ලංකාව ශිෂ්ඨ කළ නොහැක.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාව ශිෂ්ඨ කළ නොහැක.

    පහුගිය දාක,අවුරුදු අසූ ගනන් වල අග බාගේ ඉන්න ඉතා මහලු මිනිස්සු තුන්දෙනෙකුට අපූරු අවස්ථාවක් ලැබුණා. ඒ තමා දෙවියන්වහන්සේ හමු වෙලා තමන් කැමති ඕනෑම එක ප්‍රශ්නයක් අහන්න. මතක් කරන්න ඕනෑ , මේ මහල්ලෝ තුන්දෙනා රටවල් තුනක බව . චීනේ, ඇමෙරිකාවෙ, හා ලංකාවේ.

    මුලින්ම චාන්ස් එක ලැබුනේ නාකි චීනාට.මිනිහා හරිම දේශප්‍රේමියෙක්. සමහර විට ලංකාවේ අය ආශ්‍රය කරලා ද දන්නේ නැහැ, මෙච්චර දේශප්‍රේමියෙක් වුනේ. එයා දෙවියන්වහන්සේගෙන් මෙහෙම ඇහුවා

    "අනේ දෙවියනි, මගේ රට ඇමෙරිකාවත් පරද්දලා ලෝක බලවතා වෙන්නේ කවද්ද?"

    "තව අවුරුදු සීයකින්" දෙවියෝ කිව්වා.

    ඒක ඇහුනා විතරයි චීන මහල්ලා ඉකි ගගහා අඬන්න ගත්තා. දෙවියෝ ඇහුවා මේ මොකද අඬන්නේ? අවුරුදු සීයකින් හරි ඔහෙගේ රට ලෝක බලවතා වෙනවනේ කියලා.

    එතකොට චීන මහල්ලා ඉකි ගගහා කියනවා "අනේ දෙවියනේ ඒ වාසනාවන්ත දවස දකින්න තරම් කාලයක් මට ජීවත් වෙන්න බැරි නිසයි මම ඇඬුවේ " කියලා.බලන්න දෙශප්‍රේමේ නේද?

    ඔන්න ඊ ලඟට ගියේ ඇමෙරිකන් කාරයා .මිනිහාටත් තිබුණේ රට ගැන ප්‍රශ්නයක්.

    "දෙවියන්වහන්ස, අපේ රට මේ කරදර වලින් මිදිලා සෞභාග්‍යමත් , සාමකාමි රටක් වෙන්නේ කවදාද" ඇමෙරිකන් මහල්ලා ඇහුවා.

    "තව අවුරුදු පනහකින් " දෙවියෝ කිව්වා. මේක ඇහුනාම ඇමෙරිකන් මහල්ලාත් හො‍ටු හූර හූර අඬන්න ගත්තා. " අනේ ඒ දවස වෙනකම් මට ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැනේ" කිය කියා.

    මේ වගේ කතාවල කවදත් සාමාන්‍යයෙන් වෙන විදිහට අන්තිමට චාන්ස් එක ලැබුණේ ලංකාවේ වයසක ලොක්කාට. මිනිහත් නොන්ඩි ඇණ ඇණ දෙවියන්වහන්සේ ලඟට ගිහින් ඇහුවා ප්‍රශ්නයක්.

    " අනේ දෙවියන්වහන්ස, මගේ රට ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න රටක් වෙන්නේ කවදාද?"

    මේ ප්‍රශ්නේ ඇහුණා විතරයි දෙවියන්වහන්සේ ඊරියක් වගේ වැලපෙන්න පටන් ගත්තා.

    ලංකාවේ පොරට තාම හිතාගන්න බැරිලු මේ මොකද කියලා :rofl:
     
    • Like
    Reactions: machan :D

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලංකාවේ පොරට තාම හිතාගන්න බැරිලු මේ මොකද කියලා :rofl:
    මටත් ඕක හිතාගන්න බැරුව හිටියේ. බැරුව නෙමෙයි වෙන එකක්ම නැහැ කියලයි හිතුවේ. ඒත් දැන්නම් මේ 8 වැනිදා ඉදලා පොඩි බලාපොරොත්තුවක් තියනවා :yes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ ප්‍රශ්නේ ඇහුණා විතරයි දෙවියන් වහන්සේ ඊරියක් වගේ වැලපෙන්න පටන් ගත්තා.

