ලංකා කණ්ඩායමට සුභ පතමු

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    ලංකා කණ්ඩායමට සුභ පතමු

    ලංකාව අද ඉතා උත්සාහන්තව සහ විස්මිත ලෙස ඔස්ට්‍රේලියාව පරාජය කල ජයග්‍රණය කළා. අපි ලංකාවේ ටීම් එකට සුභ පතමු. :cool::cool::cool::cool::cool:මහේල සහ චන්දිමාල් ගේ ලකුණු 80 සහ තිසර ගේ අවශ්‍යම මොහොතේ හයේ පහර අපගේ ජයග්‍රහණයට හේතු වුනා.
     
    Last edited:
    • Like
    Reactions: gayendra9*9

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    team ekama hodin sellam kala,jaya wewa !!!!

    අපගේ පසු පෙළ පිති කරුවන් අද හොදින් තමන්ගේ පිත්ත හැසිරුවා, මෙවැනි දක්ෂතා ඔවුන්ට ඉදිරියටත් දක්වන්න ලැබේවා කියල අපි ප්‍රර්ථනා කරමු.:):):)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මැතිව්ස් පිස්සු කෙලියෙ නැත්නම් කලින්ම දිනනවා. කොහොම උනත් සිංහ පැටව්න්ට සුභපැතුම්.