ලංකාව දුවවන අපේ ගාමන්ට් කෙල්ලෝ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    ජනාධිපති ප්‍රේමදාස ගාමන්ට් ෆැක්ටරි දිගට හරහට විවෘත කළා. ගම් වල රස්සා නැති තරුණ තරුණියන්ට මේක හොඳ අවස්ථා බිහි කළා , එත් එතකොට සුද්දන්ට ජංගි මහන කෙල්ලන් කියල ඔවුන් උපහාසෙට ගත්තේ ශ්‍රීලනිප එවුන්. ඔවුන්ට අමතක වුනා දකුණු කොරියාව වගේ රටවල් වලත් ඉස්සෙල්ලම ගාමන්ට් ෆැක්ටරි විවෘත කරලා තවදුරටත් ලාභ අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වුනු එක. අන්තිමේ ශ්‍රීලනිප ආණ්ඩු හදල දිගට හරහට ආණ්ඩුවේ ජොබ් දෙන්න ගත්තම මේක තව අවුල් වුනා/ මම ජනාධිපති ප්‍රේමදාස ට කැමති නෑ. එත් ඒ මනුස්සය කරපු එක හොඳ වැඩක්.
    යස්...
    හම්බන්තොට වරාය, එයාපෝට් හදන වෙලාවෙ, දකුණ ටාගට් කරල ෆැක්ට්‍රි ටිකක් හැදුවනං සෑහෙන ආයෝජනයක්...

    එහෙ මිනිස්සු මෙහෙ ඇවිල්ල සෑහෙන දුක් විඳගෙන නවාතැන් හොයාගෙන කටුණායක ෆැක්ට්‍රි වලට එනව....
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේක නම් සහතික ඇත්ත බන්... අපේ ගෙවල් පැත්තේ තිබ්බ ගාමනට් එකේ ඉස්සර අවුරුද්දකට සැරයක් රිජෙක්ට් වෙච්ච ඇදුම් තොග සේල් දානවා... මිනිස්සු තොග පිටින් ගන්නේ... මාත් යාලුවෙක් සෙට් කරගෙන ශෝර්ට්ස් ඩෙනිම් එහෙම අරන් තියෙනවා... පට්ට කොලිටි. අවුරුදු ගානක් අදින්න පුලුවන්... කොහොම උනත් ඒ ගාමන්ට් වල වැඩ කරන උන් නම් හෙන ගේමක් ගහන්නේ. ගොඩක් වෙලාවට දවල්ට කන්නේ පරිප්පුයි බතුයි. වතුර ටිකක් වත් බොන්න වෙලාවක් නෑලු සමහර වෙලාවට. ඒ අතින් නම් පට්ට පව්. ඔක්කොමත් කරලා අන්තිමට රුපියල් 35,000 යි 40,000 යි හම්බවෙන්නේ. ටාර්ගට් කවර් කලත් තව 5,000ක් හම්බවෙයි.
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ජනාධිපති ප්‍රේමදාස ගාමන්ට් ෆැක්ටරි දිගට හරහට විවෘත කළා. ගම් වල රස්සා නැති තරුණ තරුණියන්ට මේක හොඳ අවස්ථා බිහි කළා , එත් එතකොට සුද්දන්ට ජංගි මහන කෙල්ලන් කියල ඔවුන් උපහාසෙට ගත්තේ ශ්‍රීලනිප එවුන්. ඔවුන්ට අමතක වුනා දකුණු කොරියාව වගේ රටවල් වලත් ඉස්සෙල්ලම ගාමන්ට් ෆැක්ටරි විවෘත කරලා තවදුරටත් ලාභ අඩු වෙනකොට වෙනත් කර්මාන්ත වලට මාරු වුනු එක. අන්තිමේ ශ්‍රීලනිප ආණ්ඩු හදල දිගට හරහට ආණ්ඩුවේ ජොබ් දෙන්න ගත්තම මේක තව අවුල් වුනා/ මම ජනාධිපති ප්‍රේමදාස ට කැමති නෑ. එත් ඒ මනුස්සය කරපු එක හොඳ වැඩක්.
    ඒ කතාව හරියට අපි මේ පනතට කැමති නෑ ඒත් අත උස්සනව කියල පොහොට්ටුවෙ උන් කියන කතාව වගේ
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    239
    63
    '' රෑ වැඩ මුරය අවසන් වන කණිසමට '' සුනිල් එදිරිසිංහගේ සින්දුව අහපල්ලා එතකොට දැනේ අපේ රටේ කෙල්ලෝ කොයි තරම් මහන්සි වෙනවද අපේ රටේ ආර්ථිකේ ගොඩදාන්න, එත් ඉතින් උන්ට ගොඩක් තැන වල හරි හමන් පඩියක් ,පහසුකම් නෑ ශ්‍රමය හූරන් කනවා ඒ කෙල්ලෝ තමන්ගේ පවුල් ගොඩදාන්න කොලබ නහිනවා ..
    කාලකන්නි ආණ්ඩු මේවා බලන්නේ US කෝටා නැතිඋනා ගාමන්ට් ගොඩක් වැහිලා ගිය, කිසිම ආණ්ඩුවක් කරපු දෙයක් නෑ ,EUROPE MARKET එක නිසා ටිකක් අල්ලන් යනවා ඒවත් SURE නෑ ..
    ගොඩක් BANGLADESH ,VITE NAM යනවා ..මොකද BUYER ට ලාබයි ..
    රෙදි ,ACCESSORIES හැම ලබ්බම ඒ රටේ තියෙනවා ඉම්පෝර්ට් කරන වියදම් නෑ COST එක ආඩූයි ..
    ලංකාවේ මොන ලබ්බද ගන්න තියෙන්නේ ..
    ඉදිකට්ටේ ඉදන් හැම අමුද්රව්යම වෙන රටවලින් ගෙනල්ලා ඒවාට TAX ගෙවලා ඉවරඋනාම කියක් චොස්ට් වෙනවද ...
    මොන BUYER ද පාඩු ලබන්න කැමති ..
     
