ලංකා මත්පැන් ලෝලීන්ගේ සංගමය 🤔🤔

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මේ එෆ් බී ගෲප් එකේ ෆොටෝස් දාන ඒවයින් 90% ම දාන්නේ මහ බොන්නත් අප්පිරිය වෙන විදියේ ෆොටෝස්. මුන්ට ෆෝන් එකෙන් එඩිට් කරන්නවත් දන්නේ නැද්ද බන්. අහුමුලුවල මුඩුක්කු වල ඉන්දන් බොන ඒවා ගහනවා මෙලෝ රහක් නෑ.
    අර sunday fun පම්බල මොකක්ද මන්ද උනුත් එහෙමයි පොඩ්ඩක් ෆිල්ටර් එකක් දාලා හදලා අප්ලෝඩ් කරපන්. එපා වෙනවා බලන්නත් බොන්නත්.කිසිමා කලාත්මක ඇහැක් නෑ මේ ගෲප් එකේ උන්ට බෝතල් ටික ටිකක් ලස්සනට තියලා බයිට ටික පොඩ්ඩක් කන්න ආස වෙන්න තියලා ෆොටෝ එකක් ගහන්න. 😌🥲 අප්පිරියයි....

    මේ ටික බලපන් බොන එකත් එපා උනා. අඩු කුලේ ලෙවල් එකේ උන්ෆොටෝ එකක් දැම්මත් ලෙවල් එක පේනවා.

    50BEF080-C984-4667-955F-E72E757D50D9.jpeg

    03DC92D8-4143-4AC2-A710-961CB4739F02.jpeg

    B466472A-2080-4BF4-B1B4-60F2BC47160D.jpeg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,263
    17,216
    113
    දන්න ඵකෙක් කියපං විස්කි වලට අැඟේ කොලස්ට්‍රෝල් අඩු වීමක් වෙනවද?මම දන්න ඵකෙක් කිව්වා කොලෙස්ට්‍රෝල් අඩු වෙනව කියලා..ඒක අැත්තද?
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,611
    75,535
    113
    මේ එෆ් බී ගෲප් එකේ ෆොටෝස් දාන ඒවයින් 90% ම දාන්නේ මහ බොන්නත් අප්පිරිය වෙන විදියේ ෆොටෝස්. මුන්ට ෆෝන් එකෙන් එඩිට් කරන්නවත් දන්නේ නැද්ද බන්. අහුමුලුවල මුඩුක්කු වල ඉන්දන් බොන ඒවා ගහනවා මෙලෝ රහක් නෑ.
    අර sunday fun පම්බල මොකක්ද මන්ද උනුත් එහෙමයි පොඩ්ඩක් ෆිල්ටර් එකක් දාලා හදලා අප්ලෝඩ් කරපන්. එපා වෙනවා බලන්නත් බොන්නත්.කිසිමා කලාත්මක ඇහැක් නෑ මේ ගෲප් එකේ උන්ට බෝතල් ටික ටිකක් ලස්සනට තියලා බයිට ටික පොඩ්ඩක් කන්න ආස වෙන්න තියලා ෆොටෝ එකක් ගහන්න. 😌🥲 අප්පිරියයි....

    මේ ටික බලපන් බොන එකත් එපා උනා. අඩු කුලේ ලෙවල් එකේ උන්ෆොටෝ එකක් දැම්මත් ලෙවල් එක පේනවා.

    View attachment 188901

    View attachment 188902

    View attachment 188903
    බෙබද්දෝ කවද්ද ක්ලාසි හිටියේ බන් .වෙන ඩ්‍රග්ස් ගහන උන් තමා ක්ලාසි ලෙවල් එකේ ඉන්නේ
    මොන ජරාවද ඕයි මේ උදේ පාන්දරම දාන්නෙ :angry:. අපෝ ඒ බයිට් දැක්කම නම් වමනෙට එනව :baffled:
    Lankawe godak un bonna danne ne ekai scene eka. Hithanne lokey antima bothaley wage beela kabaraya daana eka tama bona eka kiyala.

    Honda company ekak ekka, honda kaama tikak ekka, honda music tikak ekka, honda atmosphere ekak ekka bona ekey maara athal ekak tiyenawa.

    Borunam oya oktoberfest wage ekakata gihin balapan aathal eka.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මම නං බොන එකෙක් නෙවෙයි . ඒත් දැකල තියෙන දේ තමයි ගොඩක් උන් බොන්නෙ පෙරේතකමට..බීමට කෑදරයි ගොඩක් උන්...බීල ෆන් එකක් ගන්නව වෙනුවට කරන්නෙ පුළුවන් තරම් බීල බීල කබරය දාගෙන හාන එක...
    ඩීසන්ට් පිට බොන වුනුත් ඉන්නව..උන් ශේප් එකේ ගානට අඩිය ගසල ෆන් එකත් අරන් නම්බු පිට මාරු වෙනව...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඇයි ඕව බලන්නෙ

    පොල් බාගය්ක් ගනින්
    ලින්නො ග්‍රෑම් 500ක් බැදල ගනින්

    බීපන්

    ක්ලාසි මදි නන්, ලෝකල් විස්කි බෝතයල් ගෙනෙන්

    චීස් ඔම්ලට් එකක් හදපන්, පුස්සෙල්ලාව ස්පෙශල් BBQ සොසෙජ් එකක් ගනින්
    දැල්ලො ටිකක් ඩෙවල් දාපන්

    බීපන්