ලංකාව ලෙබනනය වගේ වෙයි ද?

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Ne bn aye denawalu india fuel walata.chinath 2b denawalu loan.loan eka gewanna loan hambunath shape.ohoma adan yanna puluwan
    ehema karanda bane ban neda. china walin gatthoth IMF eke un dena ekak na satha 5kwath. IMF un ekka wada karaddi ehen mehen aye loan ganili bane neda
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    eeta wada antha wei wage
    lebanen 208% kiyala gov eken kiyala officially zimbabwe 60% kiyala
    api thawa hitan inne 17.5% kiyala
    සිරාවට අපි දන්නෙත් නෑ හරි එක. බොරු details
    මෙයා ගෙදර ගියොත් නන් කට්ටිය ඩොලර් එවයි ඒත් ඉතින් මහ ලොකු ගාණක් නන් සෙට් වෙන එකක් නෑ. inflation එක වැඩි වෙලා රුපියල ගනන් ගත්තෙ නැති උනොත් නන් උණ්ඩියල් නැති කරන එක ලේසි වෙන එකක් නෑ.
    මුං හොරකම් කරන නිසා ඒවන්න් නෑ
    ape awla ban. dan meka danenne mathyama adayam labana minissunta wiharai hugak. duppath miniha hamadama dara lipe uyan kos del kala welak ara welak kala indala ohe purudu wela danenne na maha lokuwata. saban natthan nikan nagannawa ehemai

    ithin ehema minissunta aragala walin therumak na. dawase wiyadamata oya mokak hari wada karan jiwath wenawa purudu widihata

    anith aya hodata salli thiyana minissu. unta kocchara ganan giyath awlak na. ganda salli thiyei. untath dan tika tika danenawa mokada dan salli thibbath ganda badu na. thawa masa 2k 3k yaddi godak darunu wei kocchara salli tibbath ganda badu nathi weddi
    බඩු නෑ දැනටමත්. Supermarket වල තිබ්බාට පොඩි කඩ වලට සබන් shampoo එන්නේ නෑ.
    මේක බලපන්. උබ දැන් තෙරෙඩ් එකක් දාපන් මේකේ ෆ්‍රී ලාන්ස් කරලා මාසෙට ඩොලර් 2000 කට වඩා ගෙන උන්?
    100 මේකේ ඉන්නවාමයි. ඊට වැඩි ලොවෙත්.
    2000 * 100 = 200,000 = 0.2 mil
    දැන් බලපන් ෆ්‍රී ලාන්ස් කරන උන් ගැන. අවමය 1000 ක් ඉන්නවා නම් ඩොලර් 2000 මාසෙට ගෙන?

    ඊළගට ලංකාවෙන් දේවල් එක්ස්පෝර්ට් කරන උන් කොච්චර ඉන්නවද? මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා එකෙක් ජපන් වලට එක්පොර්ට් කරන විදිහ අහලා. මම මගේ යාලුවෙක්ට කතා කළා ජපන් වල ඉන්න. ඌ ලංකාවෙන් මාසෙට මිලියන 10 කට වඩා එක්පොර්ට් එකක් ගහනවා ජපන් වලට.

    ඊළගට ලංකාවේ ඉදන් රට කම්පැනි වල වැඩ කරන උන් ඕනේ තරම් ඉන්නවා. ඒ ගැන ලක්ෂ ගානක්. එන්නේ ගෙඩි පිටින් ඩොලර්.

