙලා එන, නයිට් කරන ගාමන්ට් කොල්ලේ කෙල්ලෝ දිහා වපර ඇහෙන් බලන්න කලින් මේකත් මතක තියාගන්න,
ඔය ලයින් වල මහන එක මනුස්සයෙක්වත් ශරීර අවශ්‍යතාවෙකටවත් නැගිටලා යන්නේ කලාතුරකින්, එක Operation එකක් හෝල්ඩ් උනොත් මුලු Line එකේම Target එක Fail වෙනවා, Target achieve කරාම ලැබෙන අමතර දීමනා නැති වෙනවා, ඩිලිවර් එකක් උනත් පරක්කු වෙන්න පුලුවන්, ඒකෙන් රටට ලැබෙන විදේශ විනිමය පවා අඩු වෙන්න පුලුවන් !
ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..
එහෙම මහන්සි වෙලා උපයන ආදායමෙන් තමයි අද ලංකාව දුවන්නේ. මේකත් නැත්තම් අපිට බුදුසරණයි
View attachment 172927
Copied..From FB
හරි නම් මේ ළමයින්ට කාර්ඩ් එකක් දීල බඩු... රැපියල් 100 හරි අඩුවෙන් බඩු දෙන්න ඕන කඩවල් වලින්ඇගවල් මිරිකනවට වඩා කොච්චර හොද ජොබ් එකක්ද.
Eka thama me wage academic professional qualified un Inna forum ekakawath me wage narrow minded talks Danna epa.මේ ලේඩීස්ලගෙ, වතු කම්කරුවන්ගෙ, විදේශ ශ්‍රමිකයන්ගෙ මහන්සියෙන් තමයි මෙහෙ මධ්‍යම පන්තිය පාරවල් හදාගෙන ආතල් එකේ හිටියෙ මමත් ඇතුලත්ව. අපි උන් වෙනුවෙන් කටවත් අරින්න හිතන්නෙ නැති තක්කඩි ටිකක්.
අපේ බොරු අනුකම්පාව උන්ට වැඩක් නෑ. පවු හුවු නෙමේ. උන්ගෙ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් මතුවෙන වෙලාවට උදව්වක් දෙන්න. මෙතනන් ස්පා කතාවක් ඈඳගෙන මොකක්ද මන්දා මොරැලිටි ගැටයක් ගහන්න හදනව සමහරු.
ලංකාවේ ස්පා ගණිකා ජොබ් කියන දේ නැති කරන්න බැහැ මචන් බුදුහාමුදුරෝවෝ ආවත්.මේ ලේඩීස්ලගෙ, වතු කම්කරුවන්ගෙ, විදේශ ශ්‍රමිකයන්ගෙ මහන්සියෙන් තමයි මෙහෙ මධ්‍යම පන්තිය පාරවල් හදාගෙන ආතල් එකේ හිටියෙ මමත් ඇතුලත්ව. අපි උන් වෙනුවෙන් කටවත් අරින්න හිතන්නෙ නැති තක්කඩි ටිකක්.
අපේ බොරු අනුකම්පාව උන්ට වැඩක් නෑ. පවු හුවු නෙමේ. උන්ගෙ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුවක් මතුවෙන වෙලාවට උදව්වක් දෙන්න. මෙතනන් ස්පා කතාවක් ඈඳගෙන මොකක්ද මන්දා මොරැලිටි ගැටයක් ගහන්න හදනව සමහරු.