uba danna unta nam salary adu ethi mama danna unta nam salary wedimoko samahara wita ara pass out una gaman eng. kiyala natana unda danne ne danne.
මොනවද බන් මේ කියවන්නෙ? Pass out උන ගමන් eng තමයි. නැතුව වෙන මොකක්ද?

උබ කියන්නෙ chartered engineers ල ගැන නං CE වෙන්න අඩුම අවුරුදු 4ක් යනවා. 4 න් කරගන්න අය ගොඩක් අඩුයි. මොකද ඒකට අවස්ථා ලංකාවෙ අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් වත් යනවා අවම. එහෙමත් CE ලා වෙන අයගෙන් බහුතරය Civil අය. අනිත් අය එහෙම වෙන්නෙ නෑ. මේ දවස්වල අපේ Civil බැචාලා CE වෙනවා දකිනවා. ඒත් තාම 25%ක් වත් උනේ නෑ දන්න තරමින්. ඔය උබල හිතන් ඉන්න "හොඳ" නෑ ඇත්ත ලංකාවෙ. ලංකාවෙ engineering field එක ගූ හැත්තෑවයි. IT විතරයි වැඩකට ඇති දෙයක් විදියට කියන්න තියෙන්නෙ.
hari mama eka ekagen ganan ahagena yana gamanuba ohe gana hadaganin.
lankawe inna beri un rata yana eke mata prob ekak kisima ne. godak un lankawe campus ekakata wath select wenna beri un. mehe karana exam kela una unta ekama option eka pita rata thama. mama kiyanne hoda skill ekak thiyana educated ekak ta mehe issue ekak ne kiyala
ලොල්. ඕව අපිට අදාළ වෙන්නෙ නැති බයිල බන්. අපි ලංකාවෙ engineering ඉගෙන ගන්න පුළුවන් හොඳම කියල සලකන uni එකට තමයි ගියේ. එහෙමයි කියලා ලංකාවෙ තියෙන ගූ industry එකේ වෙනසක් වෙන්නෙ නෑ. ඒක මට විතරක් නෙවෙයි හැමෝටම එහෙමයි. මම දන්න තරමින් IT industry නොගියපු වෙන එකෙක්ට වත් fresher කෙනෙක් විදියට ලක්ෂ 1.5 ක පඩියක් හම්බ වෙන්නෙ නෑ. ඒක මොරටුවේ නෙවෙයි ලංකාවෙ සෙට් එකක් කේම්බ්‍රිජ්, හාවර්ඩ් යවල ගෙන්නුවත් එච්චර තමයි.
mama mekama uben ahannamko.
australia wala minimum wage eka kiyada engineer kenek ta ??? ethakota unge average salary eka kiyada ?? okkoma minimum nemei ne
ethakota uba den inna filed eka mokadda ??
ube monthly salary eka kiyada ??
aus unta average salary eka kiyada ???
denata ube experience kiyada ? thoge wayasa kiyada ??
ubata yanna puluwan max salary eka kiyala oya level eke ?
හොඳ ප්‍රශ්නයක්. ඔන්න ඔය විදියට ලංකාවෙයි වෙන දියුණු රටකයි හොයල බලපන්. එතකොට තේරෙයි. ඒවයෙ average salary එක වගේ range එකක තියෙනවා ආසන්න වශයෙන්.
වයසට ගියාට බබ්බු වගේ.උබ දන්න ලක්ෂ 5 පඩි ගන්න එකෙක් දෙකෙක් හිටිය කියල ඒක industry එකේ average එක වෙන්නෙ නෑ. අපි දන්න අයත් ඉන්නවා ඊට වඩා පඩි ගන්න. එහෙමයි කියලා අවුරුදු 45 වෙච්ච එකෙක් ලක්ෂ 5 ක් ගන්න එක මහ දෙයක් නෙවෙයි. එතකොට ගොඩක් දේවල් නැතිවෙලා තියෙයි හොඳට හොයල බලපන්. Life එකක් නෑ වහල්ලු වගේ.

moko samahara wita ara pass out una gaman eng. kiyala natana unda danne ne danne.