    • Like
    Reactions: NRTG

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,795
    113
    Gampaha
    ලෝකේ අංක එකේ ඇඟලුම් හැදෙන්නේ, මැහෙන්නේ ලංකාවේ..
    ලෝකෙ අංක එකේ ඇගලුම් හැදෙන්නෙ මෙහෙ නම් නෙමේ. 2500 පොර සීන් එක වගේ හෑල්ලක් මේ. ඇගලුම් මැහෙන්නෙ නම් මෙහේ තමයි
    ලංකාවේ හදන Top Brand ඇඳුමකට අවුරැදු 5ක වොරන්ටි එකක් දෙනවා කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..
    warranty දෙන්නෙ අපි නෙමෙයි
     
    • Like
    Reactions: magix

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    ලංකාවේ ගොඩක් ගාමන්ට් වල අයිතිකාරයෝ රාජපක්ෂ පවුල කියන්නේ ඇත්තද?
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    🙏🙏
    හරියට ලංකාවේ ඇඟලුම් කාර්මාන්තය ගැන හරි අවබෝධයක් අපේ මිනිස්සුන්ට නෑ. මේ තරම් ව්‍යවසන වෙලාවක උනත් ඇඟලුම් ක්ශේත්‍රය ඇයි අත්‍යාවශ්‍ය සේවාවක් උනේ ඇයි කියලා සමහරැන්ට තේරෙන්නෙත් නෑ..

    Garment රස්සාව ගැන බහුතරයක් මිනිස්සු උපහාසෙන් කතාකරාට ලෝකේ නම ගියපු High Quality Brand බහුතරයක් නිශ්පාදනය වෙන්නේ ලංකාවේ.. උදාහරණ කියනවනම්, NIKE, PUMA, ADIDAS, LACOSTE, VS, RALPH LAUREN, GAP, POLO, ODLO, LULULEMON වගේ ලෝකේ අංක එකේ ඇඟලුම් හැදෙන්නේ, මැහෙන්නේ ලංකාවේ..

    ලෝකේ බහුතරයක් Foot Ball Club වලට, Sewing Club, Golf Club සහා බොහොමයක් Sports Club වලට ඇඳුම් නිර්මාණය වෙන්නේ ලංකාවේ කොල්ලෝ කෙල්ලො අතින්..

    සමහරැ හිතන් ඉන්නේ ඇපරල් Industry කියන්නේ ඇඳුම් මහන එක විතරක් කියලා, ලෝකේ සාර්ථකම Seamless Technology එක තියෙන්නේ ලංකාවේ, ඒ කියන්නේ Knitting Machine එකෙන් ඇඳුම මැහුම් නැතුව සම්පූර්ණයෙන් ගෙතිලා එනවා, ලෝකේ ගොඩක් රටවල් මේ Technology එක කරන්න උත්සහ කරත් ඒක සාර්ථක උනේ නෑ, ලංකාව ඉන්නේ ඒ අතින් සෑහෙන්න ඉදිරියෙන්..

