ලංකා හොස්පිටල් ගැන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    විස්තර වලට ගොඩක් ඉස්තුති... අපේ ඩොක්ටර් ඉන්නේ ලංකා , නවලෝක , නයින්වෙල්ස් මේ 3 විතරයි. ලංකා නවතින්න හිතන් ඉන්නේ. සමහරු කියනවා එයාලගේ චාජස් ඕනෙවට වඩා වැඩි කියල.ලක්ෂ 2 වත් යාවි කියල..තවත් සමහරු කියනවා අඩුයි කියල... මම මේ කල්පනා කරනවා..:eek:

    බම්ප් දුන්න අයට ඉස්තුති :love:

    lanka hospital gana nam danne na.

    mage baba hamba une hemas eke. mama nam aai ekata hathurekta wath yanna denne naa...

    lagadi mage yaaluwekta central hospitl eke baba hambunaa. eaka nam godak hodai wage. mata mathaka weddiata gaanath saadaranai. mama aai oone unahama eakata yanna thamai hethan inne...

    මෙච්චර කල් හැමෝම කිවේ ඔහොම ..ලංකා හොස්පිටල්ස් ගොඩක් හොදයි කියල . මම ගොඩක් රිලක්ස් එකේ හිටියේ එහෙ ඇඩ්මිට් වෙන්න.. මේ අද දෙන්නෙක් විතර කිව ඒවා මේවා... මගේ හිතට අප්සට්..:sorry:. එකයි මේ ත්‍රෙඩ් ඒක දැම්මෙත්.. එයාල කිව හැටියට 2 ක් මදි වගේ කියල මට හිතෙන්නේ... උවමන නැති ඒවටත් බිල් දානවා කියල කිව... ඒ කියන්නේ බබාගේ කොට් එකට කියල වෙනම 25000ක් චාර්ජ් කරලා තිබුන කියල ... :eek:

    ම‍ගේ වයිෆ් ආසිරි මෙඩිකල් එකේදී බබා ගත්තේ.....190 විතර ගියා.... හොඳයි ඒත් මට නම පේන වදියට ලංකා එක ඒකට වඩා පිරිසිදුයි.....


    දෙන්නටම ශුභ පතනවා ......!


    මචන් මමත් doctor කෙනෙක් . intern කලේ සොයිසා කාන්තා රෝහලේ. ඊට පස්සේ ඔය asiri, nawaloka, lanka central hospital වල maternity unit medical officer විදියට හැම එකෙම වැඩ කලා.

    intern කාලේ අපි රෑ එලිවෙනකන් ඇහැරගෙන අම්ම කෙනෙක් labour room ඉන්නව නම් හෙල්ලුනේ නෑ. 24 hr care ekak dunna.
    pvt hospitals එහෙම නෑ බන්. අපි හවස 7ට ගිහින් බොරුවට patient එකකල හිනාවෙලා ward round කලා කියාලා ගිහින් නිදා ගන්නව. සමහරු එහෙමවත් කලේ නෑ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ආණ්ඩුවෙ hospitl ඒවට එනනෙ දෙමල මුස්ලිම් අය විතරයි,
    උබලට සලලි වැඩිනම් පලයලලා. එත් මම නම් gvnmnt hosptl ගොඩක් sure
     
    Apr 30, 2012
    583
    40
    0
    man nam lanka hospital gana nam danne naha ban,,habai asiri eke nam hena chora,,delivery eken passe germ ekak gihin fever ena chance eka godak wadi,,,
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්න පුලුවන්ද .. ලංකා හොස්පිටල් ඒක ගැන විස්තර ටිකක්.. ඩිලිවරි එකකට ඇඩ්මිට් වෙනවා නම් හොස්පිටල් ඒක හොදයි ද .. ? රූම් චාජස් ගැන විස්තර දන්නව නම්... ලොකු උදව්වක් ... කීප දෙනෙක් ගෙන් ඇහුවා සමහරු හොද කියනවා තවත් අය හොද නැහැ කියනවා... එකේ ඇඩ්මිට් වෙලා බෙහෙත් ගත්තු අය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්නකෝ :sorry:

    Ninewells neda hodama kiyanne??service ekath hodailu !!!
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Makai case eka, api Channel karana doka hodatama fit nam porathamai kiyanna oney mokakda hoda kiyala. anika pora yana ana hospital ekak wennath epai Delivery ekata use karanna puluwan.

    Apey minissu ithanne Privet hospital hodai kiyala, namuth Government hospital dan godak hoda thathwe thiyenne. Government hospital ekak paying ward ekak set karagaththoth hoda nadda. wiyadamath hadui. anika apey ganu kamathi naa Government hospital walata. ekathamai pradanama prashen (ekko posh naa kiyai, yaluwonta, relations lata lokuwata kiyanna ba. oyawage noyek prashna nis boruwata salli nasthiwenne)

    mannam ipadune Kantha rohale :P
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ෙමක බලලා ෙපාඩි අයිඩියා ඒකක් ගන්න ෙකා්...
     

    Attachments

    • Scan2.jpg
      Scan2.jpg
      57.7 KB · Views: 49

    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    මචන් මමත් doctor කෙනෙක් . intern කලේ සොයිසා කාන්තා රෝහලේ. ඊට පස්සේ ඔය asiri, nawaloka, lanka central hospital වල maternity unit medical officer විදියට හැම එකෙම වැඩ කලා.

    intern කාලේ අපි රෑ එලිවෙනකන් ඇහැරගෙන අම්ම කෙනෙක් labour room ඉන්නව නම් හෙල්ලුනේ නෑ. 24 hr care ekak dunna.
    pvt hospitals එහෙම නෑ බන්. අපි හවස 7ට ගිහින් බොරුවට patient එකකල හිනාවෙලා ward round කලා කියාලා ගිහින් නිදා ගන්නව. සමහරු එහෙමවත් කලේ නෑ.

    machan umba kiyana kathawa aththa wena athi, eth government hospital wala inna podi eunge mara ras machan, ungen pinata beheth karaganna yanawa wage. doc lanam ehema na. pregnant thathwe inna kenukata money thiyanawanam mama hithanne manasika nidahasa godak wadagath. mama hari ne?