මගේ කතාවම තමයි, ලැජ්ජාව පැත්තක දාන්න පුළුවන් නම් ඕනෑම දෙයක් කරාන්න පුළුවන් මචන්. ඔක්කොටම තියන ප්රාධාන ප්‍රශ්නය තමයි ලැජ්ජාව.
degree එකක් කරලා ති වීල් එලවනවා කියනකොට කොඉ තරම් ලැජ්ජද ?
එත් degree එකක් තියාගෙන අනුන් යටතේ අඩු පඩියට job එකක් කරන එකාට වඩා තී වීල් එලවන එකා නිදහසේ කොන්ද කෙලින් තියන් අරුටත් වැඩ ලොකු ගානක් හොයනවා මාසෙට.
ලැජ්ජාව පැත්තක දාලා පුළුවන් නම් ගොඩ පලයන් ඕනෑම දෙයක් කරලා දියුණු වෙන්න පුළුවන් අනිවාරෙන්ම.
ape unge tiyana lokuma problem ekatama oya lajjava..... tamange mokak hari business ekka patan gannavanam ... aniva baya natuva mutta hari karagahanava kiyala hitagena vadeta bahinna ona, natnam etin evarama tama