    ලංකාවේ හදන Top Brand ඇඳුමකට අවුරැදු 5ක වොරන්ටි එකක් දෙනවා කිව්වම විස්වාස කරන්න පුලුවන්ද..

    උදේ පාන්දර බස් එකෙන් ගිහින් රෑ වෙලා එන, නයිට් කරන ගාමන්ට් කොල්ලේ කෙල්ලෝ දිහා වපර ඇහෙන් බලන්න කලින් මේකත් මතක තියාගන්න,

    ඔය ලයින් වල මහන එක මනුස්සයෙක්වත් ශරීර අවශ්‍යතාවෙකටවත් නැගිටලා යන්නේ කලාතුරකින්, එක Operation එකක් හෝල්ඩ් උනොත් මුලු Line එකේම Target එක Fail වෙනවා, Target achieve කරාම ලැබෙන අමතර දීමනා නැති වෙනවා, ඩිලිවර් එකක් උනත් පරක්කු වෙන්න පුලුවන්, ඒකෙන් රටට ලැබෙන විදේශ විනිමය පවා අඩු වෙන්න පුලුවන් !

    ඒ මිනිස්සු පැය 12ක් එක දිගට යකා වගේ වැඩ, විධායක නිළදාරීන් පවා එහෙමයි, වැඩ ඇරිලා ගෙදර ගියත් ඉන්නේ පීඩනයෙන්..

    එහෙම මහන්සි වෙලා උපයන ආදායමෙන් තමයි අද ලංකාව දුවන්නේ. මේකත් නැත්තම් අපිට බුදුසරණයි 🙏

    View attachment 172927
    Copied..From FB
    ලංකාවේ මෝඩ හැත්තට ඒවා වැඩක් නෑ ගාමන්ට් යනවා නම් ඒකි බඩුවක් එච්චරයි ‌‌මෝඩ වේසිගේ පුතාලට. මටත් දැන් හීතිගෙන එන්නේ ම‌ේක හදන්න බැරි අවුලක් තියෙන්නේ සම්පූර්ණයෙන් පාලකයොන්ගේ නෙමෙයි වේස ජනතාවගේ කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ලෝකෙ අංක එකේ ඇගලුම් හැදෙන්නෙ මෙහෙ නම් නෙමේ. 2500 පොර සීන් එක වගේ හෑල්ලක් මේ. ඇගලුම් මැහෙන්නෙ නම් මෙහේ තමයි

    warranty දෙන්නෙ අපි නෙමෙයි
    Nike
    Adidas
    ගණන් වැඩිම ඒවගේ ගහලා තියෙන්නේ Made In Sri Lanka කියලා
    Timberland Shirt එකක් ගත්තා ලංකාවේ නෑදෑයෙක් ත තෑගි දෙන්න කියලා පට්ට ගණන් Shirt එකක් Offer දාලා තිබුනේ මම හදිසියට සල්ලි දීලා ලංකාවට ඇවිත් බලන කොට එකේ Made in Sri Lanka කියලා ගහලා තියෙනවා 🤣
    රට ඉඳන් ගෙනාවා කියලා Made in Sri Lanka කියලා ගහලා තියෙන එකක් දෙන්න බැහැ නේ🤣
    මම හිතුවේ නැහැ Timberland ලංකාවේ ඇදුම් හදනවා කියලා
    තව swimming වලට අදින High Tech Swimming Suite එකක් එහෙම හදන්නේ ලංකාවේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මම ඉස්සර මෙහෙන් අරන් තියනව ADIDAS, GAP ලංකාවේ ගහපුවා. එත් දැන් නම් දකින්නවත් නැ. ඔක්කොම වගේ බන්ද්ගලදේශ්..
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මම ඉස්සර මෙහෙන් අරන් තියනව ADIDAS, GAP ලංකාවේ ගහපුවා. එත් දැන් නම් දකින්නවත් නැ. ඔක්කොම වගේ බන්ද්ගලදේශ්..
    ලංකාවේ Factory හැමාදා Strike.
    Production Cost වැඩියි
    පහුගිය අවුරුදු ටිකේ ම Economy එක Stable නැහැ .
    අනිත් එක බංගලියො අඩු පඩියට මැරිලා වැඩ කරනවා . මේ නිසා ගොඩක් කම්පැනි බංගලාදේශ වලට ගියා .
     
