ලක්ශ 100ක් තියනවා

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලක්ශ 120ක් තියනවා. 50 රුපියල් වලින්..ඉඩමක් වික්කා..ලංකාවේ නෙමෙයි ඉන්නේ අනික විකුනන්නම කියල ගත්ත ඉඩමක්..අනික් ඒවා යූරෝ වලින් තියෙන්නේ..එක්ස්චේන්ජ් රේට් 350 ගානේ හදල තමයි ඉතුරු ලක්ශ 70 සෙට් වෙන්නේ...මේකයි ලංකාව යන විදිහ තේරුම් ගන්න අමාරුයි. ඒ නිසයි ත්‍රෙඩ් එක දාන්නේ...මේ සල්ලි වලින් තව 30ක් වගේ සෙට් කරගන්නපුලුවන්..ලක්ශ 150ක් ආයෝජනය කරල කොලබින් (සෙට් වෙලා තියෙන්නේ) පර්ච් 3ක ඉඩමක් අරගන්න එකද හොද...නැත්නම් යූරෝ විදියටම තියාගන්න එකද හොද...එතන පර්ච් එක 2015 දී ලක්ශ 35 දැන් නම් 60ක් විතර වෙනවා. ඉඩම ගන්එ පොඩි කඩ ටිකක් හදල රෙන්ට් කරන්න වගේ 50කට එක කඩයල් රෙන්ට් කරන්න පුලුවන්. මේන් රෝඩ් එකේමයි තියෙන්නේ. බොරැල්ලේ හංදියේ වගේ.
     
    • Like
    Reactions: wawula

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,309
    113
    ඇයි බන් මේ වගේ ලොරි පොල් නයි අරින්නේ.
    දැන් මේ වගේ ත්‍රෙඩ් වලට මිනිස්සු අන්දිලා එනවා අඩුයි.

    උබට අටෙන්ශන් ඕනේ නම් හැම දාම එකම හිගන්නට කීයක් හරි දීපන්
    Another attention seeking thread due to no one care him
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇයි බන් මේ වගේ ලොරි පොල් නයි අරින්නේ.
    දැන් මේ වගේ ත්‍රෙඩ් වලට මිනිස්සු අන්දිලා එනවා අඩුයි.

    උබට අටෙන්ශන් ඕනේ නම් හැම දාම එකම හිගන්නට කීයක් හරි දීපන්
    Another attention seeking thread due to no one care him
    හරි බන් එල...වටින දෙයක් එකතු කරන්න බැරිනම් ත්‍රෙඩ් අස්සේ රිංගන්න්ද් එපා මහත්තයෝ.

    ඔය ටික ඔහොම තියන් ඉඳලා රට හැදීගෙන එනවා නම් විතරක් ඉන්වෙස්ට් කරපන් මෙහෙ.
    මට අතේ තියන ලක්ශ 50 නම් යුරෝ කන්වර්ට් කරගන්න එක ලේසි..ඒත් කවද වෙනකන් සෙන්ට්‍රල් බෑන්කෙක මෙහෙම ඩොලර් එක කන්ට්‍රෝල් කරයිද? අනේ මන්ද හිතුනොත් ලංකාවේ හැමදේම අමතක කරල දාල මෙහෙ සැපේ ඉන්නව.
    ------ Post added on Oct 1, 2022 at 3:07 AM
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    rupee income wadak naha bung.. lankawa stable una dawasaka invest karapan karanawanam.. ethakan inna ratey invest karapan natnam thiyan indapan
    Euro fd rates 1.5% wage. Lokuwata invest karanna me ganan madi. Sirawata lankawa stable naha...කුනාටුවකට අහුවුන නැවක් වගේ...එකෙක්ට වත් ප්‍රෙඩික්ට් කරන්න බැහැ.මොනා වෙයිද අඩුම තව අවුරුදු 5කින් කියලවත්..

    ලංකාවේ රිටයර් වෙච්ච උන් මොනව කරනව ඇතිද. ලොකුවට තියන උන්..උනුත් අන්ස්ටේබල් නේ.. අනේ මන්දා...
    ------ Post added on Oct 1, 2022 at 3:48 AM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Euro fd rates 1.5% wage. Lokuwata invest karanna me ganan madi. Sirawata lankawa stable naha...කුනාටුවකට අහුවුන නැවක් වගේ...එකෙක්ට වත් ප්‍රෙඩික්ට් කරන්න බැහැ.මොනා වෙයිද අඩුම තව අවුරුදු 5කින් කියලවත්..