    මේ රටට ඩොලර් එනවා. වෙන්නේ ඒවාට වෙන දෙයක් නැ . බොරුවට නය ගෙවනවා.ගසා කනවා. කලකන්නිම වැඩේ ඒ එන සල්ලි හරි ආයෝජනයක් කරලා එකෙන් සල්ලි හදන ක්‍රමයක් නැනේ . අපේ වෙන්නේ එන සල්ලි වලින් ගෙඩි පිටින් රටින් බඩු ගෙන එක නෙමේද? ඔන්න ඔය ටික හදන්න එකෙක් තමා මේ අරගලෙන් බලාපොරොත්තු වෙන්නේ.
    මොනවද බං ඔය තරම් අපනයන කරන්නේ..
    It project හෙන සෙට් එකක් ගැලවුණා ලංකාවෙන්..
    BOI company ආකුලන් යන්න හදනවා.
    Ne bn aye denawalu india fuel walata.chinath 2b denawalu loan.loan eka gewanna loan hambunath shape.ohoma adan yanna puluwan
    ණය අරන් තමයි බං ණය ගෙවන්නේ.. ගොන් ගෝටා ට ඕවා තේරෙනවද? මේ පොන්සිය තිබ්බ සංචිත වලින් ණයගෙව්වා . Doller billion 8.9ක් තිබ්බ
    almost before end of this year we will fight for the tittle shot will not be easy with zimbabwe
    තව මාස 3i
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොනවද බං ඔය තරම් අපනයන කරන්නේ..
    It project හෙන සෙට් එකක් ගැලවුණා ලංකාවෙන්..
    BOI company ආකුලන් යන්න හදනවා.
    ඌ මෙහෙ ඉදන් එහෙ ඉන්න ලංකාවේ උන්ට ඕන කරන ඔක්කොම යවනවා. කොස් , පොලොස් , රම්පෙ , කරපිංචා ඇතුළු සියලු දේවල් සතියට දෙපාරක් යවනවා

    මම කතා කලේ ලංකාවේ BOI ගහපු උන් නෙමේ බන්. ලංකාවේ ඉන්නවා කෙලින්ම පිට රට කම්පැනි වල වැඩ කරන උන්. ෆ්රිලාන්ස් කරන උන්. ඒ වගේ අය . ඉන්දියාවේ දැන් ප්‍රදානම බිස්නස් එක සොෆ්ට්වෙයාර්. අපේ ඕක කරන්න හරිම ලේසි වැඩක්. එක කරන්න නම් රජය අනිවාර්යෙන් මැදිහත් වෙලා ලොකු වැඩක් කරන්න ඕනේ. එකට හොද දැක්මක් තියන සෙට් එකක් ඕනේ ඉතිං
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඌ මෙහෙ ඉදන් එහෙ ඉන්න ලංකාවේ උන්ට ඕන කරන ඔක්කොම යවනවා. කොස් , පොලොස් , රම්පෙ , කරපිංචා ඇතුළු සියලු දේවල් සතියට දෙපාරක් යවනවා

    මම කතා කලේ ලංකාවේ BOI ගහපු උන් නෙමේ බන්. ලංකාවේ ඉන්නවා කෙලින්ම පිට රට කම්පැනි වල වැඩ කරන උන්. ෆ්රිලාන්ස් කරන උන්. ඒ වගේ අය . ඉන්දියාවේ දැන් ප්‍රදානම බිස්නස් එක සොෆ්ට්වෙයාර්. අපේ ඕක කරන්න හරිම ලේසි වැඩක්. එක කරන්න නම් රජය අනිවාර්යෙන් මැදිහත් වෙලා ලොකු වැඩක් කරන්න ඕනේ. එකට හොද දැක්මක් තියන සෙට් එකක් ඕනේ ඉතිං
    අපටත් මුකුත් යවන්න සෙට් කර ගන්න බැරිද බං?

    රජය ලොකු වැඩක් කරනවා නම් ලොකු දෙයක් දැන් ඉන්න උන් නම් කරන්නේ නෑ. මෙච්චර කල් කරන්නේ නැතුව හිටියා නේ..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපටත් මුකුත් යවන්න සෙට් කර ගන්න බැරිද බං?

    රජය ලොකු වැඩක් කරනවා නම් ලොකු දෙයක් දැන් ඉන්න උන් නම් කරන්නේ නෑ. මෙච්චර කල් කරන්නේ නැතුව හිටියා නේ..
    අනිවාර්යෙන් පුළුවන් යවන්න. එකට ඕනෙම රජයක් උදව් කරනවා. මු කරන එකට වඩා වෙනස් ඒ කියන්නේ ෆිනිෂ් ප්‍රොඩක්ට් එකක් තමා යවන්න ඕනේ. උ මචන් එහෙ ඉදන් කරන බිස්නස් එකක් නිසා උබට එක කරන්න අමාරු වෙයි. පොර ජපන් කෙල්ලෙක් බැදලා එහෙ ඉදන් මෙහෙ බඩු ගෙන්නන එක කරන්න එහෙට.
     
