ලංකාව_පරාදයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දරුණුම පරාජය ලබයි

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය ඉන්දියාවට හිමි වුණා. ලකුණු 304ක ජයක් ලැබූ ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු 600ක් ලබා ගත්තා. දෙවෙනි ඉනිම සඳහා ලකුණු 240ක් රැස්කර ගැනීමටද ඉන්දියාව සමත් වුණා.

    ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 291ද දෙවෙනි ඉනිමේදී සියළු දෙනා දැවී ලකුණු 245ක්ද රැස් කළා.

    ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ලැබූ දරුණුතම පරාජය මෙය බවයි වාර්තා වන්නෙ. මීට පෙර 1994දි පකිස්තානය හමුවේ 301ක පරාජයක් ලබා තිබෙනවා.



    neth
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    චන්දිමාල් වාසනාවන්තයා. තරංගයා පව්. ඌගේ මුල්ම මැච් එකට අබ සරණයි.