ලංකාව 5 වැනි තැනට

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ලංකාව 5 වැනි තැනට

ලංකාව ඉදලා හිටලා 1,2 3 වැනි තැන ගන්නවානේ මොකකින්ම හරි. 2014-2015 ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තා වලට අනුව, දිවිනසා ගැනීම් අතින් ලංකාව 5 වැනි තැන සිටිනවා.

2egWHpV.png

POJZYGf.png

http://www.worldlifeexpectancy.com/cause-of-death/suicide/by-country/
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
North Korea and South Korea wala mimissu tharageta wage suicide karaganne :lol:

Ai danne na mechchara diyunu welath South Korea wala suicide rate eka wadi..list eke inna anith hema ratakma duppath ratawal ne (North Korea gena nam danne naha)

සවුත් කොරියාව වල තියෙන ප්‍රශ්ණය තමයි, තරගාකාරි බව වැඩියි, උන් දියුණූ උනේ ඉක්මනටම නිසා මිනිස්සුන්ට නගරයට, අළුත් සමාජ ක්‍රමයට හැඩගැහෙන්න ගියාම පට්ට ස්ටෙස් එකක් තියෙනවා, උන්ගේ හමුදා සේවය අනිවාර්‍යයි හැම කොල්ලෙක්ට අවුරුදු කිහිපයක් වගේ, අනෙක් එක තමයි උන් මුස්ලිම් උන් වගේ කොන කපනවා. උන්ගේ කොන කපන පුරුද්ද ආවේ ඇමරිකාවෙන්. පොඩි එකෙක් අවුරුදු 12, 13 වගේ වෙනකොට තමයි මේක කරන්නේ. මේ ඔක්කොම ඒවා නිසා උන්ගේ ස්ටෙස් එක වැඩියි.ස්ටෙස් එක විෂාදිය වගේ ලෙඩ වලට හේතු වෙනවා, ඊට පස්සේ ජීවිතේ එපා උනාම සිය දිවි හානි කරගන්නවා.
 
loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28

    කොරියෝ කොන කපනවා.:baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ලෝකේ මිලියන 7200 ජනගහනය ඉන්නවා අපේ රටේ ඉන්නේ එකෙන් මිලියන 20කට පොඩ්ඩක් වැඩි ගානක් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 0.27% වගේ වෙන්නේ. මේ දශම දෙකයි හතක ජනගහනය ලෝකේ පස්වෙනියට වැඩිම සියදිවි හානි කරගැනීම් සිදු කරගන්නවා. උදේ හවස බණ කියන බණ අහන මේ රටේ.
    අපිට කොහේ හරි වැරදිලා තියනවා මචං.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැකැත් රාල;20768429 said:

    සියදිවි හානිකරගැනීමේ ප්‍රමානයෙන් නෙමෙයි බන් අපි 5 වෙනි තැනට ඉන්නෙ, ප්‍රතිශතයෙන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සියදිවි හානිකරගැනීමේ ප්‍රමානයෙන් නෙමෙයි බන් අපි 5 වෙනි තැනට ඉන්නෙ, ප්‍රතිශතයෙන්.
    ජනගහනයට සාපේක්ශව තමා ගනන් හදන්නේ.. මිලියන 20ක 5 මැරුනත් ඒක වැඩියි මිලියන 100ක් ඉන්න රටක 10ක් මැරුනත්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජනගහනයට සාපේක්ශව තමා ගනන් හදන්නේ.. මිලියන 20ක 5 මැරුනත් ඒක වැඩියි මිලියන 100ක් ඉන්න රටක 10ක් මැරුනත්..

    :yes::yes: