ලං ලං වී ඇවිද ගියා...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලං ලං වී ඇවිද ගියා...

    ලං ලං වී ඇවිද ගියා... අතිනත් වෙලෙමින්....
    ලොවට හොරෙන් හිත් බැදුනා..මල්සර හීයෙන්...
    කදුලු බිදක් ඉතිරි වෙලා... ආදරෙ නාමෙන්.......
    පොඩ්ඩක්වත් වෙනස්වෙලා..... නෑනේ නුඹ නං....//


    නිම් නොවෙනා ආදරයේ... ගුරුතුමිය වෙලා.........
    සෝ සුසුමන් නිමා කලා .. සෙනෙහස පාලා....
    අතීතයම මට ආයේ.... සිහිපත් කරලා........
    සන්සුන් ගමනින් යන්නේ.... හද ගිනි අවුලා......

    ලං ලං වී ඇවිද ගියා...

    තනිවුනු දා ආදරයේ...... විරහව දැකලා..........
    මැලවුනු සිත යන්න ගිහින්... සැනසුම මැකිලා.....
    දෛවය සරදම් පාමින්... ආවත් හැරිලා.....
    ලෙංගතුකම කොතැනකවත්.... නෑනේ රැදිලා......

    ලං ලං වී ඇවිද ගියා...
     
    • Like
    Reactions: dilrasan and kites

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනිවුනු දා ආදරයේ...... විරහව දැකලා..........
    මැලවුනු සිත යන්න ගිහින්... සැනසුම මැකිලා.....
    දෛවය සරදම් පාමින්... ආවත් හැරිලා.....
    ලෙංගතුකම කොතැනකවත්.... නෑනේ රැදිලා......

    බූට් සීන් එකක්ද......:oo::oo::oo:

    හැමදාම වගේ මේකත් සුපිරි‍යි මචන්.....:cool::cool::cool:
    සින්දුවක් කලොත් නම් නි‍යමට ති‍යෙ‍යි කි‍යලා හිතෙනවා......:yes::yes::yes:

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ලං ලං වී ඇවිද ගියා...
    පොඩ්ඩක්වත් වෙනස්වෙලා..... නෑනේ නුඹ නං....
    සන්සුන් ගමනින් යන්නේ.... හද ගිනි අවුලා......
    ලෙංගතුකම කොතැනකවත්.... නෑනේ රැදිලා......
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    lassanai mallo...(puthata kiwa mama online love walin prawesam wenna kiyala
    m0498.gif
    )
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලං ලං වී කියනකොට මම හිතුවා ලංකා විදුලි බල මන්ඩලයට උබ කවියක් ලීවද කියලා:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අතීතයම මට ආයේ.... සිහිපත් කරලා........
    සන්සුන් ගමනින් යන්නේ.... හද ගිනි අවුලා...... :(

    Patta sankapala
    :cool::cool:
    11.gif
     
    • Like
    Reactions: Dinushasankalpa