ලක්ශ 10 කින් කරන්න පුලුවන් ඉන්වෙස්ට්මට්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,394
    12,675
    113
    Piliyandala
    Purchase ekak Laksha 4.5 or 5i piliyandalath athulata wenna... purchase dekak wage ganna puluwan wei... Land ekak baluwoth

    Kumbuke athulata wenna nam thaama thiyanva 1.5 lask wage habai patta dotee Vehicle ekak thiyennama one No Transport.

    kohe hari ratakata visiting visa aran aye en natuwa eheta wela idapan. eka tama hodama investment eka oken karanna puluwan
    Visit gihilla penala anathala wenna wenne ban... Visa ekak kohoma gahannada?
    ------ Post added on Oct 14, 2021 at 3:22 PM
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Purchase ekak Laksha 4.5 or 5i piliyandalath athulata wenna... purchase dekak wage ganna puluwan wei... Land ekak baluwoth

    Kumbuke athulata wenna nam thaama thiyanva 1.5 lask wage habai patta dotee Vehicle ekak thiyennama one No Transport.


    Visit gihilla penala anathala wenna wenne ban... Visa ekak kohoma gahannada?
    ------ Post added on Oct 14, 2021 at 3:22 PM
    Kubuka patte uba danna idam tiyenawada bro....
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    සල්ලියක් තියෙන මිනිහෙක්ට ඕකෙන් සල්ලියක් හොයන්න විදියක් බැලුවොත් මතක් වෙන්නෙම ඉඩමයි, රත්තරනුයි, ෆික්ස් ඩිපෝසිට් එකයි. .
    ඕවා හරියන් නෑ බන් දැන්. . හොදට හොයලා බලලා බිස්නස් එකක් පටන් ගනින්. . කට්ට කාලා කාලයක් ගිහින් හරි බිස්නස් එකක් හදාගත්තොත් පරම්පරාවටම එකෙන් ගේමක් ගැහුවැකි. .
    ලමයිට ලේසියි බිස්නස් එක දියුනු කරන් ඉදිරියට ගෙනියන්න. .
    එහෙම අනාගතය ගැන හිතපු මිනිස්සුන්ගේ ලමයි තමයි සතුටින්ම ඉන්නේ. .

    පොඩි දෙයයි හිතන්න තියෙන්නේ ෆික්ස් එකක් දැම්මා කියමුකෝ. . එතකොට ඒකට ලැබෙන පොලි මුදලයි බැOකුව තියාගන්න 2% වගේ මුදලයි එක්ක නැවත ගෙවන්නේ බැOකුවෙන් නය ගන්නේ 80%ම බිස්නස් කරන මිනිස්සු. . ඉතින් හිතන්න ඒ මිනිස්සු 9% විතර පොලියක් විදියට ගෙවලත් නය අරන් බිස්නස් කරනවනම් අතේ සල්ලියක් තියෙන මම 9% ගෙවන්නත් නැති මම ඇයි බිස්නස් එකක් නොකරන්නේ කියලා. .
    මේක හැමෝටම කිව්ව පොදු කතාවක්. . පරම්පරා ගානකට හම්බ කරලා තියෙන මිනිස්සුන්ට මේ කතාව අදාල නෑ. . පොඩි මිනිහෙක්නම් ලක්ශ 10ත් 50ත් වගේ අතරනම් තියෙන්නේ බිස්නස් එකක් කරලා ගේමක් ගහන්න. .
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔව් බන් සන්තකෙටම තිය්න්නෙ මෙ ටික, මෙකත් නැති උනොත් හදිස්සියකදි කෙලම වෙලා යනව

    hadissiyakata ganna puluwan widiyatanam investment eka karanna one Fixed deposit ekak dapan.
    godak investment hadissiyakata ganna be (Ex: Shares wage gattoth loss ekata thibboth sell karanne nethuwa inna one)
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    පොඩියට බිස්නස් එකක් පටන් ගනින්. ඔක්කොම invest කරන්න එපා.. බාගේකට අඩු ගානක් දාපන්.. සල්ලි ඩබල් කරගන්න වගේ පුළුවන් එකක් බලපන්...
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    අපෙ බාප්පා වික්ක බන් මේ ලඟදි ඒකයි මම දන්නේ.. ඔය ගනන් වලට දුන්නේ හැබැයි ඩොටේ යන්න ඕනේ
    අහ් එල මචන්.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    Tumeric_732x549-thumbnail-732x549.jpg
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ගෝටවත් ජනාදිපති උනා නං ලංක්ස 10ට ඉඩමක් ගන්න තිබ්බා. කොහෙද ඉතින් මේ සිරිසේනයා නිසා වන්නියෙන් පර්චස් 10ක් වගේ තමා ගන්ඩ වෙන්නෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රට ගිහින් හිඟා කෑවත් පාඩු නෑ බන්. නන්දයා අපේ රට අගාධෙකට ඇදලා දාලා ඉවරයි.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    මචන්ලා අක්කරයක් වගේ රෙන්ට් එකට ගන්න තියෙන්නෙ කොහෙද? (කොළඹ අවටින්)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    Welawa thiyenawa nam 2laks wage wiyadam karala stationary,communication item thiyena shop ekak dala ithuru tika senior citizen FD ekak dana eka honda nadda?