ලක්ශ 2.5 ක පඩියක්

shenat

Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    uba danna unta nam salary adu ethi mama danna unta nam salary wedi :D moko samahara wita ara pass out una gaman eng. kiyala natana unda danne ne danne.

    මොනවද බන් මේ කියවන්නෙ? Pass out උන ගමන් eng තමයි. නැතුව වෙන මොකක්ද? :lol:
    උබ කියන්නෙ chartered engineers ල ගැන නං CE වෙන්න අඩුම අවුරුදු 4ක් යනවා. 4 න් කරගන්න අය ගොඩක් අඩුයි. මොකද ඒකට අවස්ථා ලංකාවෙ අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් වත් යනවා අවම. එහෙමත් CE ලා වෙන අයගෙන් බහුතරය Civil අය. අනිත් අය එහෙම වෙන්නෙ නෑ. මේ දවස්වල අපේ Civil බැචාලා CE වෙනවා දකිනවා. ඒත් තාම 25%ක් වත් උනේ නෑ දන්න තරමින්. ඔය උබල හිතන් ඉන්න "හොඳ" නෑ ඇත්ත ලංකාවෙ. ලංකාවෙ engineering field එක ගූ හැත්තෑවයි. IT විතරයි වැඩකට ඇති දෙයක් විදියට කියන්න තියෙන්නෙ.

    hari mama eka ekagen ganan ahagena yana gaman :D uba ohe gana hadaganin.

    lankawe inna beri un rata yana eke mata prob ekak kisima ne. godak un lankawe campus ekakata wath select wenna beri un. mehe karana exam kela una unta ekama option eka pita rata thama. mama kiyanne hoda skill ekak thiyana educated ekak ta mehe issue ekak ne kiyala

    ලොල්. ඕව අපිට අදාළ වෙන්නෙ නැති බයිල බන්. අපි ලංකාවෙ engineering ඉගෙන ගන්න පුළුවන් හොඳම කියල සලකන uni එකට තමයි ගියේ. එහෙමයි කියලා ලංකාවෙ තියෙන ගූ industry එකේ වෙනසක් වෙන්නෙ නෑ. ඒක මට විතරක් නෙවෙයි හැමෝටම එහෙමයි. මම දන්න තරමින් IT industry නොගියපු වෙන එකෙක්ට වත් fresher කෙනෙක් විදියට ලක්ෂ 1.5 ක පඩියක් හම්බ වෙන්නෙ නෑ. ඒක මොරටුවේ නෙවෙයි ලංකාවෙ සෙට් එකක් කේම්බ්‍රිජ්, හාවර්ඩ් යවල ගෙන්නුවත් එච්චර තමයි.

    mama mekama uben ahannamko.
    australia wala minimum wage eka kiyada engineer kenek ta ??? ethakota unge average salary eka kiyada ?? okkoma minimum nemei ne
    ethakota uba den inna filed eka mokadda ??
    ube monthly salary eka kiyada ??
    aus unta average salary eka kiyada ???
    denata ube experience kiyada ? thoge wayasa kiyada ?? :D
    ubata yanna puluwan max salary eka kiyala oya level eke ?

    හොඳ ප්‍රශ්නයක්. ඔන්න ඔය විදියට ලංකාවෙයි වෙන දියුණු රටකයි හොයල බලපන්. එතකොට තේරෙයි. ඒවයෙ average salary එක වගේ range එකක තියෙනවා ආසන්න වශයෙන්.

    වයසට ගියාට බබ්බු වගේ.උබ දන්න ලක්ෂ 5 පඩි ගන්න එකෙක් දෙකෙක් හිටිය කියල ඒක industry එකේ average එක වෙන්නෙ නෑ. අපි දන්න අයත් ඉන්නවා ඊට වඩා පඩි ගන්න. එහෙමයි කියලා අවුරුදු 45 වෙච්ච එකෙක් ලක්ෂ 5 ක් ගන්න එක මහ දෙයක් නෙවෙයි. එතකොට ගොඩක් දේවල් නැතිවෙලා තියෙයි හොඳට හොයල බලපන්. Life එකක් නෑ වහල්ලු වගේ. :lol:
     
    • Love
    • Like
    Reactions: Asmodeus and jennt

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,167
    113
    Gotham City
    අන්න කොල්ලො.
    උබ අපි ලංකාවෙත් train වල ගියපු ඒවගෙයි, මේවගෙයි වෙනස පැහැදිලිව දැකපු අය. මේ බයිල ගහනව සමහරු.
    මැදපෙරදිග බස් එකෙ ගන්නෙ සීට් ගානට.
    ගැණු වෙනම පිරිමි වෙනම ලයින් එකෙ තමා යන්නෙ.
    හිටන් යන සීන් නැහැ .

