ඒ වගේ ගොන් නීති ගේන්න වෙහෙසෙන මිනිස්සුන්ට කුඩ්ඩො මිනී මරුවො අඩු කරන්න විසදුමක් නෑ.
ඊයෙත් අහින්සක පොඩි දරුවෙක් මරල වෙලකට දාලා.
හෙල්මට් වලින් බ්ලූටූත් වලින් බයික් වල CC ගානෙන් රටක් හදන්න හදන එවුන්ට කොන්ද පන නෑ එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. ගිනි අවි කුඩු පාලනය කරන්න.![]()
අනේ මන්ද බන් .. අපේ රට විනාස වෙලා ඉවරයි.. හිතනකොටත් හරිම හිතට අමාරුයි..







ඒක තමා කිව්වේ.... මේ රට JVP උන් තව වැඩි වෙලා..... ශක්තිමත් වෙනකම් වැඩක් වෙන්නේ නෑ කියලා...... 
..a culture better than other cultures..we are sinhalese!
Antime paradune mahindaya witarai horu tika athule...