    දෙවියන් වහන්සේ පිරිමි නම් ඊරියක් වගේ අඩන්නේ කොහොමද :eek: ? ඊරියක් යනු ගැහැණු සතෙක්නේ :yes:
     
    • Like
    Reactions: arsehole-froce

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඔය ප්‍රශ්ණයට විසඳුමක් සොයාගන්න බෑ මේතියන දේශපාලණ ක්‍රමය යටතේ. ඒ මොකද මේ දේශපාලණ ක්‍රමයේ තියෙන්නෙ ධන වාදී, ආගම්වාදී, කුලගෝත්‍ර වාදී, දේශපාලණ ක්‍රමයක් නිසා මේ රට ආසියාවේ තියා අප්‍රිකාවේ වත් දියුණු රටක් විදියට අඟලක් වත් ඉස්සරහට යන්නෙ නෑ.:P

    First of all there's nothing wrong in being capitalistic.
    Second , we are racist because the world around us is racist.
    Don't need to remind how Tamil and Muslim teachers are marking papers ?
    That's how the things are going on. This is normal here.
    Can't change that system, not at all. It's the nature here.
    Everything down sun and moon have like to find a method to defend themselves. And that's the nature.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    ඔය ප්‍රශ්ණයට විසඳුමක් සොයාගන්න බෑ මේතියන දේශපාලණ ක්‍රමය යටතේ. ඒ මොකද මේ දේශපාලණ ක්‍රමයේ තියෙන්නෙ ධන වාදී, ආගම්වාදී, කුලගෝත්‍ර වාදී, දේශපාලණ ක්‍රමයක් නිසා මේ රට ආසියාවේ තියා අප්‍රිකාවේ වත් දියුණු රටක් විදියට අඟලක් වත් ඉස්සරහට යන්නෙ නෑ.:P

    Negative thinking!

    Sri Lanka: Transforming into a Middle Income Country

    http://www.worldbank.org/en/results/2014/04/16/sri-lanka-transforming-middle-income-country
     
    • Like
    Reactions: arsehole-froce
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Negative thinking!

    Sri Lanka: Transforming into a Middle Income Country

    http://www.worldbank.org/en/results/2014/04/16/sri-lanka-transforming-middle-income-country

    සංඛ්‍යා ලේඛන වලට අනුව රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 45% ක් රටේ ජනගහනයෙන් 5% ක් වන ප‍්‍රමාණයක් භුක්ති විඳිති. රටේ සුපිරි ධනවතුන් ලෙස හැඳින්වෙන්නේ මොවුන්ය. ඔවුන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් ලක්‍ෂ 10 ක් පමණ වෙති. ඔවුන්ගේ ආදායම ගත් කළ මසකට රුපියල් එක්ලක්‍ෂ පනස් දහසේ සිට රුපියල් ලක්‍ෂ 10 ක් හෝ ඉන් එපිටට ආදායම් ලබති. එසේම රටේ ජනගහනයෙන් තවත් 45% භුක්ති විඳින්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක් පමණකි. ඔවුන්ගේ මසක ආදායම රු. 7500 නොඉක්මවයි. පසුගියදා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නොමැරී ජීවත් වන්නට රුපියල් 7500 පමණ සෑහේතැයි කියා කීවේ මොවුන් පිළිබඳවය. සැබැවින්ම ඔවුන් ජීවත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව සිතා ගත නොහැකිය.

