ලක්ශ 25ට වාහනයක්?

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ලක්ශ 25ට වාහනයක්?

    මචන්ලා මට ලක්ශ 25කට විතර ගන්න පුලුවන් හොද වාහනයක් suggest කරනකෝ. එක එකා එක එක ඒවා කියලා හිතා ගන්න බැරුව ඉන්නේ මොකක් කරන්නද කියලා.ලක්ශ25 මගෙ උපරිම limit එක. මෙච්චර කල් use කලේ Elite එකක්.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ.. මෙන්න මූට එලකිරිය මතක්වෙලා.

    N16 සන්නියක් වගේ බලපන්.:)
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Demio, vitz 1000cc

    Or unregistered mira

    Demio හරි යන්නේ නැහැ මචන්. හොද reliable වාහනයක් උනාට බොඩි පාර්ට්ස් එහෙම හොයන්න උනහම නටන්න ඕන. Vitz 1300 එකක් වගේ උනා නන් පට්ට මගේ ගානට 1300 නැහැනේ