    මෙට්‍රො තියනවා ඒවත් ඒ වගෙ තමා .
    හිරවෙලා තෙරපිලා කිචවෙලා යන්න ඔනි නැහැ .

    මැදපෙරදිග සිටිසන් දෙන්නෙ නැති එක තමා අවුල.
    ඒ වගෙම අර පැයට ඩොලර් මෙච්චරයි වගෙ සැලරි සිස්ටම් එකක් නැහැ .
    ඒක තිබ්බානම් ගින්දර තමා .
    එහෙම නැත්තම් යුරොපෙත් බොහො රටවල් (නොර්ඩික්,වෙස්ටර්න් බ්ලොක් එක හැරුණු කොටා වලට සාපෙක්ෂව හොඳ තත්වයක් තියෙනවා ගල්ෆ් එකෙ.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මැදපෙරදිග බස් එකෙ ගන්නෙ සීට් ගානට.
    ගැණු වෙනම පිරිමි වෙනම ලයින් එකෙ තමා යන්නෙ.
    හිටන් යන සීන් නැහැ .

    මෙට්‍රො තියනවා ඒවත් ඒ වගෙ තමා .
    හිරවෙලා තෙරපිලා කිචවෙලා යන්න ඔනි නැහැ .

    මැදපෙරදිග සිටිසන් දෙන්නෙ නැති එක තමා අවුල.
    ඒ වගෙම අර පැයට ඩොලර් මෙච්චරයි වගෙ සැලරි සිස්ටම් එකක් නැහැ .
    ඒක තිබ්බානම් ගින්දර තමා .
    එහෙම නැත්තම් යුරොපෙත් බොහො රටවල් (නොර්ඩික්,වෙස්ටර්න් බ්ලොක් එක හැරුණු කොටා වලට සාපෙක්ෂව හොඳ තත්වයක් තියෙනවා ගල්ෆ් එකෙ.
    SE kenek kiyk witara gnnwda bn..mada pera diga

    ow ban networking and cloud computing..
    man mainly oz wala kare Desktop support and software support
    dan karannet ekamay :)

    habay mata mainly poddk programming seen ekata yanna ona me tike eka study krnawa ban nikan inna welawata..

    support poddk ekaaa kariii.. :p
    Eka newe kukulo mn YT eke dakka FANG walata yanawa..$500k salary walata yana dial

    Un nam fatta wadarla..

    Auruddata koti 10
    ------ Post added on Oct 17, 2021 at 4:30 PM
     
    • Like
    Reactions: jennt

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,167
    113
    Gotham City
    SE kenek kiyk witara gnnwda bn..mada pera diga


    Eka newe kukulo mn YT eke dakka FANG walata yanawa..$500k salary walata yana dial

    Un nam fatta wadarla..

    Auruddata koti 10
    ------ Post added on Oct 17, 2021 at 4:30 PM
    මෙහෙමයි Middle East ලොකුවට අයි ටී ඉන්ඩස්ට්‍රි එකක් නැහැ ලංකාව ,සින්ගා වගෙ.
    ඒ නිසා ජොබ් හන්ටින් කරලා හොයාගන්න ටිකක් අමාරුයි ඒ රටෙදි .
    ඩුබායි නම් ටිකක් ලේසි අනික්වාට සාපෙක්ෂව
    අමාරුයි කිව්වෙ ඉතිං අර ෆිෆ්ට් ෆිෆ්ටි වගෙ චාන්ස් එකක් තමා තියෙන්නෙ.

    එත් ලින්ක්ඩ් ඉන් ,ඉන්ඩීඩ් වගෙ සයිට්ස් වලින් බලලා ජොබ සෙට් කරගෙන යනවානම් හෝ කනෙක්ෂන් එකකින් සෙට් කරගෙන යනවානම් හොඳ කම්පැණීස් තියෙනවා හොඳ පඩි ගෙවන.
    රියාල් 5000 න් එහා තියෙනවා

    මන් දන්න බුවෙක්ට සෙට් උනා ලංකාවෙ ඉඳලා ඩුබායි කම්පැණි එකක .
    ඌ නම් නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් හැබැයි .

