ලංකාව ලෝක කුසලානයට ලංවෙයි
අල්ලසින් දුෂණයෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට ලංවෙයි
December 5, 2013 at 1:05 am | lanka C news

ලෝකයේ රටවල් අතර දුෂණ අවම රටවල් අතර පසුගිය වසරේ 79 සිටි ශ්‍රී ලංකාව මෙවර 91 ස්ථානයට වැටී ඇත.
ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය මගින් ලොව රටවල් 117ක අල්ලස් හා දුෂණය අලළා වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම දර්ශකයේදී ශ්‍රී ලංකාව 91 වැනි ස්ථානයට පත් කර ඇති අතර, ඒ අනුව ලොව දුෂිතම රටවල් අතර 26වැනි ස්ථානය ශ්‍රී ලංකාව හිමිව තිබේ