ලක්ශ 2.5 ක පඩියක්

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,555
    1
    3,576
    113
    Earth
    Salary එකක් විදියට ගත්තොත්, හොද පඩියක්. හැබැයි වියදම් කරන විදිය අනුව තමයි ඕකෙන් Satisfy වෙන්න පුලුවන්ද කියලා හිතා ගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: jennt

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕක ගෙදරින් පිනට කන එකෙක් බන්, බැලිවොත් මේකෙමයි මොන ජොබ්ද.. 🤭

    uba unath wenasak Neha, aru gedarin piñata kanne amma, thaththa inna nisa. uba madamulanin piñata kala rate janathawa nomage yawanawa pacha kelala
     
    • Wow
    Reactions: jennt

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    3ක් අරගෙනත් හිගන්නෙක් වගේ ඉන්න මම !

    ඇල්ටො කට්ට විකුනල අලුත් වාහනයක් ගන්න 2019යෙ ඉදන් බලන් ඉන්නව. පොන්න පකයෙක් ජනාදිපති වෙලා ඒකටත් කෙලෙවුව.
    වෙනද 5000කට විතර සතියට කන්න ගන්න බඩු ටිකට දැන් 10000කට එහා යනව.
    දවසින් දවස හැම ලබ්බම ගනන් යනව. බඩුත් නෑ. වීකෙන්ඩ් එකේ එලියට බැස්සොත් අනිවා 20ක් වත් කුඩු.
    ලක්ස 100ක් හම්බ උනත් මේ හුත්තෙ ඉදල වැඩක් නෑ. ලන්කාවෙ ඉන්නව නම් ඩොලර්ස් වලින් සල්ලි එන ජොබ් එකක් කරපන්.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631

    Dollars walin padi aragena wedak na ban dan. 1 month athule LKR walata convert karanna ona. Pake aanduwa!
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    Dollars walin padi aragena wedak na ban dan. 1 month athule LKR walata convert karanna ona. Pake aanduwa!
    ඔව්. ඒත් ඩොලර් වලින් පඩියක් ගන්නකොට උබේ සැලරි එක ඩිප්‍රිශියේට් වෙන්නෙ නෑ. සරලව උද්දමනයක් නෑ. අනික ලන්කාවෙ සැලරි වලට සාපේක්ශව අනික් රටවල සැලරි වැඩී.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    අද මට ලක්ෂ තුනක ඔෆර් එකක් ආවා. හා කියනවද කියලා බැලුවෙ. එන සවුදා මේල් එක එවන්නම් කිව්වා ලබන අවුරුද්දේ මුල ඉඳන් වැඩට එන්න. ටෙක් ස්ටාට් අප් එකක්. SSE විදිහට ගන්නෙ. යනවද කියලා මං මේ කල්පනා කරේ. චැට් ජීපීටී වලින් උත්තර දීපු නිසා ජොබ කරද්දි කෙලවෙයිද දන්නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    nevermindnevergiveup2

    Junior member
  • Dec 13, 2020
    72
    52
    18
    අද මට ලක්ෂ තුනක ඔෆර් එකක් ආවා. හා කියනවද කියලා බැලුවෙ. එන සවුදා මේල් එක එවන්නම් කිව්වා ලබන අවුරුද්දේ මුල ඉඳන් වැඩට එන්න. ටෙක් ස්ටාට් අප් එකක්. SSE විදිහට ගන්නෙ. යනවද කියලා මං මේ කල්පනා කරේ. චැට් ජීපීටී වලින් උත්තර දීපු නිසා ජොබ කරද්දි කෙලවෙයිද දන්නෑ.
    ලක්ස තුනක් හම්බෙනවා කියන්නෙ කැපිලා කැපිලා අතට එනගාන කීයක් වගේද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලක්ස තුනක් හම්බෙනවා කියන්නෙ කැපිලා කැපිලා අතට එනගාන කීයක් වගේද?
    බේසික්/allowance කොහොමද සම්පූර්ණ සැලරියම බේසික් එක විදියටද දෙන්නෙ වගේ කියන විස්තර දාල නැහැනේ
    තව USD වලින් ගෙවනවද වගේ විස්තර නැහැනේ

    මේකට දාල ගාන හදා ගන්න
    https://salarycal.lk/
     
    • Like
    Reactions: Asmodeus

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    අද මට ලක්ෂ තුනක ඔෆර් එකක් ආවා. හා කියනවද කියලා බැලුවෙ. එන සවුදා මේල් එක එවන්නම් කිව්වා ලබන අවුරුද්දේ මුල ඉඳන් වැඩට එන්න. ටෙක් ස්ටාට් අප් එකක්. SSE විදිහට ගන්නෙ. යනවද කියලා මං මේ කල්පනා කරේ. චැට් ජීපීටී වලින් උත්තර දීපු නිසා ජොබ කරද්දි කෙලවෙයිද දන්නෑ.
    SSE laksha 3 hodatama madi ne...SE unuth dan oya gaana gnnwa
     
    • Haha
    Reactions: KrishanL89