ලක්ශ 100-120 අතර වාහනයක්

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,388
    113
    ඊයා. Uber XL දාගෙන ගියත් සැපයි ඔය ලදරන් අරගෙන ලොට වෙනවාට වඩා.
    :ROFLMAO: budgt ekata wahanayak ahuwama, uba uber eke yanna kiyalada kiynne :ROFLMAO::ROFLMAO:
    Ubala hithana thaaram nam awlk naa, Aluth ewata wada repairs enna puluawn. ehenmai kiyala garage ganema lagagena inna one na.
    oita wada parana wahanath thama hodata duwanawa.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලක්ෂ දොළහේ විට්ස් එකක් ගන්න මාළි මා ආණ්ඩුව යටතේ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    රුපියල් කෝටියට අඩුවෙන් ගන්න බ්‍රෑන්ඩ් නිව් සෙඩෑන් කාර් එකකට තියෙන්නෙ පෙරුඩුවා බෙසා විතරයි

    මහ කරුම රටක් හුත්තෝ මේක නං
     
    • Like
    Reactions: tha123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    රුපියල් කෝටියට අඩුවෙන් ගන්න බ්‍රෑන්ඩ් නිව් සෙඩෑන් කාර් එකකට තියෙන්නෙ පෙරුඩුවා බෙසා විතරයි

    මහ කරුම රටක් හුත්තෝ මේක නං
    පුකරුදය හොඳද දැන්😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ස්ටේටස් අවුලක් නැත්තං,
    ඔය වැඩේට
    රූමිය තමයි වාහනේ..
    ෆැමිලි ට්‍රිප් වලට සුපිරි ඉතිං. 2025 බ්‍රෑන්ඩ් නිවු, ටර්බෝ වාහනයක් ඔය බජට් එකට ගන්න පුලුවන්.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    රුපියල් කෝටියට අඩුවෙන් ගන්න බ්‍රෑන්ඩ් නිව් සෙඩෑන් කාර් එකකට තියෙන්නෙ පෙරුඩුවා බෙසා විතරයි

    මහ කරුම රටක් හුත්තෝ මේක නං
    ඔව් අනුර පාරම්බාන්නේ නිකන් කාකා බිබී ඉන්නේ නැතුව, අඳුරට සාප නොකර මහන්සි වෙලා වැඩ කරපු මිනිස්සුන්ගෙන් කප්පම් අරගෙන
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    Tax සල්ලි හොරක්ම කරන්නේ නැත්නම් තිබ්බ තරමටත් වඩා Tax වැඩි උනේ කොහොමද?😂😂
    kalin un boru valuation dena ekata neethi genawe na. Boru watinakam walata loan/leasing dunna. tax adu kala nan minissu owa gewana eka atharala danawa vahane unta ganna kiyala. tax adu aluth wahana awilla market eka watunama naya deepu ayathana walata nayata dunna gaana wahane wikunala hoyaganna bari wenawa. Ethakota rate pradana mulya ayathana godak watenawa. Rata aye bankoloth wenawa. Eka nawattanna thama tax adu karanna bari une. Dan boru valuation dena eka nawattala tiyenne. Aye boru ganan walata loan denna ba. Issarahata wade normal wei kiyala hithamu
     
    කොහෙද බොරු Valuation දැම්මා කියලා හොයාගෙන තියෙන්නේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,615
    8,349
    113
    ස්ටේටස් අවුලක් නැත්තං,
    ඔය වැඩේට
    රූමිය තමයි වාහනේ..
    ෆැමිලි ට්‍රිප් වලට සුපිරි ඉතිං. 2025 බ්‍රෑන්ඩ් නිවු, ටර්බෝ වාහනයක් ඔය බජට් එකට ගන්න පුලුවන්.

    Absolutely !!! Roomy is better for family and cost is fair current market range.

    Gannawanam Custom G eka ganin custom GT eke fuel karanne naha anika 1000cc engine ekata turbo awul kiyanawa. Thor Custom G ekak 85 wage ganna puluwan hodama ekak
     
    • Like
    Reactions: PHBhagya

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,891
    113
    කොහෙද බොරු Valuation දැම්මා කියලා හොයාගෙන තියෙන්නේ
    Vehicle Sales kaarayo hadapu boru market ekata hadapu boru valuation walatane loan aran tiyenne. Aluth wahana gennaddi boruwata wadi gaanata wikunanna daala tibba wahana oya lassanata ganan adu karanne. Ehema eka ekata one widiyata prices mafia ekak haduwata valuation denna bane. Me wahane mechchara watinne na kiyala unta nodi inna tibba. Valuation eka waradiyata dunnama ekata anuwa thama loan deela tiyenne.
     
    Last edited:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    Vehicle Sales kaarayo hadapu boru market ekata hadapu boru valuation walatane loan aran tiyenne. Aluth wahana gedei wikuna ganna baruwa oya lassanata ganan adu karanne. Ehema eka ekata one widiyata prices mafia ekak haduwata valuation denna bane. Me wahane mechchara watinne na kiyala unta nodi inna tibba. Valuation eka waradiyata dunnama ekata anuwa thama loan deela tiyenne.
    සිරා මොන huttekwat මේ valuation mafia එක ගැන මොකුත් කරන්නේ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    Vehicle Sales kaarayo hadapu boru market ekata hadapu boru valuation walatane loan aran tiyenne. Aluth wahana gedei wikuna ganna baruwa oya lassanata ganan adu karanne. Ehema eka ekata one widiyata prices mafia ekak haduwata valuation denna bane. Me wahane mechchara watinne na kiyala unta nodi inna tibba. Valuation eka waradiyata dunnama ekata anuwa thama loan deela tiyenne.
    හැමිනෙනව නේ ඒ කියන්නේ NPP ආණ්ඩුව ප්රතිපත්ති හදලා තියෙන්නේ බොරු Valuation හදපු හොරු ටික බේරා ගන්න නේ😂😂

    ඡන්දෙ දුන්න මිනිසුන්ට පූකේ ඇරලා අර හොර ලිසින් කාරයෝ ටික ඔඩොකුවට ගත්තා😂

    යසයි යසයි