ලංකා_ශී_නිව්ස්_නාගනි_2
ඔන්න මම කලින් කිව්වා වගේම. ලංකා චී නිව්ස් කෑලි කපලා විඩියෝව දලා.
මෙන්න මෙහමයි ආණ්ඩුවේ මාධ්‍ය රටේ ජනතාව ගොනාට අන්දන්නේ.
ඔබ සිතන්න, පැහදිලිව තියෙන විඩියෝ පට පවා කෑලි කපලා වෙනස් කර ජනතාව අන්දන ආණ්ඩුවේ මාධ්‍ය කරන කිසිවක් ඔබට පිලිගත හැකිද ?
ඉදිරිපත් කළ හඬ පට කිසිවක් විශ්වාස කල හැකිද ? මේ සියල්ල බොරු හඬ පට බවට තවත් සාධක ඕනෑ වේද ?
රැවටුනා ඇති මුලාවෙන් මිදෙමු.
ලංකා සීනිව්ස් වෙනස් කල කෑලි කැපු විඩියෝ ප්‍රොඩාවක් සාදන බව කලින්ම අපි හෙලි කලෙමු.
http://www.elakiri.com/forum/showthread.php?t=1653378

මහින්දගේ නිරුවත හෙළිවෙයි.
මේක බලපල්ලා... ඇත්ත තිත්තයි... මෙන්න මේකයි ඇත්ත...