    ob_17c710_michael-jordan-lol.gif

    Code:
    http://www.vikalpa.org/?p=15729
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    පැටියා;17773062 said:
    සංඛ්‍යා ලේඛන වලට අනුව රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 45% ක් රටේ ජනගහනයෙන් 5% ක් වන ප‍්‍රමාණයක් භුක්ති විඳිති. රටේ සුපිරි ධනවතුන් ලෙස හැඳින්වෙන්නේ මොවුන්ය. ඔවුන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් ලක්‍ෂ 10 ක් පමණ වෙති. ඔවුන්ගේ ආදායම ගත් කළ මසකට රුපියල් එක්ලක්‍ෂ පනස් දහසේ සිට රුපියල් ලක්‍ෂ 10 ක් හෝ ඉන් එපිටට ආදායම් ලබති. එසේම රටේ ජනගහනයෙන් තවත් 45% භුක්ති විඳින්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක් පමණකි. ඔවුන්ගේ මසක ආදායම රු. 7500 නොඉක්මවයි. පසුගියදා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නොමැරී ජීවත් වන්නට රුපියල් 7500 පමණ සෑහේතැයි කියා කීවේ මොවුන් පිළිබඳවය. සැබැවින්ම ඔවුන් ජීවත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව සිතා ගත නොහැකිය.

    ඕකට විසඳුම ආදායම් විගණනය කිරීම. නීතිවිරෝධී ආකාරයට මුදල් හම්බ කරන අය (Racketeering) නීතිය ඉදිරියට ගෙනෙන එක. ඒගොල්ලන්ට දඬුවම් කර එම ව්‍යාපාර රාජසන්තක කර ආදායම් බෙදීයාමෙ විෂමතාවයන් අවම කරන එක.:dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවියන් වහන්සේ පිරිමි නම් ඊරියක් වගේ අඩන්නේ කොහොමද :eek: ? ඊරියක් යනු ගැහැණු සතෙක්නේ :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙවියන් වහන්සේ පිරිමි නම් ඊරියක් වගේ අඩන්නේ කොහොමද :eek: ? ඊරියක් යනු ගැහැණු සතෙක්නේ :yes:

    ඊරිට කොහොමද දෙවියන් වහන්සේ වගේ අඩන්න පුළුවන් උනේ? :eek: ඊරි ගැහැණු සතෙක්නෙ :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙවියන් වහන්සේ පිරිමි නම් ඊරියක් වගේ අඩන්නේ කොහොමද :eek: ? ඊරියක් යනු ගැහැණු සතෙක්නේ :yes:

    ඊරියක් වගේ ඇඩුවා කියලනේ බන් කියන්නේ...ඔය ඕන තරම් පිරිමි ඉන්නේ ගැහැණු වගේ ඕපාදුප කියවන, ගැහැණු වැඩ කරන..උන් කොහොමද පිරිමි වෙලා ගැහැණු වගේ ඒ වැඩ කරන්නේ...අන්න ඒ වගේ වෙන්න ඇති :yes:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    :no::no: not only minorities...all the human beings are selfish brow :( That's not something specific only to our people (that's human nature). Only a very few of the population are selfless :yes:

    No man, compared with Americans and Arabs Japanese we Sinhalese are more selfish than them. That's the reality.

    But it's oky because we are a minority. We are not a majority. So if we didn't mind about our own at first then nobody will be there for us.

    And you know everybody hates minority. And we used to live in that hate. Hate and selfish is fine. God fucking sultan is not a reality. Welcome to the reality, everybody wants to show how they are smart, specially to a minority communities. That's why US thinks they are the world policemen.

    I do have my US ex girlfriend and I know this better.
    Ask from somebdoy who is a relative to an American , Arab or a Japannese person. Or even an Indian. They thinks that we are too small and, they thinks that we are a part of it. They thinks that we are very small too much as to be an independent country. Because of that our guys are selfish. For a example that's how we won the Google cups on android development, our guys selfishly vote our product. It should be in this way.

    Nasa engineers from SL managed to put Sinhala text in voyager gold plate.
    They even selfish and that should be the natural way. That's why we have survived more than 2000 years.

    So accept it. We are selfish.
    Onion tree does not have parasites because it's blood is poison.