    ලංකාවේ රිටයර් වෙච්ච උන් මොනව කරනව ඇතිද. ලොකුවට තියන උන්..උනුත් අන්ස්ටේබල් නේ.. අනේ මන්දා...
    ------ Post added on Oct 1, 2022 at 3:48 AM
    oken laksha 20ka wage BitCoin dollar cost average karana hati research karapan.. thaama bear market thawa watei pahalata. US interest rate hikes nawattapu dawase indan markets up wenawa sure. next year april wage wei kiyala thamai predict karanne.. ethakan buy karanna puluwan tika tika
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    oken laksha 20ka wage BitCoin dollar cost average karana hati research karapan.. thaama bear market thawa watei pahalata. US interest rate hikes nawattapu dawase indan markets up wenawa sure. next year april wage wei kiyala thamai predict karanne.. ethakan buy karanna puluwan tika tika
    ඔව් පොඩියට කරන්න ඕන...බිට් කොයින් ගන්න පුලුවන් බන් මෙහෙ kiosk eken.. try karala naha. මේ විදියට නම් අතේ තියන 50 යුරො කරගන්න වෙනවා..දවසින් දවස depreciate wenawa.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මිනිස්සු මෙහෙ වියදම් කපනවා දවස ගානේ
    කඩවල් ඇරිය කියල ආදායම් තියෙන්නේ එහෙමත් එකක

    FB Insta Tiktok හිඟන්නෝ කරන marketing පාරවල් වලට අහුවෙන්න එප.

    Fine Dining Restaurants අරිනවා කොළඹ අලුතෙන් සෑහෙන්න. අනේ මන්දා

    • Like
    Reactions: acryan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ලක්ශ 120ක් තියනවා. 50 රුපියල් වලින්..ඉඩමක් වික්කා..ලංකාවේ නෙමෙයි ඉන්නේ අනික විකුනන්නම කියල ගත්ත ඉඩමක්..අනික් ඒවා යූරෝ වලින් තියෙන්නේ..එක්ස්චේන්ජ් රේට් 350 ගානේ හදල තමයි ඉතුරු ලක්ශ 70 සෙට් වෙන්නේ...මේකයි ලංකාව යන විදිහ තේරුම් ගන්න අමාරුයි. ඒ නිසයි ත්‍රෙඩ් එක දාන්නේ...මේ සල්ලි වලින් තව 30ක් වගේ සෙට් කරගන්නපුලුවන්..ලක්ශ 150ක් ආයෝජනය කරල කොලබින් (සෙට් වෙලා තියෙන්නේ) පර්ච් 3ක ඉඩමක් අරගන්න එකද හොද...නැත්නම් යූරෝ විදියටම තියාගන්න එකද හොද...එතන පර්ච් එක 2015 දී ලක්ශ 35 දැන් නම් 60ක් විතර වෙනවා. ඉඩම ගන්එ පොඩි කඩ ටිකක් හදල රෙන්ට් කරන්න වගේ 50කට එක කඩයල් රෙන්ට් කරන්න පුලුවන්. මේන් රෝඩ් එකේමයි තියෙන්නේ. බොරැල්ලේ හංදියේ වගේ.
    ඉන්න රටේ බිස්නස් එක්කට අයෝජනය කරන්න
    හෝ ලංකාවේ නම් යම් මුදලක් ටුවරිසම් සෙක්ටර් එකේ ආයෝජනය කරන්න මොකද මේ පඩත්තර ආන්ඩු ගෙදර යනවා ඊට පස්සේ ප්‍රථිලාභ එයි

    ඉන්න රටේ කොටස් ගන්න කම්පැනි බලලා
    සොෆ්ට්වෙයර් නම් කරන්නේ මොකක් හරි ඇප් එකකින් සවිස් එකක් දෙන්න බලන්න සල්ලි මල්ටිපල් වෙයි අනාගතයේ .
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඔව් පොඩියට කරන්න ඕන...බිට් කොයින් ගන්න පුලුවන් බන් මෙහෙ kiosk eken.. try karala naha. මේ විදියට නම් අතේ තියන 50 යුරො කරගන්න වෙනවා..දවසින් දවස depreciate wenawa.
    මම ඉන්නෙත් උබේ බෝට්ටුවෙම තමයි. එකම වෙනස මම ලන්කාවෙ. සහ මගේ තියෙන්නෙ සින්ග ඩොලර්.
    පැනික් වෙලා එකපාරට කන්වට් කරන්න එපා. මොකද LKR කියන්නෙත් අන්ස්ටේබල්.
    කරනව USD නම් වලට කරපන්. හැබැයි කන්වට් වෙන චාජ් එක ගැන හිතල බලපන්.

