උබට තියෙන skills නොදැන මොකුත් ම කියන්න අමාරුයි කළුවොලක්ශ 25කින් වගෙ කරන්න හොද බිසනස් idea ටිකක දාපල්ලකො.![]()
ලක්ශ 25ට දෙයිද?ගාලුපාරට මීටර් සීයක් දුරින් සින්නක්කර කාමර කෑල්ලක් අරන් දාලා මූට කෝල් එකක් දෙන්න@IndrajithGamage
පොඩි කාමර කෑල්ලක් විතරනෙ පර්ච් එකක් ගත්තත් ඇතිවෙයිලක්ශ 25ට දෙයිද?