    • Like
    Reactions: scorpion MW

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මෙයා ගෙදර ගියොත් නන් කට්ටිය ඩොලර් එවයි ඒත් ඉතින් මහ ලොකු ගාණක් නන් සෙට් වෙන එකක් නෑ. inflation එක වැඩි වෙලා රුපියල ගනන් ගත්තෙ නැති උනොත් නන් උණ්ඩියල් නැති කරන එක ලේසි වෙන එකක් නෑ.
    meka kadan watunoth mulinma kelawena set eka inne mama uba api thama. apita kuli weda karannath ba. ena dollars bank ekata enne. ewata niyama rate labenneth na. withdraw karannath ba. lokuma awla wenne apita.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    meka kadan watunoth mulinma kelawena set eka inne mama uba api thama. apita kuli weda karannath ba. ena dollars bank ekata enne. ewata niyama rate labenneth na. withdraw karannath ba. lokuma awla wenne apita.
    මුං ලෙබනන් වල වගේ 500 ට peg කරලා එළියේ 20,000 විතර උනොත් sorry වෙනවා
     
    • Sad
    Reactions: MihiCherub

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    meka kadan watunoth mulinma kelawena set eka inne mama uba api thama. apita kuli weda karannath ba. ena dollars bank ekata enne. ewata niyama rate labenneth na. withdraw karannath ba. lokuma awla wenne apita.
    ඔව් බන් අයිටී එකේ ඉන්න උන්ට තමා පාරවල් ගාණෙ කන්න බොන්නවත් හොයාගන්න බැරුව ඇවිදින්න වෙන්නෙ. මැශින් ඉස්සරහම ඉදල දැන් වෙන දෙයක් කරන්න හුරු නෑ.

    මුං ලෙබනන් වල වගේ 500 ට peg කරලා එළියේ 20,000 විතර උනොත් sorry වෙනවා
    එක වැඩක් කරන්න පුලුවන්. payoneer වගේ දාල binance p2p වලින් රුපියල් දැම්මොත් මොකක් හරි ගෙමක් ගහගන්න පුලුවන්. ඒත් ඉතින් කන්න බොන්න නැතුව ඉන්නකොට බයිනෑන්ස් කරන්නෙ මොකාද? :(
    ------ Post added on Apr 25, 2022 at 5:19 PM
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඔව් බන් අයිටී එකේ ඉන්න උන්ට තමා පාරවල් ගාණෙ කන්න බොන්නවත් හොයාගන්න බැරුව ඇවිදින්න වෙන්නෙ. මැශින් ඉස්සරහම ඉදල දැන් වෙන දෙයක් කරන්න හුරු නෑ.

    :(
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අපි එහෙම වෙන්න නොදී ඉන්න ඕනේ.
    අපි හැමදාම කලේ ඕකනේ බන්. එහෙම වෙයි කියල හිත හදාගෙන ආ මොනවා කරනනද කියල හිත හදාගන්න එක.
    එක තමා නිවට කම කියන්නේ බන්. සමාවෙන්න ඕනේ එහෙම කිව්වට ඉතින් ඇත්ත එකයි.
    මේ වෙලාවේ මේක තේරෙන හැම එකාම අරගලයට බහින්නම ඕනේ. මේ කාලකන්නි ඉන්නකන් මේක කොමත් පල්ලමට තමා යන්නේ. අපිට කොච්චර නය ලැබුනත් වැඩක් නැනේ. අපේ ආර්ථිකේ එකෙන් දිය්නුන් වෙන්නේ නැනේ.
    ඒක ගොඩ ගන්න පුළුවන් සෙට් එකක් දාගන්න එක දැන් අපේ අතේ තියෙන්නේ
    ඒ වගේම මේ වෙලාව එකට හොදම වෙලාවක්
    ara kathavak thiyenne,
    thererna honda un kata vahagena hitapu nisa mehema une. ithin horu horakan keruva
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ara kathavak thiyenne,
    thererna honda un kata vahagena hitapu nisa mehema une. ithin horu horakan keruva
    අනිවාර්යෙන් ලොක්කා. විශේෂෙන් මේ වෙලාවේ තේරෙන හැම එකාම ගෙවල් වල උන් වටේ උන් දැනුවත් කරලා තියන්න ඕනේ. එහෙම උනාම පැනික් එක අඩු වෙලා මේකට ඉක්මන් විසදුමක් හොයන්න පුළුවන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ara kathavak thiyenne,
    thererna honda un kata vahagena hitapu nisa mehema une. ithin horu horakan keruva
    QWAyWmc.jpg