ලංකාව මොකක්ද මේ රට?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    Minissu January 8 mahindawa gedara yawala Auguest 17 horu tika parliament ekata yawala hari yanne na :) Antime paradune mahindaya witarai horu tika athule...

    UNP SLFP me hora paksha deka dinawala wedak naha... Awurudu 60 ganak ung apita keliya. JVP ekatat minissu chanda denne na..

    me welawe ekama wisaduma janatha balawegayakin alut pakshayak alut minissu tikak issarahata ena eka :)

    :yes::yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    11233498_998149520241960_8513237712201215832_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අලුත් මනුස්සයෙක් නැතුව මේක හදන්න බෑ :(
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    එක කැලයක නරි රැලක් හිටියලු.
    ඕකෙන් එක නරියෙක් දවසක් නිල් පාට තීන්ත බාල්දියකට වැටුනලු.
    ඕක දැකපු කැලේ අනිත් සත්තු ටික, "මූ නම් අනිත් සත්තු වගේ නෑ, මූ නම් special case එකක් වෙන්න ඔනේ. ඒ හින්දා අපි මූව කැලේ රජා කරගමු කිව්වලු".
    ඉතින් අර නිල් පාට නරියා කොහොම්හරි කැලේ රජා උනාලු.
    වෙලා මාසයක් ගියේ නෑලු, ඌත් අනිත් නරි එක්ක එකතු වෙලා හූ කියන්න ගත්තලු.

    මේකට කිසි සම්බන්ධයක් නෑ. නිකන් දැම්මේ.
     
    • Wow
    Reactions: Emperor_ofkings

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලංකාව මොකක්ද මේ රට?

    මොකක්ද බොලව් මේ ජරා රට ?

    මිනිස්සුන්ට නිදහස සමානතාව නැති ආර්ථික නිදහසක් නැති කිසිම දියුනුවක් නැති රටක් මේක. අඩු තරමෙ එකෙක්ටවත් වුවමනාවක් නෑ පැහැදිලි අනාගත දැක්කම් එක්ක මේ රට ඉස්සරහට අරන් යන්න. කලින් හිටපු ඒකාදිපතියව ගෙදර යවල මිනිස්සු අලුත් දෙයක් කරන්න මුල පුරල හිටපු හොර ආන්ඩුවත් ගෙදර යවල ඒකෙ හිටපු ඇතිකරේ අන්තිමට ආයෙමත් තිබ්බ පට්ටං ටික ලැබුන. එතකොට චන්දෙ දීපු එවුන්ටත් ගානක් නෑ.

    රටේ නීතිය සාමාන්‍ය මිනිහට විතරයි. කුඩු ලන්සා වගේ එවුන් කැබිනට් එකට යනකොට පොලිසිය කියනව බ්ලු ටූත් පාවිච්චි කරන ඩ්‍රයිවර්ල අල්ලනවලු.
    PSD එකේ එවුන් හරක් වගේ වන්ගු වල ඉරි කපන් ගිහින් හැප්පිලා කෑලි උනාම අර බස් එකේ ඩ්‍රය්වර් උසාවි දාල රිමාන්ඩ් කරල. :angry:
    මිනිහෙක්ට සාධාරන මිලට වාහනයක් ගන්න නෑ. ලෝකෙ වාහන ටැක්ස් වැඩිම රට ලංකාව! බයික් ව්ලට ටැක්ස් වැඩිම රට ලංකාව !
    කොල්ලෙක්ට බයික් එකක් පදින්න දෙන්නෙ නෑ හෙල්මට් තහනම් කරා. යන්තම් ඒකට කීප දෙනෙක් එකතු වෙලා උසාවි ගිහින් ගොන් නීතියට වාරනයක් ගත්ත.
    250ට වැඩි බයික් පදින්න බෑ. පොඩි මිනිහගෙ වාහනේට නීතිය ලැම්බොගිනි රොල්ස් රොයිස් වලට නෑ.
    අඩු තරමෙ ඉන්ටෙනෙට් බලෙන්ම ලිමිට් කරා අන්ලිමිටඩ් කියල දුන්න ඇග්‍රිමන්ට් බල්ලට ගියා. ඒ මදිවට ඉන්ටර්නෙට් එකෙන් සොච්චමක් හොයාගන්නත් නෑ පේපැල් වගේ ක්‍රම වලින් සල්ලි ගන්න බෑ.
    මේ වගේ තුප්පහිරටක් මේ ලෝකෙ තියනව නම් පෙන්නන්න බලන්න කොහෙත් නෑ එහෙම එකක් නම්

    මට නම් දැන් මේක ගැන ඇත්තටම කලකිරිල ඉන්නෙ.:angry::angry::angry::angry:
    දැන් ඔකේ උපරිම ලෙවෙල් එකට ඇවිත් තියෙන්නේ

    අයෙත් හීන් සැරේ පහුගිය කට්ටිය කරකවන්න බලනවා පාටලී එහෙම ගෙනත් වැඩක් වෙන්නේ නැහැ මිනිහා ආවත් මේ එකම සෙට් එකේ පොරවල් ඇතුලට එනවා ලොවෙත්

    jvp එකට ලොකු අවස්ථාවක් තියෙනවා තමන්ගේ මාන්නේ බිම තියලා බොරු වපුරන්නේ නැතිව සියලු විකල්ප එකතු කරගත්තොත්

    ආයෙත් කියනවා සියලු විකල්ප එකතු කර ගත්තොත්


    රටේ වැරද්දක් නැහැ මේක රත්තරන් රටක්.......


    රට හැදීම නම් අරමුණ පක්ෂේ පස්සට දාන්න බැරි නැහැනේ
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    ලංකා වේ. ඉපදෙන උන්, ගිය ආත්ම වල අනුන්ගේ වාහන වල හුලං ඇරපු, වීදුරු බින්ද, ඇන තියලා වාහන හොරකම් කරපු උන්, ඒකයි වාහනයක් කියන දේ හීනයක් වෙන තැනක උන් ඉපදිලා තියෙන්නෙ!
     
    • Haha
    Reactions: speedmalli

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    පිං කෙතට තුප්පහි කියලා බනින නරුම වසලය .

    යකෝ ලෝකේ උතුම් රට ලංකාවයි අපේ ලංකාවයි භල්ලෝ
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ලංකා වේ. ඉපදෙන උන්, ගිය ආත්ම වල අනුන්ගේ වාහන වල හුලං ඇරපු, වීදුරු බින්ද, ඇන තියලා වාහන හොරකම් කරපු උන්, ඒකයි වාහනයක් කියන දේ හීනයක් වෙන තැනක උන් ඉපදිලා තියෙන්නෙ!
    ammo sirawata :lol: