ලක්ශ 17 ලෝන් එකක්

miyurupunsara

Junior member
  • Oct 10, 2009
    270
    23
    18
    RoxxLand Galle
    ලක්ශ 17 ලෝන් එකක්

    මචන්ලා ලක්ශ 17 විතර ලෝන් එකක් ගන්න ඕන. කොයි වගේ ගානක් මාසෙට සෙට් වෙයිද? පොලිය කීයක් වගේ වෙයිද? සැලරි කොයි වගේ ගානක් ඕනද?