ලංකාව වර්ෂ 1988දී

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    image.png


    කවුද මේ හෙල යක්ක පුතා උදේ පාන්දරම වැඩට බැහල

    එලකිරි ඉන්න එකෙක්ද

    ඔන්න ඕකනේ කරන්න බැරි යක්කයන්ගේ යක්ක කමෙන්ට්
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩෝ පට්ට නේහ්.... ඒ කාලේ මොනවා නැතත් පට්ට සුපිරියට ගයිඩ් එක උනත් දෙනවා... අද ඉන්න උන් ගනන් කඩාගන්න බලනවා මිසක් මෙලෝ මළ දානයක් සුද්දොන්ට කියලා දෙන්නේ නෑනේ.... :yes: :yes:

    තැන්කූ කෙලගාන අයියේ 2... :sorry:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔන්න ඕකනේ කරන්න බැරි යක්කයන්ගේ යක්ක කමෙන්ට්
    එළකිරි එකෙන් ගියපු රත්තරන් කොල්ලෙක් තමයි ඔය. ඊයේ ඔය කොමෙන්ට් තිබ්බේ නැ ලංකවේ උන්ගේ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,913
    113
    34
    Kalutara
    ee kale minissu dan wage badawal tiyena leda gedawal newe godak parana video balannako slim aya lankawe idala tiyenne

    88 my birth yr

    තැන්ක්ස් කෙලගාන අයියේ
    ඉස්සර ඉතින් දැන් වගේ ප්‍රයිඩ් රයිස් කඩ නෑනේ.

    වෑව් 88ඩි කළුතර. ඇයි බන් මේ වාහන පාර පුරා යන්නේ?


    W6xb7jI.png

    ------ Post added on Mar 18, 2023 at 3:10 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    කොහෙ යන්නද බන් චිට් එකක් දාල රැට ඇවිත් මරනවනෙ

    ඉස්සර අම්ම වැඩට යනකොට පාර දෙපැත්තෙ මරල දාල ඉන්න මිනිස්සු තියනවලු. දවසක් බස් එක නතර කරල ඩ්‍රයිවර්ගෙන් අහල ඇයි තෝ එපා කියනකොට බස් එක අරන් ආවෙ කියල මිනිස්සු ඔක්කොම බස්සලා අරූට වෙඩි තියල දැම්මලු. බස් ස්ටෑන්ඩ් එකෙ ආමි එක ඉන්න නිසා ඩ්‍රයිවර්ලව ආමි එකෙන් පලයන් කියල යවනලු වෙලාව ආව ගමන් මිනිස්සු නග්ගවලා.
    ඔය වගේ කතා අපේ අම්ම තාත්තා කියනව අනන්තවත්.
     
    • Love
    Reactions: Kalegana