    • Sad
    Reactions: Kalegana

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    ලංකාවේ මෝඩ හැත්තට ඒවා වැඩක් නෑ ගාමන්ට් යනවා නම් ඒකි බඩුවක් එච්චරයි ‌‌මෝඩ වේසිගේ පුතාලට. මටත් දැන් හීතිගෙන එන්නේ ම‌ේක හදන්න බැරි අවුලක් තියෙන්නේ සම්පූර්ණයෙන් පාලකයොන්ගේ නෙමෙයි වේස ජනතාවගේ කියලා

    ow eka aththa bn...
    ado me kaleth ape un garment walin sahenna push ekak denne..
    moda sinhalu $ ewanneth na mun marigana wada e unata.

    sinahalunge waradda thama
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    ලංකාවේ මෝඩ හැත්තට ඒවා වැඩක් නෑ ගාමන්ට් යනවා නම් ඒකි බඩුවක් එච්චරයි ‌‌මෝඩ වේසිගේ පුතාලට. මටත් දැන් හීතිගෙන එන්නේ ම‌ේක හදන්න බැරි අවුලක් තියෙන්නේ සම්පූර්ණයෙන් පාලකයොන්ගේ නෙමෙයි වේස ජනතාවගේ කියලා

    ඔව් බන් මිනිස්සු ගොඩක් ගොන් හරක්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    කෝවිඩ් ආපු මුල්ම කාලේ පොසිටිව් කිව්වම බය වෙන්නේ ගාමන්ට් කෙල්ලෝ කියලා ලංකාවේ ප්‍රසිද්ධ රේඩියෝ එකකින් ජොක් එකකට අරන් කිව්වා. අනිත් අයගෙ රස්සාවල් වලට කිසිම ගෞරවයක් නෑ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    කෝවිඩ් ආපු මුල්ම කාලේ පොසිටිව් කිව්වම බය වෙන්නේ ගාමන්ට් කෙල්ලෝ කියලා ලංකාවේ ප්‍රසිද්ධ රේඩියෝ එකකින් ජොක් එකකට අරන් කිව්වා. අනිත් අයගෙ රස්සාවල් වලට කිසිම ගෞරවයක් නෑ
    සක්කිලි බල්ලෝ බන්. ඔවම ඇහිලා ඇහිලා අපිත් ඒවාට පුරුදු වෙනවා.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    සක්කිලි බල්ලෝ බන්. ඔවම ඇහිලා ඇහිලා අපිත් ඒවාට පුරුදු වෙනවා.
    හරි නම් ඕකුන්ගෙ බලපත්‍ර අත්හිටවලා ප්‍රසිද්ධියේ සමාව ගන්න නියෝග කරවන්න ඕනේ
     
    • Like
    Reactions: parallax

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම ඉස්සර මෙහෙන් අරන් තියනව ADIDAS, GAP ලංකාවේ ගහපුවා. එත් දැන් නම් දකින්නවත් නැ. ඔක්කොම වගේ බන්ද්ගලදේශ්..
    නෑ බඩු නම් යනවා හෝ ගාලා මෙහෙන් MAS නම් ගොඩක්ම US market එකට. උන්ට රටවල් 17 ක operation තියෙනවා. ලංකාවේ ගාමන්ට් බංග්ලාදේශ් වලත් තියෙනවා

    ow eka aththa bn...
    ado me kaleth ape un garment walin sahenna push ekak denne..
    moda sinhalu $ ewanneth na mun marigana wada e unata.

    sinahalunge waradda thama
    garment වල වැඩ කරන පහල ලෙවල් එකට හම්බෙන profit share එක පොඩ්ඩක් වැඩි උනොත් හොදයි බං workforce එක තව එලියට ඇදිල එයි එතකොට. උන් executive ලට සලකන සැලකිල්ල පල්ලෙහාට නෑනේ බං
    ------ Post added on Aug 29, 2022 at 9:30 AM

    හරි නම් ඕකුන්ගෙ බලපත්‍ර අත්හිටවලා ප්‍රසිද්ධියේ සමාව ගන්න නියෝග කරවන්න ඕනේ
    aniwa ban kelinma clear case of discrimination ne bn
    ------ Post added on Aug 29, 2022 at 9:31 AM
     
    • Like
    Reactions: ruchira55