    කොලිෆිකේෂන්ස් ,එක්ස්පිරියන්ස් අනුව ඩිමාන්ඩ් කරන්න පුළුවන්.
    සමහරක් තැන් වල සෙටිෆිකෙට්ස් බලන්නෙත් නැහැ .
    කරපු වැඩ එවන්න කියනවා හොඳනම් ගන්නවා.

    කොටින්ම මෙ මටත් සෙට් උනා ග්‍රැෆික් සයිඩ් එකෙන් සහ ප්‍රොග්‍රැමින් පැත්තෙන් ජොබ් එහෙම කරපු වැඩ වල සාම්පල් යවලා.

    එත් මන් හිටිය කම්පැණි එකෙන් රිලීස් එක දුන්නෙ නැහැ .
    ඉතිං පැනගන්න අමාරු උනා .

    සාම්පල් යවලා තමන්ට පොඩ්ඩක් කන්ෆිඩන්ට් එකෙන් කතා කරන්න පුළුවන් නම් තමන්ව මාකට් කරන්න හොඳ චාන්ස් එකක් හදාගන්න බැරිත් නැහැ .
     
    • Like
    Reactions: jennt and Amila .DK

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අවරුදු 2ක් වැඩ කරා melbourne සිටි එකේ ඔෆිස් එකක.. එක දවසක් පැක් වෙලා ගිහින් නෑ... මන් හිතන්නේ මේ ගෝතයා සිඩ්නි කියලා චීනෙට ද කොහෙද ගිහින් තියෙන්නේ :LOL:

    monada kale office eke ? Cleaning nam kiyanna epa. Epa wenawa me cleaning un mekata penala.
    Melbourne wala koheda gas ulamo sydney

    මට නම් ඔක්කොටම වැඩිය අවුල් ලංකාවෙම ඉපදිලා ලංකාවටම බැන බැන ඉන්න එවුන්. උන්ගෙ ඔලුවෙ තියෙන්නෙම ලංකාව වගේ චාටර් රටක් ලෝකෙ කොහෙවත් නෑ කියල. ඔන්න ඔහොම හිතන එවුන් ඉන්නව නේහ්. උංට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ රටටත් බරක් ඒ වගේ එවුන්. මේකත් Off topic ඒත් කියන්නෙ ඕනම දෙයක්.

    sirawata meke pehediliwa ahala thiyenne lankawe salary ekak gena. Me Aussie toilet boys la unta ehe social life ekak nethi nisa me forum wala heminanna enawa ewa hodai kiyanna. Ewa hodanam hitapanko bang paw nodi. Puluwanna ara free education lebuna ganai lankawen edapu ganai ewwa nam hodatama ethi 😃😃😃
    ------ Post added on Oct 17, 2021 at 9:08 PM
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    monada kale office eke ? Cleaning nam kiyanna epa. Epa wenawa me cleaning un mekata penala.
    Melbourne wala koheda gas ulamo sydney



    sirawata meke pehediliwa ahala thiyenne lankawe salary ekak gena. Me Aussie toilet boys la unta ehe social life ekak nethi nisa me forum wala heminanna enawa ewa hodai kiyanna. Ewa hodanam hitapanko bang paw nodi. Puluwanna ara free education lebuna ganai lankawen edapu ganai ewwa nam hodatama ethi 😃😃😃
    ------ Post added on Oct 17, 2021 at 9:08 PM



    :LOL:


    ubalay ayya lat hodanna athi :LOL:
    api nan city eke kare office job.. office eke namat ekka ona nan daannan ekko ona na :LOL:
     
    • Wow
    Reactions: jennt

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    lat hodala citizen wenna puluwan nam ekath ape un karai.
    api dannawane ape un studies karanne ai kiyala. okuth mehe ohoma study kare ne :D :D
    hari hari den Aussie time eka 5.30am :D moko eherune chu karannada wedata yannada ??? :D :D
    man lankawe gobilo inne :LOL:

    man idala idala dan lankawe jobak karanne lol

    ubalage oya higana manasikatwe nan hadanna ba ban :LOL:
    ohoma ali puken lankawe idapu un aaapu gaman wadagena enne..