    උබ LKR වලට කන්වට් කරනව නම් ෆික්ස් එකක් දාපන්. 25% ඉන්ටරෙස්ට් එකක් කියන්නෙ ඇත්තටම වෙන කිසිම දේකින් ගන්න බැරි ප්‍රොෆිට් එකක්. And less risk.

    මම උබ උනා නම් බලන්නෙ ඉන්න රටේ ඉන්වෙස්ට්මන්ට් එකක්. හරි එහෙත් වැටෙනව තමයි.
    හැබැයි ලන්කාව වගේ හුම්තෙ රටක් නෙමෙයිනෙ. ආයෙ නැගිටිනව.
     
    Last edited:
    • Like
    Reactions: King kekille

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,532
    6,009
    113
    keti kalekata fix ekak danna.. dan wahana wala mila bahala, idam walatath ey thathwema enna puluwa.. man hithenawa nov end eke honda idamak aduwata ganna puluwan wei kiyala.. decemb weddi thawa adu wennath puluwan wadi wenath puluwan
     
    • Like
    Reactions: King kekille

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලක්ශ 120ක් තියනවා. 50 රුපියල් වලින්..ඉඩමක් වික්කා..ලංකාවේ නෙමෙයි ඉන්නේ අනික විකුනන්නම කියල ගත්ත ඉඩමක්..අනික් ඒවා යූරෝ වලින් තියෙන්නේ..එක්ස්චේන්ජ් රේට් 350 ගානේ හදල තමයි ඉතුරු ලක්ශ 70 සෙට් වෙන්නේ...මේකයි ලංකාව යන විදිහ තේරුම් ගන්න අමාරුයි. ඒ නිසයි ත්‍රෙඩ් එක දාන්නේ...මේ සල්ලි වලින් තව 30ක් වගේ සෙට් කරගන්නපුලුවන්..ලක්ශ 150ක් ආයෝජනය කරල කොලබින් (සෙට් වෙලා තියෙන්නේ) පර්ච් 3ක ඉඩමක් අරගන්න එකද හොද...නැත්නම් යූරෝ විදියටම තියාගන්න එකද හොද...එතන පර්ච් එක 2015 දී ලක්ශ 35 දැන් නම් 60ක් විතර වෙනවා. ඉඩම ගන්එ පොඩි කඩ ටිකක් හදල රෙන්ට් කරන්න වගේ 50කට එක කඩයල් රෙන්ට් කරන්න පුලුවන්. මේන් රෝඩ් එකේමයි තියෙන්නේ. බොරැල්ලේ හංදියේ වගේ.
    mata daapan
     
    • Like
    Reactions: Qnjb_54

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113

    King kekille

    මනුස්සයෙක්ගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් ගොඩක් දේවල් කියන්න පුලුවන්නේ...වයිෆ් මගේ එක්ක පාරේ ඇවිදිදි මට අඩි 3ක් 4ක් සමහර වෙලාවට ඉටත් වැඩී දුරින් යන්නේ...බෙඩ් එකේ නිඩා ගද්දී අනික් පැත්ත හැරිල නිදා ගන්නේ...බැදපු දවසේ ඉන්දල එහෙමයි..සෙක්ස් කරල නෑ 2020.05 ඉන්දල හැව්වම රිදෙනවලු...අනේ මන්ද එපා වෙලා ඉන්නේ...වෙන මිනිස්සු කේස් නෑ...ඒක ශුවර්.
    https://elakiri.com/threads/wife-ගේ-බොඩි.2021424/
     
    Ithin dan mokada pakoo...thopi wage fake hadan ragan na.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Kari company karayoy
    Loku biz karayoy bora diye malu banawa
    Yakada milat bahinawa

    dan trend eka tea/kurudu
    Kurudu walata wada tea walata demand
    Deniyaye tea akkara 10 aran dapan uba goda
    Akkara 3 maseta laksha 2 wage enawa
    Tea land karanna giyama lesi na kiyanawa wage.kurundu Nam eta wada lesiye.