ලංකාව ලෝක කුසලානයට ලංවෙයි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලංකාව ලෝක කුසලානයට ලංවෙයි

    අල්ලසින් දුෂණයෙන් ශ‍්‍රී ලංකාව ලෝක කුසලානයට ලංවෙයි
    December 5, 2013 at 1:05 am | lanka C news



    අල්ලසින් දුෂණයෙන් ශ‍්‍රී ලංකාව ලෝක කුසලානයට ලංවෙයි


    Transparency-International.jpg


    ලෝකයේ රටවල් අතර දුෂණ අවම රටවල් අතර පසුගිය වසරේ 79 සිටි ශ‍්‍රී ලංකාව මෙවර 91 ස්ථානයට වැටී ඇත.

    ට‍්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තර ආයතනය මගින් ලොව රටවල් 117ක අල්ලස් හා දුෂණය අලළා වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම දර්ශකයේදී ශ‍්‍රී ලංකාව 91 වැනි ස්ථානයට පත් කර ඇති අතර, ඒ අනුව ලොව දුෂිතම රටවල් අතර 26වැනි ස්ථානය ශ‍්‍රී ලංකාව හිමිව තිබේ
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔයිට වටා පහළට වැටෙන්න පුලුවන් ඇමතිලාගේ විස්තරත් එකතු කරගත්තා නම්.