මේ එෆ් බී ගෲප් එකේ ෆොටෝස් දාන ඒවයින් 90% ම දාන්නේ මහ බොන්නත් අප්පිරිය වෙන විදියේ ෆොටෝස්. මුන්ට ෆෝන් එකෙන් එඩිට් කරන්නවත් දන්නේ නැද්ද බන්. අහුමුලුවල මුඩුක්කු වල ඉන්දන් බොන ඒවා ගහනවා මෙලෝ රහක් නෑ.
අර sunday fun පම්බල මොකක්ද මන්ද උනුත් එහෙමයි පොඩ්ඩක් ෆිල්ටර් එකක් දාලා හදලා අප්ලෝඩ් කරපන්. එපා වෙනවා බලන්නත් බොන්නත්.කිසිමා කලාත්මක ඇහැක් නෑ මේ ගෲප් එකේ උන්ට බෝතල් ටික ටිකක් ලස්සනට තියලා බයිට ටික පොඩ්ඩක් කන්න ආස වෙන්න තියලා ෆොටෝ එකක් ගහන්න.
අප්පිරියයි....
මේ ටික බලපන් බොන එකත් එපා උනා. අඩු කුලේ ලෙවල් එකේ උන්ෆොටෝ එකක් දැම්මත් ලෙවල් එක පේනවා.

. අපෝ ඒ බයිට් දැක්කම නම් වමනෙට එනව 