    ane ayye jobak hoyala diyan ayye
    ane ayyeeeeeeeeee :LOL:
     
    • Love
    Reactions: jennt

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113



    ඔන්න උබලට සරල breakdown එකක්. මේක හරිම එක නෙවෙයි. ඔය ගානට ඔයිට වඩා දේවල් ගන්න පුලුවන්.(වෙන සුපර්මාකට් වලින්,පොළෙන්, හාෆ් ප්‍රයිස් වලින්, ඩිස්කවුන්ට් වලින්, වෙනස් බ්‍රෑන්ඩ් වලින් etc..) මීටත් අඩුවට දේවල් US වල ගන්න පුලුවන් කියල මම දැක්කා. ලංකාවෙ ඉඳන් පිටරටවල් වල ජීවන වියදම කියෝනවා. දන්න ලබ්බක් නෑ ඉන්ටනෙට් එකේ ගිහින් සුපර්මාකට් එකේ ගනන් බලපල්ල කිව්වට ඒක බලන්නවත් දැනුමක් නෑ මේ සමහර උන්ට. US වල ඉන්න එවුන්වත් එහෙම බෑ කියල නෑ ඒත් මේ අම්මගෙ රුපියල් 50න් ඩේට කාඩ් දාන් ඇවිත් පිටරටවල් වල ජීවන වියදම අපිට කියල දෙන්න එනවා. 🤦‍♂️:ROFLMAO::ROFLMAO:

    https://www.walmart.com
    ඔන්න ආයෙත් ගොම හලන්න කලින් ආයෙත් පාරක් කියනව අඩුගානෙ ඕකට ගිහින් ගනන් එකතු කරල බලපන්. එකතු කිරීම, අඩු කිරීම කරන්නවත් ඉස්කෝලෙ ගිහින් ඇති කියල හිතනව. එහෙමත් නැත්තන් ඕකෙ shopping cart කියල එකක් තියෙනව. ඒකට බඩු ටික දැම්මම එකතුව පෙන්නනවා. website එකකට ගිහින් බලන්න දැනුමක් නැති ගොබ්බයො නං සාපයක්.

    ආයෙ ඉතින් "අඥේ ඔය US නෙවෙයිනේ. US වල ඔහොම නෙවෙයිඥෙ" ගාගෙන ගොන්නු උම්බෑ කිව්වට මට ඕව උබලගෙ අතට කරල දෙන්න බෑ ඒකයි මෙහෙම එකක් එනකන් මේක තියන් හිටියෙ. ආයෙ උම්බෑ කිව්වත් එච්චරයි. උබලට ඕන නං දාමු ඔට්ටුවක් අන්න එතකොට මම 0 ඉඳන් ගණන් හදල පෙන්නන්නං. ඕන නං කඩෙන් අරගෙනත් පෙන්නන්නන්. ඕකේ. 👌 💪

    LOL ubada me channel eka karanne. :lol: dollar 200 hodata mataka tiyan gihin dollar 200 tama video ekak damma da :lol: haraka wage paya ganak type karala :lol:
     

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    WSO2 kese wethath anith ewai nn oya ganan denne naa :lol:
    සිස්කො ගෙවනවා මේ ගණන් කිසි කතාවක් නෑ, IFS එක එක එකාට එක එක ගනන් ගෙවනවා. මේ කිව්ව රේන්ජ් එක ඇතුළෙ උන් ඕන තරන් ඉන්නවා. වර්චුසා උන් හොරෙන් ගෙවනව. (එග්සාම්ප්ල්: උන් මෝරා CSE ෆ්‍රෙශෙර්ස්ලට 180ක් ඔෆර් කලා, ට්‍රොනික් ෆ්‍රෙශෙර්ස්ලට 110යි ඔෆර් කලෙ 2019 දි වගේ, ස්ලිට් එකෙන් සමහර කොල්ලොන්ව 50,000ටත් ගන්නවා ඒ අස්සෙම 120ත් ගන්නනවා ) කෝඩ් ජෙනුත් මෙහෙමය්, එක එක කැම්පුස් වලට එක එක ගනන්, එක එක ඉන්ජිනියර්ට එක එක ගණන්,

    ඒ අතින් WSO2 පට්ට සිරා!