ලක්ශ 02 න් පටන් ගන්න බිස්නස් එකක්.

noisy boy12

Well-known member
  • Jun 17, 2016
    94
    438
    53
    රුපියල් ලක්ශ 02 වගේ මුලින් යොදවලා කරන්න පුලුවන් බිස්නස් එකක් කියන්න පුලුවන්ද... වාහනයක් නම් නෑ. කඩ කෑල්ලකුත් නෑ. බයික් එකක් තියේ. ගෙදර ඉඩ තියේ.
     
    • Like
    Reactions: Solo Rider

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    ge thiyenne godak wahana yana parak ayneda. ehenam podi podi kama hadala loku kudayak yata thiyala wikunanna puluwan. bath, samosa, rolls, wage.
    para ayane thiyan wikunnana baha wagenam bites wage ewa hadala kada walata gihin dipan. murukku, pol toffee wage ewa. kama walin hodata hoyanna puluwan rasata pirisiduwata thibboth.
     
    • Like
    Reactions: Any.key and kinkon