ඔව් බන් අයිටී එකේ ඉන්න උන්ට තමා පාරවල් ගාණෙ කන්න බොන්නවත් හොයාගන්න බැරුව ඇවිදින්න වෙන්නෙ. මැශින් ඉස්සරහම ඉදල දැන් වෙන දෙයක් කරන්න හුරු නෑ.
එක වැඩක් කරන්න පුලුවන්. payoneer වගේ දාල binance p2p වලින් රුපියල් දැම්මොත් මොකක් හරි ගෙමක් ගහගන්න පුලුවන්. ඒත් ඉතින් කන්න බොන්න නැතුව ඉන්නකොට බයිනෑන්ස් කරන්නෙ මොකාද?

------
Post added on Apr 25, 2022 at 5:19 PM