ලක්ශ 25න් ලංකාවේ.....

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ලක්ශ 25කින් වගෙ කරන්න හොද බිසනස් idea ටිකක දාපල්ලකො. 🤔🤔
     
    • Like
    Reactions: BornLord

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Kadayak danna shape eke shop akak hari communication akak hari

    Location danne nethuwa hari deyak kiyanna amarui
    ------ Post added on Oct 11, 2023 at 7:27 PM
     

    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    ලක්ශ 25කින් වගෙ කරන්න හොද බිසනස් idea ටිකක දාපල්ලකො. 🤔🤔
    උබට තියෙන skills නොදැන මොකුත් ම කියන්න අමාරුයි කළුවො
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඔය සල්ලි double කරගනින්. ඔය ගානෙන් මෙහේ කරන්න පුලුවන් මගුලක් නෑ දැන්. තියෙන ටිකත් නැති වෙන එක විතරයි වෙන්නේ